water proof වැඩද
මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ
මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose built tools එහෙම ඕන නිසා.
puluwan youtube eke blnna china wala eka area ekakama owa krnneඇත්ත කියපං කෝ... උඹ කොච්චර කට්ටක් කෑවද ඕක හදන්න?? මොකද මං දන්න විදියට නං ඇපල් ඔය වගේ 100% Refurbished කරන්න අමාරුයි..![]()


bump.. TRCSL approved?
kiyak thiyeida ?box ekkeada?imei country eka mkakda?
bump
TRCSL Approval ප්රශ්නෙට අවුලක් වෙයිද?
ඇත්ත කියපං කෝ... උඹ කොච්චර කට්ටක් කෑවද ඕක හදන්න?? මොකද මං දන්න විදියට නං ඇපල් ඔය වගේ 100% Refurbished කරන්න අමාරුයි..![]()
දේශීය නිෂ්පාදන බම්ප්
ඕකෙ එතකොට touch ID, icloud වගේ ඒවාට අවුලක් නැද්ද? ඒක එක phone වල hardware parts තියන හින්ද?
Iphone x eke touch id nathi nisa අවුලක් නැනේ. එතකොට දැන ගන්න එක thamai updates එනවාද මේකට දැන්? Face unlock වැඩ කරනවද?
App store / itunees log වෙන්න පුළුවන්ද?
Machan mata nmbr eka pm ekak dannA
නෑ බං අලිබබා එකෙන් ගෙනාවේ බඩු ටික.
බොක්ස් නෑ බං. තව කීපයක් තියෙනවා එසෙම්බල් කරන්න ඕන.
මම හිතන්නෙ නෑ බං. ඔන උනොත් ඉතිං ගන්න හරි බැරිය.
කට්ටක් කෑවේ නං නෑ bro ඇතුලේ එන ඔර්ජිනල් විදිහ බලා ගන්න ගලවපු එකක් හොයා ගන්න කට්ටක් කන්න උනා. ඊට පස්සේ ඕන කරන කෑලි ටික හොයාන වැඩේ කරෙ.
මෙක fingerprint නැති හින්දා අවුලක් නෑ. එ උනාට බොඩ් එකට ආව ෆෙස් id එක නැත්නම් ෆෙස් id වැඩ කරන්නෙ නෑ. මම ic error බෝඩ් අඩුවට අරන් ic replace කරලා කෑලි ටික එකතු කරන්නෙ. මෙකෙ අයිකල්වුඩ් නෑ මචන්. Locked නැති බොඩ් ගත්තේ.

උඹ යකෝ මාර පොරක් නේ බන්.... හරියට කලොත් උබට හොද අනාගතයක් තියෙනවා. Keep it up machoo...කට්ටක් කෑවේ නං නෑ bro ඇතුලේ එන ඔර්ජිනල් විදිහ බලා ගන්න ගලවපු එකක් හොයා ගන්න කට්ටක් කන්න උනා. ඊට පස්සේ ඕන කරන කෑලි ටික හොයාන වැඩේ කරෙ.
Waterproof seal/gum eka ebay eke tiyenawa double sided sticker ekakwater proof වැඩද
මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ
මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose built tools එහෙම ඕන නිසා.
mona water proof da oke.
bt machn samahara un innwa iphone eka nkn show ekata use krna un.
ehma ekek oka pata gala gani.
pennnane one itn.call enwa nm anik internet wada nm itn awlk nane....
puluwan youtube eke blnna china wala eka area ekakama owa krnne
bt moo karapu eka nm sira.nttn moo china walin assmble krn genalla.
thaniwama assemble krna nm itn hoda waddek thama![]()




5s ekaka board ekak hoyaa ganna nedda bro?50ට දෙනවා හිරුන ඒවා මොකුත් නෑ.
කෑලි එකතු කරලා හදලා තියෙන්නෙ.
අවුල් මොකුත් නෑ.
View attachment 105990
View attachment 105989