එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ...
    ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල...
    බැංකු,
    විදුලි බල
    ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල...

    රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....

    aiye ohoma karanna tharam balayak IT unta na neda ?

    kalin GMOA eka game eke hitiya, dan unuth silent !!

    loku deyak nokaroth oka aniwa horen sign karanwa.. mokada mahindage anduwa peraluwe indiawa, evata kala-guna thama ponil oya karanne..

    IT karana unta kisi ekamuthu kamak na, GMOA eka nisai mulin anduwa bayavune, dan GMOA ekath silent vela.. :sorry::sorry::sorry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන් නෙමේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    aiye ohoma karanna tharam balayak IT unta na neda ?

    kalin GMOA eka game eke hitiya, dan unuth silent !!

    loku deyak nokaroth oka aniwa horen sign karanwa.. mokada mahindage anduwa peraluwe indiawa, evata kala-guna thama ponil oya karanne..

    IT karana unta kisi ekamuthu kamak na, GMOA eka nisai mulin anduwa bayavune, dan GMOA ekath silent vela.. :sorry::sorry::sorry:

    :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    wirudda wenna tiya profile pic ekakwath maru karanna ewun naha ban :lol:

    prof pic eka maru karanna kiwwama kiyanawa, oka kalama nawattanawada kiyala, maara minissu lankawe inne
    ඉන්ටනෙට් මගුල් තාම සාමාන්‍ය මිනිස්සු ලඟට ගිහින් නැහැ. කොටුවට ගිහින් පාරක් දෙකක් වහලවත් සද්දෙ දාන්න වෙයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ඉන්ටනෙට් මගුල් තාම සාමාන්‍ය මිනිස්සු ලඟට ගිහින් නැහැ. කොටුවට ගිහින් පාරක් දෙකක් වහලවත් සද්දෙ දාන්න වෙයි.

    එලකිරියෙ නැද්ද අන්තරේ/ ශිෂ්‍ය සංගම් වල පොරවල්??ඉන්නවනං සයිටම් වහන්න විතරක් නෙවෙයි එක්ටා එක වෙනුවෙනුත් පිකට් කරපල්ලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    නම නොදා දස ටෝක් දීලා රෙප් කපපු UNP පොන්නයට කියන්නෙ උබ එච්චර කැරියනං නම දාලම රෙප් කපහන්කො....රෙප් නං කන්නද යකෝ රස්සා ටිකටත් කෙලවෙද්දී
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    නම නොදා දස ටෝක් දීලා රෙප් කපපු UNP පොන්නයට කියන්නෙ උබ එච්චර කැරියනං නම දාලම රෙප් කපහන්කො....රෙප් නං කන්නද යකෝ රස්සා ටිකටත් කෙලවෙද්දී

    ponnayo ponna wadama thama ban karanne. rep+
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    ඉතිහාසය දිහා බලනවානම් මෙව නැවැත්තුවේ හැමෝම එකතුවෙලා උද්ගෝෂණ පවත්වල. හැත්තෑ ගනම්වල, අසු ගනම්වල කම්කරුවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන, විවිද වුර්තිව්ල අය, හාමුදුරුවරුන් පාරට බැස්ස. වෙඩි කාල මළමිනී මතින් තමයි ඉල්ලීම් දිනාගන්න උත්සහ කරන්නේ. වෙන විකල්පයක් නැහැ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14717098_109774912828047_3725301522356042275_n.jpg
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    දුකයි බන් අපේ රට ගැන... කවදාවත් රටට ආදරයක් තියෙන එකෙක් ඕකට කැමති වෙන්නෑ... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ සාමාජිකයන් අතින් හොල් සේල් එකේ පූක්ෂනය වෙච්චි, ගෑණියෙක් හොයා ගන්න බැරුව ගෙදෙට්ට සහ කරවල ගුදමට නාකි වෙන, තමුසේ වගේ හිගන පොන්නයෙක්ව බදින්න මට පිසසුද හලෝ කියා කෙල්ලෙක් ගෙන් අසා ගත් බහුචරිත මානසික රෝගියා ගේ කමෙන්ටුව නොසලකා හරින්න............
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    මේකේ සාමාජිකයන් අතින් හොල් සේල් එකේ පූක්ෂනය වෙච්චි, ගෑණියෙක් හොයා ගන්න බැරුව ගෙදෙට්ට සහ කරවල ගුදමට නාකි වෙන, තමුසේ වගේ හිගන පොන්නයෙක්ව බදින්න මට පිසසුද හලෝ කියා කෙල්ලෙක් ගෙන් අසා ගත් බහුචරිත මානසික රෝගියා ගේ කමෙන්ටුව නොසලකා හරින්න............

    paw ban:lol::lol:

    uba uwa promote karanawa. just neglect this mental ill guy