එකලස් කරන ලද iPhone x 64GB for sale

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    water proof වැඩද
    මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ
    මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose built tools එහෙම ඕන නිසා.

    mona water proof da oke.
    bt machn samahara un innwa iphone eka nkn show ekata use krna un.

    ehma ekek oka pata gala gani.
    pennnane one itn.call enwa nm anik internet wada nm itn awlk nane....

    ඇත්ත කියපං කෝ... උඹ කොච්චර කට්ටක් කෑවද ඕක හදන්න?? මොකද මං දන්න විදියට නං ඇපල් ඔය වගේ 100% Refurbished කරන්න අමාරුයි..🤔🤔
    puluwan youtube eke blnna china wala eka area ekakama owa krnne :lol:

    bt moo karapu eka nm sira.nttn moo china walin assmble krn genalla.
    thaniwama assemble krna nm itn hoda waddek thama :)
     
    • Like
    Reactions: lasankandy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකෙ එතකොට touch ID, icloud වගේ ඒවාට අවුලක් නැද්ද? ඒක එක phone වල hardware parts තියන හින්ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bump.. TRCSL approved?

    නෑ බං අලිබබා එකෙන් ගෙනාවේ බඩු ටික.

    kiyak thiyeida ?box ekkeada?imei country eka mkakda?

    බොක්ස් නෑ බං. තව කීපයක් තියෙනවා එසෙම්බල් කරන්න ඕන.

    bump

    TRCSL Approval ප්‍රශ්නෙට අවුලක් වෙයිද?

    මම හිතන්නෙ නෑ බං. ඔන උනොත් ඉතිං ගන්න හරි බැරිය.

    ඇත්ත කියපං කෝ... උඹ කොච්චර කට්ටක් කෑවද ඕක හදන්න?? මොකද මං දන්න විදියට නං ඇපල් ඔය වගේ 100% Refurbished කරන්න අමාරුයි..🤔🤔

    කට්ටක් කෑවේ නං නෑ bro ඇතුලේ එන ඔර්ජිනල් විදිහ බලා ගන්න ගලවපු එකක් හොයා ගන්න කට්ටක් කන්න උනා. ඊට පස්සේ ඕන කරන කෑලි ටික හොයාන වැඩේ කරෙ.

    දේශීය නිෂ්පාදන බම්ප්
    😊

    ඕකෙ එතකොට touch ID, icloud වගේ ඒවාට අවුලක් නැද්ද? ඒක එක phone වල hardware parts තියන හින්ද?

    මෙක fingerprint නැති හින්දා අවුලක් නෑ. එ උනාට බොඩ් එකට ආව ෆෙස් id එක නැත්නම් ෆෙස් id වැඩ කරන්නෙ නෑ. මම ic error බෝඩ් අඩුවට අරන් ic replace කරලා කෑලි ටික එකතු කරන්නෙ. මෙකෙ අයිකල්වුඩ් නෑ මචන්. Locked නැති බොඩ් ගත්තේ.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Iphone x eke touch id nathi nisa අවුලක් නැනේ. එතකොට දැන ගන්න එක thamai updates එනවාද මේකට දැන්? Face unlock වැඩ කරනවද?
    App store / itunees log වෙන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Iphone x eke touch id nathi nisa අවුලක් නැනේ. එතකොට දැන ගන්න එක thamai updates එනවාද මේකට දැන්? Face unlock වැඩ කරනවද?
    App store / itunees log වෙන්න පුළුවන්ද?

    ෆෙස් id වැඩ මචන්. අප්ඩෙට් එක වෙනවා. ඇප්ස්ස්ටොර් ලොග් වෙන්න පුලුවන්

    A9F968AB-7E6E-4C93-AFCB-C1A184679B97.jpeg
     
    • Like
    Reactions: kinkon

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    නෑ බං අලිබබා එකෙන් ගෙනාවේ බඩු ටික.

    බොක්ස් නෑ බං. තව කීපයක් තියෙනවා එසෙම්බල් කරන්න ඕන.

    මම හිතන්නෙ නෑ බං. ඔන උනොත් ඉතිං ගන්න හරි බැරිය.

    කට්ටක් කෑවේ නං නෑ bro ඇතුලේ එන ඔර්ජිනල් විදිහ බලා ගන්න ගලවපු එකක් හොයා ගන්න කට්ටක් කන්න උනා. ඊට පස්සේ ඕන කරන කෑලි ටික හොයාන වැඩේ කරෙ.

    😊

    මෙක fingerprint නැති හින්දා අවුලක් නෑ. එ උනාට බොඩ් එකට ආව ෆෙස් id එක නැත්නම් ෆෙස් id වැඩ කරන්නෙ නෑ. මම ic error බෝඩ් අඩුවට අරන් ic replace කරලා කෑලි ටික එකතු කරන්නෙ. මෙකෙ අයිකල්වුඩ් නෑ මචන්. Locked නැති බොඩ් ගත්තේ.

    ade sirawata.. e kiynne ubamada kale :O
    patttaine..

    uba iphone repairing patan ganinko bn :D
     
    • Like
    Reactions: lasankandy

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කට්ටක් කෑවේ නං නෑ bro ඇතුලේ එන ඔර්ජිනල් විදිහ බලා ගන්න ගලවපු එකක් හොයා ගන්න කට්ටක් කන්න උනා. ඊට පස්සේ ඕන කරන කෑලි ටික හොයාන වැඩේ කරෙ.
    උඹ යකෝ මාර පොරක් නේ බන්.... හරියට කලොත් උබට හොද අනාගතයක් තියෙනවා. Keep it up machoo... (y) (y) (y) (y)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    water proof වැඩද
    මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ
    මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose built tools එහෙම ඕන නිසා.
    Waterproof seal/gum eka ebay eke tiyenawa double sided sticker ekak

    mona water proof da oke.
    bt machn samahara un innwa iphone eka nkn show ekata use krna un.

    ehma ekek oka pata gala gani.
    pennnane one itn.call enwa nm anik internet wada nm itn awlk nane....

    puluwan youtube eke blnna china wala eka area ekakama owa krnne :lol:

    bt moo karapu eka nm sira.nttn moo china walin assmble krn genalla.
    thaniwama assemble krna nm itn hoda waddek thama :)

    mama koi tharam weddek da ethakota 😊

    kisima tool ekak nethuwa gedaradi display eken glass eka remove karala glass eka witarak genalla loca glue walin display ekai glass ekai bind karala tiyenne

    hitha athnam patha kudada kiyanne ekane banEAA0E80C-0AB1-464E-8C50-40AC1649A794.jpeg6F461BBE-0445-4792-B5B4-DFB7CD4F2F65.jpeg372BBE4F-63D2-45FA-AAEE-DC0B00F598EE.jpeg02C34E76-1436-407F-979E-8210115854FA.jpeg
     
    Last edited: