ekadipathiyeklu elewwe.dan inne mokekd danne ne.
පොඩි කාලෙ ඉදන් ආස IT ෆීල්ඩ් එකට කොහොමද බං හිතහදාගෙන වෙන එකක් කරන්නෙ??
man hitapu company eke mata april idan ban indian cv enne.mata hitaganna puluwan oka sign karama ena cv goda.anika lankawe un wage baga english cover letters newe.uni eke first year unge cover letters hodai ape management level apply karana unge cv walata wada.aye loweth ne mehe unta.podi kollo kello nethi internship walatath request karala mail ewala 3 month work karanna chance ekak request karala,
කතාව මේකයි මචෝ, මේ වෙනකොටත් එක්ටා සම්බන්ධ නිවුස් යටපත් කරමින් තියෙන්නේ කියලා උඹලා කාටවත් තේරෙන්නේම නැද්ද?? මිනිස්සුන්ට මේ ගැන කොහෙත්ම නෝට් නොවෙන විදිහේ අවස්ථාවකදි (උදා:- වර්ල්ඩ් කප් ෆයිනල් එක අල්ලලා තෙල් මිල වැඩි කරනවා වගේ) මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා!!!!
මිනිස්සු මේ ගැන උනන්දු වෙනවා බොහොම අඩුයි!!!!!!
ප්රශ්නේ තියෙන්නේ පක්ෂේ නෙමේ බන්.. හොද නායකයෝ හිටිය පක්ෂයක් දැන් පොනිල්, කරුපයිය, මොංගල්, ජෝනා වගේ කාලකන්නි ටිකක් එකතු වෙලා රට කනවා.. පාරම්පරික උන්ට ඕව තේරෙන් නෑනේ බන්.. උන් පුරුද්දට ගහනවා.. නිදහස් පක්ෂේ පාරම්පරික මිනිස්සු ගත්තත් එච්චරයි.. ලංකාවේ චන්දෙ දෙන්නේ ප්රතිපත්තියකට නෙමේනේ බන් පුරුද්දටයි බත් පැකට් එකටයි..![]()
ඔය කොරලා තියෙන්නෙ ඉන්දියන් හිගන හැත්ත දැන්ම තියාම ඇප්ලිකේෂන් දානවද??
UNP anduwak awoth ratata kela wenawamai. 77 kelawuna, 83 kelauna, 88th kelauna, 2001th kela una, 2015-2020 loweth kelawenawa.
Hoda UNP anduwak thibbe senanayaka kale witharai mama hithanne



යූ.ඇන්.පී ආණ්ඩුව පෙරලෙනවා බං ඕක අත්සන් කලොත් නම්.
මොකද ඕක ගෙනාවොත් කෙලවෙන්නේ IT කරන එකාට විතරක් නෙවෙයි මුලු ලංකාවෙම හැම ෆීල්ඩ් එකකටම කෙල වෙනවා.කඩේ කොත්තු ගහන එකා, සිමෙන්ති අනන එකා Etc...



ඉඳලා ඉඳලා IT Degree එකක් කරන්න පටන් ගත්තා විතරයි බං
ඇත්තට ඔය කරන වැඩෙන් වෙන්න රට තවත් විනාස වෙන එක විතරයි

සිරා කතාව බන්. මමත් එකම බොට්ටුවෙ. ඊලග අවිරුද්දෙ මුල පටන් ගන්න කියලා ඉන්නෙ. වෙන රටවල් වල පොඩි කාලෙ ඉදන් ආසාවක්/ හෑකියවක් තියෙන එව්න්ට උදව් කරනවා එකට අපෙ එව්න්. මෙකට මොකක් හරි කරන්න ඔනෙ බුන්. Internet භාවිතා කරන එව්න් දන්නවා සින් එක. TV එකෙ උන් හදන News බලන එව්න්ට ඔක තෙරෙන්නෙ නෑ. ඔක්කොටම දෑනෙන විදිහට වෑඩක් වෙන්න ඔනෙ. හොදින් හරි නරකින් හරි. අපෙ හිටන් බලන්නෙ පත්තර නෙ. මෙකෙ,බුකියෙ කරන එවා මිනිස්සුන්ට වදිනවා අඩුයි. :/
එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ...
ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල...
බැංකු,
විදුලි බල
ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල...
රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....

නැත්නම්, මෙලහකටත් ඕක හකුලලා!!!!
එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ...
ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල...
බැංකු,
විදුලි බල
ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල...
රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....