"එකස්ටසි" පුතු මාලක පුතුමයි...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    "එකස්ටසි" පුතු මාලක පුතුමයි...

    ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මඟින් 2010 වසරේ යවනු ලැබූ අතිශය රහසිගත කේබල් පණිවිඩයට අනුව "එකස්ටසි" නම් මත්ද්‍රව්‍යය ලංකාව තුල විකිණීම සහ බෙදාහැරීමේ ඒකාධිකාරිය දරා තිබුනේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා බව වාර්තා වෙයි.

    10425078_539759652817084_6789386469455040715_n.jpg
    අනතුරුව පොලිසියේ මත්ද්‍රව්‍යය නාශක අංශය විසින් මාලක පිලිබඳ සියලු තොරතුරු රහසේ එකතුකොටගෙන ඇති අතර ඒ අනුව මාලක සිල්වා නීතියේ රැහැනට කොටු කිරීමේ අරමුණින් කටයුතු කලද එය ව්‍යර්ථ වී තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලයේ කේබල් පණිවිඩය ඒ අනුව සත්‍යයක් බව තහවුරු වී ඇත.


    එම කේබල් පණිවිඩය පහතින් බලන්න.. ඕකේ අංක 05 කියවපල්ල..


    http://www.wikileaks.org/plusd/cables/10COLOMBO134_a.html
     
    Last edited:
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල....
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    elakri

    5. (C) According to a former Sri Lankan security services
    official, drug kingpins in Sri Lanka have political patrons
    in the government, chief among them Dr. Mervyn Silva, a
    Member of Parliament and the Minister of Labor. His son,
    Malika Silva, is suspected of trafficking the drug "ecstasy"
    in Colombo nightclubs.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කොල්ලෙක් දියුණු වෙනවනම් අපිට මොකද pons
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    5. (C) According to a former Sri Lankan security services
    official, drug kingpins in Sri Lanka have political patrons
    in the government, chief among them Dr. Mervyn Silva, a
    Member of Parliament and the Minister of Labor. His son,
    Malika Silva, is suspected of trafficking the drug "ecstasy"
    in Colombo nightclubs.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ecstasy kiyanneth lsd wage drug ekak neda?
    mage yaluwoth issara hondata hitapu eun beach party walata gihilla godak eun dan drugs gannawa bn :(
    issara hondata hitapu eungen 80% withara lsd walata addict wela
    asscharya :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මු කියන්නේ මෙර්වින් කරන වැඩ විවේචනය කරන්න එපා කියලද?????????
    මුන් වගේ පොන්න්යන්ගේ අම්ම්ලත් හෙන ගාන්න ඕනි