ඔව් බං මොකක් හරි අහක යන ප්‍රශ්නයක් මවලා අත්සන් කරයි මහ පොන්නයා
අවධානයෙන් ඉන්න වෙනවා මචන්!
Last edited:
ඔව් බං මොකක් හරි අහක යන ප්‍රශ්නයක් මවලා අත්සන් කරයි මහ පොන්නයා
එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ...
ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල...
බැංකු,
විදුලි බල
ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල...
රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....



aiye ohoma karanna tharam balayak IT unta na neda ?
kalin GMOA eka game eke hitiya, dan unuth silent !!
loku deyak nokaroth oka aniwa horen sign karanwa.. mokada mahindage anduwa peraluwe indiawa, evata kala-guna thama ponil oya karanne..
IT karana unta kisi ekamuthu kamak na, GMOA eka nisai mulin anduwa bayavune, dan GMOA ekath silent vela..![]()



ඉන්ටනෙට් මගුල් තාම සාමාන්‍ය මිනිස්සු ලඟට ගිහින් නැහැ. කොටුවට ගිහින් පාරක් දෙකක් වහලවත් සද්දෙ දාන්න වෙයි.wirudda wenna tiya profile pic ekakwath maru karanna ewun naha ban
prof pic eka maru karanna kiwwama kiyanawa, oka kalama nawattanawada kiyala, maara minissu lankawe inne
ඉන්ටනෙට් මගුල් තාම සාමාන්‍ය මිනිස්සු ලඟට ගිහින් නැහැ. කොටුවට ගිහින් පාරක් දෙකක් වහලවත් සද්දෙ දාන්න වෙයි.
නම නොදා දස ටෝක් දීලා රෙප් කපපු UNP පොන්නයට කියන්නෙ උබ එච්චර කැරියනං නම දාලම රෙප් කපහන්කො....රෙප් නං කන්නද යකෝ රස්සා ටිකටත් කෙලවෙද්දී
මේකේ සාමාජිකයන් අතින් හොල් සේල් එකේ පූක්ෂනය වෙච්චි, ගෑණියෙක් හොයා ගන්න බැරුව ගෙදෙට්ට සහ කරවල ගුදමට නාකි වෙන, තමුසේ වගේ හිගන පොන්නයෙක්ව බදින්න මට පිසසුද හලෝ කියා කෙල්ලෙක් ගෙන් අසා ගත් බහුචරිත මානසික රෝගියා ගේ කමෙන්ටුව නොසලකා හරින්න............

