එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

    මචං දැන් එක්ටා ගේන්න හැමදේම ලෑස්තියි.....නිල වශයෙන්ම දෙසැම්බර් එක්ටා අත්සන් කරනවා කියලත් ප්‍රසිද්ධියේ කියලා තියනවා....රජයේ එක්තරා අමාත්‍යාංශක වගකිවයුතු පෝස්ට් එකක ඉන්න මගෙ ඥාතියෙක් අද කතාකරලා කිව්වා "පුතා ඔයා IT Degree එකක්මද කරන්නෙ කියල තව පාරක් හිතලා බලන්න ITම කරනවනං Degree එක අරගෙන රජයේ teaching වගේ කරන්න උනත් ලෑස්ති වෙලා කරන්න මොකද එන පොට හොදනෑ කියලා" පොඩි කාලෙ ඉදන් ආස IT ෆීල්ඩ් එකට කොහොමද බං හිතහදාගෙන වෙන එකක් කරන්නෙ??රටේ අනිත් මිනිස්සු කොච්චර ඕකට විරුද්ධ උනත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...රටට ජාතියට විතරක් නෙවෙයි උන්ට පවා හෙනගැහිල ගියත් කමක්නෑ පක්ෂෙ දිනනවනං.....උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ කොහොමද UNP කාරයාත් එහෙමමයි....වෙනමුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටා ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැතිවුණා කියල හිතහන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මහින්දව ඇදල UNP සාදාරණීකරනය කරනවා....‍රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බං බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ පාරම්පරික UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් එකක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ගමේ ඉන්නවා හොදටම දන්නවා UNP එකෙන් උගෙ පුතාව මැරුවෙ කියලා.....මේ පාරත් ගහල තියෙන්නෙ අලියට....ඉතිං වෙන මොන කතාද බං මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්...ඒත් ජාතියේ වාසනාවකට මේ ලොල්ලන්ගෙ චන්දෙ 40%ක් වගේ තියෙන්නෙ ඒත් උන්ට තම්බින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටිකත් එකතු උනාම උන් දිනනවා......මං කියන්නෑ මහින්දගෙ වැරදි තිබ්බෙ නෑ කියලා උගෙ වැරදි ගොඩක් තිබ්බා උටත් වඩා හැම අතින්ම හොද කිසිම වැරැද්දක් නොකරන රටට ජාතියට ආදරේ කොන්ද පණ තියන කෙලින් නායකයෙක් හිටියනං අපිත් කැමතී ඒත් ඒකට විකල්පය ජාතියක් ජම්මයක් නැති පොනිලා ප්‍රමුඛ ලොලු හැත්‍ත නෙවෙයි...මහින්ද හොරකං කරා කියමුකො උගෙ පවුලේ එවුන්ට හොරකං කරගන්නත් දුන්නා කියමුකො ඒත් ඌ කවදාවත් රණවිරුවො පාවා දුන්නෙ නෑ , ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදිහට නටලා උන්ට පුක දෙන්න ගියෙ නෑ,උගෙ කාලෙ රාජ්‍ය භාණ්ඩාගාරෙ මෙහෙම හිස් වෙලා රට බංකොලොත් වෙන්න ගියෙත් නැ,උගෙ කාලෙ තම්බියො දෙමලු මෙහෙම නැටුවෙත් නෑ..(දැන් දෙමලු අර ප්‍රසිද්ධියේම ෆෙඩරල් ඕනෙ කියලා පිකට් කරන්නෙ??)....එතකොට මං පොඩි කොල්ලෙක් ඒත් මට තවම අද වගේ මතකයි අර නාකි වද පොන්න පොනිලා උගෙ කාලකණ්ණි බලු හිනාව දාගෙන මාධ්‍ය සාකච්ඡාවක් තියලා මිලේනියම් සිටි ආමි එකේ බුද්ධි අංශෙ කොල්ලන්ව අමු අමුවෙ කොටින්ට පාවා දුන්නා.....ඌ අගමැතිකාලෙ යුද්ධෙ දිනන්න ආසන්නව තියෙද්දී කිසිම වගකිවයුතු බලදාරියෙක්ට දන්නන්නැතුව හොරෙන්ම තනි කැමැත්තට ගිහින් කොටිත් එක්ක සාම ගිවිසුමක් ගැහුවා( ඒකාලෙ තමා කොටි සංවිධානය හැම අතින්ම තවත් ශක්තිමත් උනේ)....එහෙම කරපු එකා එක්ටා නොගහා ඉදීද බං????ඒත් මම මුලින්ම කිව්වා වගේ අපි මේ කොච්චර කියෙව්වත් පාරම්පරික UNP පොන්නයො හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ....එක්කෝ පාරම්පරික UNP කාරයො ඔක්කොම බස් වල පටවගෙන ගෝල්ෆේස් එකට ගෙනල්ලා පෝලිමට හිටවල වෙඩිතියල දාන්න ඕන නැත්තං අපි මේරට අතාඇරල යන්න හිතහදාගන්න ඕන......දැන් එක්ටා මේ දෙසැම්බර් අත්සන් කරලා එක ඉන්දියන් පකෙක් හරි ලංකාවේ ජොබ් එකකට ආවොත්... ලංකාවේ එකෙක්ගෙ හරි ජොබ් නැතිවුනොත්.....සැලරි ලෙවල් පහල වැටුනොත්....ලංකාවේ IT ෆීල්ඩ් එකේ රෙපියුටේශන් එක ඉන්දියාවෙ ගානට බලු උනොත් ....උබලා දන්න අදුරන පුක උඩදාගෙන වාද කරන්න කියවන්න එන "පිස්සුද බං මහින්ද හොරා වගේ එහෙම ගිවිසුම් ගහලා රටේ එවුන්ට කෙලවන්නෑ බං අපේ පක්ෂෙ එවුන්..... රනිල් නලුවෙක් නෙවෙයි මොලයක්.." කියලා ලොරි ටෝක් දීපු පාරම්පරික UNP පොන්නයන්ට දකින දකින තැන අතට අහුවුණ එකෙන් පන්න පන්න ගහපල්ලා.....
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    man hitapu company eke mata april idan ban indian cv enne.mata hitaganna puluwan oka sign karama ena cv goda.anika lankawe un wage baga english cover letters newe.uni eke first year unge cover letters hodai ape management level apply karana unge cv walata wada.aye loweth ne mehe unta.podi kollo kello nethi internship walatath request karala mail ewala 3 month work karanna chance ekak request karala:lol:,
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කතාව මේකයි මචෝ, මේ වෙනකොටත් එක්ටා සම්බන්ධ නිවුස් යටපත් කරමින් තියෙන්නේ කියලා උඹලා කාටවත් තේරෙන්නේම නැද්ද?? මිනිස්සුන්ට මේ ගැන කොහෙත්ම නෝට් නොවෙන විදිහේ අවස්ථාවකදි (උදා:- වර්ල්ඩ් කප් ෆයිනල් එක අල්ලලා තෙල් මිල වැඩි කරනවා වගේ) මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා!!!!:yes:

    මිනිස්සු මේ ගැන උනන්දු වෙනවා බොහොම අඩුයි!!!!!!:no::dull:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රශ්නේ තියෙන්නේ පක්ෂේ නෙමේ බන්.. හොද නායකයෝ හිටිය පක්ෂයක් දැන් පොනිල්, කරුපයිය, මොංගල්, ජෝනා වගේ කාලකන්නි ටිකක් එකතු වෙලා රට කනවා.. පාරම්පරික උන්ට ඕව තේරෙන් නෑනේ බන්.. උන් පුරුද්දට ගහනවා.. නිදහස් පක්ෂේ පාරම්පරික මිනිස්සු ගත්තත් එච්චරයි.. ලංකාවේ චන්දෙ දෙන්නේ ප්‍රතිපත්තියකට නෙමේනේ බන් පුරුද්දටයි බත් පැකට් එකටයි.. :no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යූ.ඇන්.පී ආණ්ඩුව පෙරලෙනවා බං ඕක අත්සන් කලොත් නම්.

    මොකද ඕක ගෙනාවොත් කෙලවෙන්නේ IT කරන එකාට විතරක් නෙවෙයි මුලු ලංකාවෙම හැම ෆීල්ඩ් එකකටම කෙල වෙනවා.කඩේ කොත්තු ගහන එකා, සිමෙන්ති අනන එකා Etc...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    යූ.ඇන්.පී ආණ්ඩුව පෙරලෙනවා බං ඕක අත්සන් කලොත් නම්.

    මොකද ඕක ගෙනාවොත් කෙලවෙන්නේ IT කරන එකාට විතරක් නෙවෙයි මුලු ලංකාවෙම හැම ෆීල්ඩ් එකකටම කෙල වෙනවා.කඩේ කොත්තු ගහන එකා, සිමෙන්ති අනන එකා Etc...

    ranilta UNP eken wedak ne ban.uta nanna hambenawa athi indiawalin u indiawata maruwei meheta kelola.kotiyath ekka sama gahapu ekata oka mokadda
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    UNP anduwak awoth ratata kela wenawamai. 77 kelawuna, 83 kelauna, 88th kelauna, 2001th kela una, 2015-2020 loweth kelawenawa.

