"එකස්ටසි" පුතු මාලක පුතුමයි...
ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මඟින් 2010 වසරේ යවනු ලැබූ අතිශය රහසිගත කේබල් පණිවිඩයට අනුව "එකස්ටසි" නම් මත්ද්‍රව්‍යය ලංකාව තුල විකිණීම සහ බෙදාහැරීමේ ඒකාධිකාරිය දරා තිබුනේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා බව වාර්තා වෙයි.
අනතුරුව පොලිසියේ මත්ද්‍රව්‍යය නාශක අංශය විසින් මාලක පිලිබඳ සියලු තොරතුරු රහසේ එකතුකොටගෙන ඇති අතර ඒ අනුව මාලක සිල්වා නීතියේ රැහැනට කොටු කිරීමේ අරමුණින් කටයුතු කලද එය ව්‍යර්ථ වී තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලයේ කේබල් පණිවිඩය ඒ අනුව සත්‍යයක් බව තහවුරු වී ඇත.
එම කේබල් පණිවිඩය පහතින් බලන්න.. ඕකේ අංක 05 කියවපල්ල..
http://www.wikileaks.org/plusd/cables/10COLOMBO134_a.html

Last edited: