එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

xLight

Member
May 14, 2016
218
58
0
Localhost

පොඩි කාලෙ ඉදන් ආස IT ෆීල්ඩ් එකට කොහොමද බං හිතහදාගෙන වෙන එකක් කරන්නෙ??

සිරා කතාව බන්. මමත් එකම බොට්ටුවෙ. ඊලග අවිරුද්දෙ මුල පටන් ගන්න කියලා ඉන්නෙ. වෙන රටවල් වල පොඩි කාලෙ ඉදන් ආසාවක්/ හෑකියවක් තියෙන එව්න්ට උදව් කරනවා එකට අපෙ එව්න්. මෙකට මොකක් හරි කරන්න ඔනෙ බුන්. Internet භාවිතා කරන එව්න් දන්නවා සින් එක. TV එකෙ උන් හදන News බලන එව්න්ට ඔක තෙරෙන්නෙ නෑ. ඔක්කොටම දෑනෙන විදිහට වෑඩක් වෙන්න ඔනෙ. හොදින් හරි නරකින් හරි. අපෙ හිටන් බලන්නෙ පත්තර නෙ. මෙකෙ,බුකියෙ කරන එවා මිනිස්සුන්ට වදිනවා අඩුයි. :/
 

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    man hitapu company eke mata april idan ban indian cv enne.mata hitaganna puluwan oka sign karama ena cv goda.anika lankawe un wage baga english cover letters newe.uni eke first year unge cover letters hodai ape management level apply karana unge cv walata wada.aye loweth ne mehe unta.podi kollo kello nethi internship walatath request karala mail ewala 3 month work karanna chance ekak request karala:lol:,

    ඔය කොරලා තියෙන්නෙ ඉන්දියන් හිගන හැත්‍ත දැන්ම තියාම ඇප්ලිකේෂන් දානවද??
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    UNP එලකිරියෝ ඔක්කොම දැන් ඉන්නේ ෆේක් අයි ඩි වලින්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    කතාව මේකයි මචෝ, මේ වෙනකොටත් එක්ටා සම්බන්ධ නිවුස් යටපත් කරමින් තියෙන්නේ කියලා උඹලා කාටවත් තේරෙන්නේම නැද්ද?? මිනිස්සුන්ට මේ ගැන කොහෙත්ම නෝට් නොවෙන විදිහේ අවස්ථාවකදි (උදා:- වර්ල්ඩ් කප් ෆයිනල් එක අල්ලලා තෙල් මිල වැඩි කරනවා වගේ) මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා!!!!:yes:

    මිනිස්සු මේ ගැන උනන්දු වෙනවා බොහොම අඩුයි!!!!!!:no::dull:


    ඔව් බං මොකක් හරි අහක යන ප්‍රශ්නයක් මවලා අත්සන් කරයි මහ පොන්නයා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ...
    ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල...
    බැංකු,
    විදුලි බල
    ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල...

    රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ප්‍රශ්නේ තියෙන්නේ පක්ෂේ නෙමේ බන්.. හොද නායකයෝ හිටිය පක්ෂයක් දැන් පොනිල්, කරුපයිය, මොංගල්, ජෝනා වගේ කාලකන්නි ටිකක් එකතු වෙලා රට කනවා.. පාරම්පරික උන්ට ඕව තේරෙන් නෑනේ බන්.. උන් පුරුද්දට ගහනවා.. නිදහස් පක්ෂේ පාරම්පරික මිනිස්සු ගත්තත් එච්චරයි.. ලංකාවේ චන්දෙ දෙන්නේ ප්‍රතිපත්තියකට නෙමේනේ බන් පුරුද්දටයි බත් පැකට් එකටයි.. :no:

    JR ප්‍රේමදාස යුගයේ ඉදන් චාටර් උනේ බං UNP එක
     

    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    cartoon022gossiplankanews.jpg
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔය කොරලා තියෙන්නෙ ඉන්දියන් හිගන හැත්‍ත දැන්ම තියාම ඇප්ලිකේෂන් දානවද??