    Hoda UNP anduwak thibbe senanayaka kale witharai mama hithanne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    pena vidiyata ranila oka hora parenma athsan karai wage dan yana vidiyata nam

    මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ඒක අනිවාර්යයෙන් අත්සන් කරනව කියල එ.ජා.ප. නියෝජ්‍ය ඇමතිකෙනෙක් ඊයෙ හිරු ටීවී එකේ තිබ්බ වැඩසටහනකදි කිව්ව මට ඇහුන
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    minissu me thram akamathi weddith munta meka atsan karanna puduma @ke amaruwak tiyenne ban.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    wirudda wenna tiya profile pic ekakwath maru karanna ewun naha ban :lol:

    prof pic eka maru karanna kiwwama kiyanawa, oka kalama nawattanawada kiyala, maara minissu lankawe inne

    2cxji1f.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    minissu me thram akamathi weddith munta meka atsan karanna puduma @ke amaruwak tiyenne ban.

    මුන් හැම එකටම "yes" "yes"ගානව නේ රට ගැන නෙවෙයි හිතන්නෙ තමන්ගෙ බලය පවත්වාගන්නෙ කොහොමද කියන එක විතරයි, මතකනේ වැලිගම මනුස්සයෙක් සිරිකොත ඉස්සරහ ගිණිතියාගෙන මැරිලත් හැදුනෙ නැති අයගැන කුමන කතාද...?
    රොටියට බීඩියට ඕන වැඩක් කරන එවුන් ඉන්දියාවෙන් ආවම ආයෙ ඉතින් ලංකාවෙ උද්ගොශන ඉවරයි, චන්දෙ පරාද වෙන්න යනවනම් උන්ට පුරවැසි බාවය දුන්නම ඒකත් දිනුම් ඕක විතරයි බලන්නෙ, වැඩ පිළිවෙලක් නැහැ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර

    මචං දැන් එක්ටා ගේන්න හැමදේම ලෑස්තියි.....නිල වශයෙන්ම දෙසැම්බර් එක්ටා අත්සන් කරනවා කියලත් ප්‍රසිද්ධියේ කියලා තියනවා....රජයේ එක්තරා අමාත්‍යාංශක වගකිවයුතු පෝස්ට් එකක ඉන්න මගෙ ඥාතියෙක් අද කතාකරලා කිව්වා "පුතා ඔයා IT Degree එකක්මද කරන්නෙ කියල තව පාරක් හිතලා බලන්න ITම කරනවනං Degree එක අරගෙන රජයේ teaching වගේ කරන්න උනත් ලෑස්ති වෙලා කරන්න මොකද එන පොට හොදනෑ කියලා" පොඩි කාලෙ ඉදන් ආස IT ෆීල්ඩ් එකට කොහොමද බං හිතහදාගෙන වෙන එකක් කරන්නෙ??රටේ අනිත් මිනිස්සු කොච්චර ඕකට විරුද්ධ උනත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...රටට ජාතියට විතරක් නෙවෙයි උන්ට පවා හෙනගැහිල ගියත් කමක්නෑ පක්ෂෙ දිනනවනං.....උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ කොහොමද UNP කාරයාත් එහෙමමයි....වෙනමුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටා ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැතිවුණා කියල හිතහන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මහින්දව ඇදල UNP සාදාරණීකරනය කරනවා....‍රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බං බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ පාරම්පරික UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් එකක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ගමේ ඉන්නවා හොදටම දන්නවා UNP එකෙන් උගෙ පුතාව මැරුවෙ කියලා.....මේ පාරත් ගහල තියෙන්නෙ අලියට....ඉතිං වෙන මොන කතාද බං මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්...ඒත් ජාතියේ වාසනාවකට මේ ලොල්ලන්ගෙ චන්දෙ 40%ක් වගේ තියෙන්නෙ ඒත් උන්ට තම්බින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටිකත් එකතු උනාම උන් දිනනවා......මං කියන්නෑ මහින්දගෙ වැරදි තිබ්බෙ නෑ කියලා උගෙ වැරදි ගොඩක් තිබ්බා උටත් වඩා හැම අතින්ම හොද කිසිම වැරැද්දක් නොකරන රටට ජාතියට ආදරේ කොන්ද පණ තියන කෙලින් නායකයෙක් හිටියනං අපිත් කැමතී ඒත් ඒකට විකල්පය ජාතියක් ජම්මයක් නැති පොනිලා ප්‍රමුඛ ලොලු හැත්‍ත නෙවෙයි...මහින්ද හොරකං කරා කියමුකො උගෙ පවුලේ එවුන්ට හොරකං කරගන්නත් දුන්නා කියමුකො ඒත් ඌ කවදාවත් රණවිරුවො පාවා දුන්නෙ නෑ , ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදිහට නටලා උන්ට පුක දෙන්න ගියෙ නෑ,උගෙ කාලෙ රාජ්‍ය භාණ්ඩාගාරෙ මෙහෙම හිස් වෙලා රට බංකොලොත් වෙන්න ගියෙත් නැ,උගෙ කාලෙ තම්බියො දෙමලු මෙහෙම නැටුවෙත් නෑ..(දැන් දෙමලු අර ප්‍රසිද්ධියේම ෆෙඩරල් ඕනෙ කියලා පිකට් කරන්නෙ??)....එතකොට මං පොඩි කොල්ලෙක් ඒත් මට තවම අද වගේ මතකයි අර නාකි වද පොන්න පොනිලා උගෙ කාලකණ්ණි බලු හිනාව දාගෙන මාධ්‍ය සාකච්ඡාවක් තියලා මිලේනියම් සිටි ආමි එකේ බුද්ධි අංශෙ කොල්ලන්ව අමු අමුවෙ කොටින්ට පාවා දුන්නා.....ඌ අගමැතිකාලෙ යුද්ධෙ දිනන්න ආසන්නව තියෙද්දී කිසිම වගකිවයුතු බලදාරියෙක්ට දන්නන්නැතුව හොරෙන්ම තනි කැමැත්තට ගිහින් කොටිත් එක්ක සාම ගිවිසුමක් ගැහුවා( ඒකාලෙ තමා කොටි සංවිධානය හැම අතින්ම තවත් ශක්තිමත් උනේ)....එහෙම කරපු එකා එක්ටා නොගහා ඉදීද බං????ඒත් මම මුලින්ම කිව්වා වගේ අපි මේ කොච්චර කියෙව්වත් පාරම්පරික UNP පොන්නයො හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ....එක්කෝ පාරම්පරික UNP කාරයො ඔක්කොම බස් වල පටවගෙන ගෝල්ෆේස් එකට ගෙනල්ලා පෝලිමට හිටවල වෙඩිතියල දාන්න ඕන නැත්තං අපි මේරට අතාඇරල යන්න හිතහදාගන්න ඕන......දැන් එක්ටා මේ දෙසැම්බර් අත්සන් කරලා එක ඉන්දියන් පකෙක් හරි ලංකාවේ ජොබ් එකකට ආවොත්... ලංකාවේ එකෙක්ගෙ හරි ජොබ් නැතිවුනොත්.....සැලරි ලෙවල් පහල වැටුනොත්....ලංකාවේ IT ෆීල්ඩ් එකේ රෙපියුටේශන් එක ඉන්දියාවෙ ගානට බලු උනොත් ....උබලා දන්න අදුරන පුක උඩදාගෙන වාද කරන්න කියවන්න එන "පිස්සුද බං මහින්ද හොරා වගේ එහෙම ගිවිසුම් ගහලා රටේ එවුන්ට කෙලවන්නෑ බං අපේ පක්ෂෙ එවුන්..... රනිල් නලුවෙක් නෙවෙයි මොලයක්.." කියලා ලොරි ටෝක් දීපු පාරම්පරික UNP පොන්නයන්ට දකින දකින තැන අතට අහුවුණ එකෙන් පන්න පන්න ගහපල්ලා.....

    :(:(:(:(:(:(
    ඉඳලා ඉඳලා IT Degree එකක් කරන්න පටන් ගත්තා විතරයි බං
    ඇත්තට ඔය කරන වැඩෙන් වෙන්න රට තවත් විනාස වෙන එක විතරයි
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුන් හැම එකටම "yes" "yes"ගානව නේ රට ගැන නෙවෙයි හිතන්නෙ තමන්ගෙ බලය පවත්වාගන්නෙ කොහොමද කියන එක විතරයි, මතකනේ වැලිගම මනුස්සයෙක් සිරිකොත ඉස්සරහ ගිණිතියාගෙන මැරිලත් හැදුනෙ නැති අයගැන කුමන කතාද...?
    රොටියට බීඩියට ඕන වැඩක් කරන එවුන් ඉන්දියාවෙන් ආවම ආයෙ ඉතින් ලංකාවෙ උද්ගොශන ඉවරයි, චන්දෙ පරාද වෙන්න යනවනම් උන්ට පුරවැසි බාවය දුන්නම ඒකත් දිනුම් ඕක විතරයි බලන්නෙ, වැඩ පිළිවෙලක් නැහැ.

    rate tiyena prasna madiwata ahaka yana ledath da ganna yanne
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ඒක අනිවාර්යයෙන් අත්සන් කරනව කියල එ.ජා.ප. නියෝජ්‍ය ඇමතිකෙනෙක් ඊයෙ හිරු ටීවී එකේ තිබ්බ වැඩසටහනකදි කිව්ව මට ඇහුන

    ekadipathiyeklu elewwe.dan inne mokekd danne ne.