එකවුන් එකට ලොග් වෙන්න බෑ

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එකවුන් එකට ලොග් වෙන්න බෑ

    මගෙ පරණ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑනෙ බං.. මම යූස් කරන මේල් හැම එකෙන්ම ලොග් වෙන්න බැලුව ඒත් හරියන්නෙ නෑ

    එකවුන්ට් එක HypermaD

    දන්න එකෙක් මෙල් එක හොයාගන්න හැටි කියහනකො
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    🦊පාස්වොර්ඩ් දන්නවද ,, එහෙනම් Admin ට PM එකක් දාලා බලන්න ..mail එක දෙයිද කියලා SURE නැ ..ඒක ELAKIRI නීතියට පටහැනි දෙයක් නිසා ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    🦊පාස්වොර්ඩ් දන්නවද ,, එහෙනම් Admin ට PM එකක් දාලා බලන්න ..mail එක දෙයිද කියලා SURE නැ ..ඒක ELAKIRI නීතියට පටහැනි දෙයක් නිසා ..

    මතක නෑ බං.. මම දන්න මේල් දදා පාස් වර්ඩ් රිකව කරන්න ට්‍රයි කලා හරි ගියේම නෑ.. ෆෝන් එකෙන් එන්නෙ බං.. යූස නේම් පාස්වර්ඩ් රිමෙම්බ දීල තිබුනෙ... මම රිපොර්ට් කලා එක්ක ඒත් මාර වැඩේ කියන්නෙ බං සයිට් එකට එද්දි ලොග වෙනව ඒති ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න යද්දි ආයෙ නෑ
    ඇඩ්මින් රිප්ලයි කරලත් තිබුන ඔයා ඔන්ලයින් ආව නේද හදාගත්තද කියල අහල. පස්සෙ මම මේ සීන් එක කිව්වු ස්ක්‍රීන් ෂොට් යවල එක්කම පස්සෙ රිප්ලයි කලේ නෑ ඇඩ්මින්
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මතක නෑ බං.. මම දන්න මේල් දදා පාස් වර්ඩ් රිකව කරන්න ට්‍රයි කලා හරි ගියේම නෑ.. ෆෝන් එකෙන් එන්නෙ බං.. යූස නේම් පාස්වර්ඩ් රිමෙම්බ දීල තිබුනෙ... මම රිපොර්ට් කලා එක්ක ඒත් මාර වැඩේ කියන්නෙ බං සයිට් එකට එද්දි ලොග වෙනව ඒති ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න යද්දි ආයෙ නෑ
    ඇඩ්මින් රිප්ලයි කරලත් තිබුන ඔයා ඔන්ලයින් ආව නේද හදාගත්තද කියල අහල. පස්සෙ මම මේ සීන් එක කිව්වු ස්ක්‍රීන් ෂොට් යවල එක්කම පස්සෙ රිප්ලයි කලේ නෑ ඇඩ්මින්

    ඇයි බන් මෙච්චර වටිනා දෙයක් වත් පොතක ලියාගෙන තියාගන්න එපැයි ...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි බන් මෙච්චර වටිනා දෙයක් වත් පොතක ලියාගෙන තියාගන්න එපැයි ...

    ඕව ලියනනෙ නෑනෙ බං අමතක උනාම රිකව කරගන්නව මිසක්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Adminta msg ekak dala balanna. Uba details dala thiyanam wade lesi wevi.

    තියනව බං සේරම... මම 2015 ඉඳන් ඉන්නව..මාරවිල ගෙවල්.. මාව දන්න උනුත් ඉන්නව හෙනට
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එළකිරියෙ HypermaD අකවුන්ට් එක හදනකොට දුන්න ඊමේල් එක ආද්මින්ට කිව්වොත් පාස්වර්ඩ් එක ඒකට එවයි..ඒ ඊමේල් ඇඩ්‍රස් එක අමතකනම් sorry.කොම් :)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එළකිරියෙ HypermaD අකවුන්ට් එක හදනකොට දුන්න ඊමේල් එක ආද්මින්ට කිව්වොත් පාස්වර්ඩ් එක ඒකට එවයි..ඒ ඊමේල් ඇඩ්‍රස් එක අමතකනම් sorry.කොම් :)

    Mail eka dannawa nam self recover karaganma pulwan ne mchn.. mail ekane danne neththe
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මගෙත් පාස්වර්ඩ් මතක නෑ ගොඩක් ඒවගේ :baffled: හදිස්සියෙ ලැපට කෙලවුනොත් ඉවරයි ඔක්කොම.
    firefox eke save karala sync karala master password ekak dala thiyapan. ethakota mona unath awlak na. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    firefox eke save karala sync karala master password ekak dala thiyapan. ethakota mona unath awlak na. :)
    ඔව් මතක් වෙච්ච වෙලේ මොකක්හරි කරන්න ඕනේ :yes:

    මගේ එළකිරි අකවුන්ට් එක නැතිවුනොත් ඉඳල හමාරයි GT ගෙ ගෙදර ගිහිල්ල හරි හදාගන්නව මම නං :D