    oke effect eka terenne podi denatai mchn.field eke inna ayata tamai lawata hari terenne.samanaya janayata owala effect eka terenne ne.result eka awata passe thamai terenne.indian unta bennata moko indian cv dekkama unwa ganna hitenawa.mehe unta aye no place.man HR karapu hinda eka hodatama terenawa.ape 22 year lamayekui unge 22 ekekui ahasata polawa wage cv.unge loweth nethi extra activities anan manan tiyenawa.wena ratawala voluntry karapu ewai represent karapu ewai loweth ne.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    යූ.ඇන්.පී ආණ්ඩුව පෙරලෙනවා බං ඕක අත්සන් කලොත් නම්.

    මොකද ඕක ගෙනාවොත් කෙලවෙන්නේ IT කරන එකාට විතරක් නෙවෙයි මුලු ලංකාවෙම හැම ෆීල්ඩ් එකකටම කෙල වෙනවා.කඩේ කොත්තු ගහන එකා, සිමෙන්ති අනන එකා Etc...

    :yes::yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    :(:(:(:(:(:(
    ඉඳලා ඉඳලා IT Degree එකක් කරන්න පටන් ගත්තා විතරයි බං
    ඇත්තට ඔය කරන වැඩෙන් වෙන්න රට තවත් විනාස වෙන එක විතරයි

    සිරාවටම බං ඔය පක්කු මරන් කන්න තරං කේන්තී :growl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113

    සිරා කතාව බන්. මමත් එකම බොට්ටුවෙ. ඊලග අවිරුද්දෙ මුල පටන් ගන්න කියලා ඉන්නෙ. වෙන රටවල් වල පොඩි කාලෙ ඉදන් ආසාවක්/ හෑකියවක් තියෙන එව්න්ට උදව් කරනවා එකට අපෙ එව්න්. මෙකට මොකක් හරි කරන්න ඔනෙ බුන්. Internet භාවිතා කරන එව්න් දන්නවා සින් එක. TV එකෙ උන් හදන News බලන එව්න්ට ඔක තෙරෙන්නෙ නෑ. ඔක්කොටම දෑනෙන විදිහට වෑඩක් වෙන්න ඔනෙ. හොදින් හරි නරකින් හරි. අපෙ හිටන් බලන්නෙ පත්තර නෙ. මෙකෙ,බුකියෙ කරන එවා මිනිස්සුන්ට වදිනවා අඩුයි. :/

    අනිවා ඔක්කොම එකතුවෙලා ගෙමක් ගහමු මචං බුකි ඇඩ්මින්ලා ටිකකුත් සෙට් කරගෙන බුකියෙන් කට්ටිය දැනුවත් කරානං හරි
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ...
    ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල...
    බැංකු,
    විදුලි බල
    ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල...

    රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....



    මචන්, ඒ දවස්වල උඹයි මමයි දාපු එක්ටා විරෝධී ත්‍රෙඩ්ස් වලට ගිහින් බලපන්කෝ ටැග්ස් දිහා! කිරිය ඇතුලේත් ඉන්දියන් කාරයෝ කොච්චර ඉන්නවාද කියලා පුදුම හිතෙයි!!:lol:

    මට නම් මේ වගේ අලුගුත්තේරුකමක් මොක රනිල් කරත් මහින්ද කලත් වැරදියි වැරදියි ම තමයි!!!!

    අයි.ටී කාරයෝ අතර කිසිම එකමුතුවක් පේන්න නැහැ බන්!!!:frown: නැත්නම්, මෙලහකටත් ඕක හකුලලා!!!!:no:

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ...
    ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල...
    බැංකු,
    විදුලි බල
    ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල...

    රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....

    ඕක තමා අයියේ කරන්න තියන හොදම වැඩේ.... ඒත් IT ෆීල්ඩ් එකේ දන්න විදිහට ලොකු එකමුතුවක් වෘත්තීය සමිති එහෙම අඩුයි අනිත් ෆීල්ඩ් වලට සාපේක්ෂකව ඒහින්දා ප්‍රායෝගිකව කරන්න පුලුවන් වෙයිද දන්නෑ