පාස්වොර්ඩ් දන්නවද ,, එහෙනම් Admin ට PM එකක් දාලා බලන්න ..mail එක දෙයිද කියලා SURE නැ ..ඒක ELAKIRI නීතියට පටහැනි දෙයක් නිසා ..
මතක නෑ බං.. මම දන්න මේල් දදා පාස් වර්ඩ් රිකව කරන්න ට්‍රයි කලා හරි ගියේම නෑ.. ෆෝන් එකෙන් එන්නෙ බං.. යූස නේම් පාස්වර්ඩ් රිමෙම්බ දීල තිබුනෙ... මම රිපොර්ට් කලා එක්ක ඒත් මාර වැඩේ කියන්නෙ බං සයිට් එකට එද්දි ලොග වෙනව ඒති ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න යද්දි ආයෙ නෑ
ඇඩ්මින් රිප්ලයි කරලත් තිබුන ඔයා ඔන්ලයින් ආව නේද හදාගත්තද කියල අහල. පස්සෙ මම මේ සීන් එක කිව්වු ස්ක්‍රීන් ෂොට් යවල එක්කම පස්සෙ රිප්ලයි කලේ නෑ ඇඩ්මින්
ඇයි බන් මෙච්චර වටිනා දෙයක් වත් පොතක ලියාගෙන තියාගන්න එපැයි ...
Adminta msg ekak dala balanna. Uba details dala thiyanam wade lesi wevi.
Adminta msg ekak dala balanna. Uba details dala thiyanam wade lesi wevi.

තියනව බං සේරම... මම 2015 ඉඳන් ඉන්නව..මාරවිල ගෙවල්.. මාව දන්න උනුත් ඉන්නව හෙනට
Uba matara neda gewal![]()


එළකිරියෙ HypermaD අකවුන්ට් එක හදනකොට දුන්න ඊමේල් එක ආද්මින්ට කිව්වොත් පාස්වර්ඩ් එක ඒකට එවයි..ඒ ඊමේල් ඇඩ්‍රස් එක අමතකනම් sorry.කොම්![]()
එලබංEhenam awulak wena ekak na bn. Msg ekak dala kiyanna
Mail eka dannawa nam self recover karaganma pulwan ne mchn.. mail ekane danne neththe
firefox eke save karala sync karala master password ekak dala thiyapan. ethakota mona unath awlak na.මගෙත් පාස්වර්ඩ් මතක නෑ ගොඩක් ඒවගේහදිස්සියෙ ලැපට කෙලවුනොත් ඉවරයි ඔක්කොම.

Ehenam awulak wena ekak na bn. Msg ekak dala kiyanna.
Ow machan.![]()

ඔව් මතක් වෙච්ච වෙලේ මොකක්හරි කරන්න ඕනේfirefox eke save karala sync karala master password ekak dala thiyapan. ethakota mona unath awlak na.![]()
