ඔව් යකෝ අපි පාරම්පරික UNP කාරයෝ තමයි....කඩේ නැත්තන් සුපෙර්මර්කට් හරි යනවා.....තොපිට මොකද තියන රුදාව.....

ඉතිහාසය දිහා බලනවානම් මෙව නැවැත්තුවේ හැමෝම එකතුවෙලා උද්ගෝෂණ පවත්වල. හැත්තෑ ගනම්වල, අසු ගනම්වල කම්කරුවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන, විවිද වුර්තිව්ල අය, හාමුදුරුවරුන් පාරට බැස්ස. වෙඩි කාල මළමිනී මතින් තමයි ඉල්ලීම් දිනාගන්න උත්සහ කරන්නේ. වෙන විකල්පයක් නැහැ



මාත් කාලයක් යු ඇන් පී කාරයෙක් .එත් මන් මගෙ මතෙ වෙනස් කරලා ගොඩාක් කල්.
අර එරොසන් මහත්තයානම් කියනවා මහින්ද බඩෙ අමාරුව කියලා ගිවිසුම අත්සන් කලෙ නැහැ කියලා .එයාට තමා ඕක අත්සන් කරන්න ආවෙ .එයා පැරදුනා කලින්, හිටියානම් ඒ මහත්තයත් ඔය වැඩෙම කරනවා.
[/SIZE][/CENTER]
" තාම හිටියනං මහින්දත් ඕකම කරනවා" කියන එක?
හිතවත් මීතුරනි .
දැන් ෆේස්බුක් එකේ මහින්ද රාජපක්ෂට චන්දය දීපු අය මෙන්න මෙහෙම කියනවා .
* මෛත්‍රීට ඡන්දේ දුන්නේ හම්බයෝ සහ දෙමළු.
*කොටි ඉන්න පැති ඔක්කෝම මෛත්‍රීට ඡදේ දීලා තියෙන්නේ ඊලම ආයේ ගේන්න .
*ආයේ යුද්ධයක් ඒවි .
*අපරාදේ උතුර යුද්ධෙන් නිදහස් කරේ
*දැන් ඉතිං රනිල් ඇවිල්ල නොර්වේ එක්ක එක්කහු වෙලා කොටියට රට ලියලා දෙයි .
උඹලට මම එකක් කියන්නම් .කරුමේට සිංහල වෙලා ඉපදිච්ච සමහරක් පරවාදි මාන්නක්කාර අමනයෝ නිසා අපේ රට අවුරුදු ගානක යුද්දෙකට ඇද වැටුනා .මොකද උන් හිතුවේ සිංහලයා විතරයි මේ රටේ ජීවත් වෙන ඕනේ සිංහල භාෂාව විතරමයි මේ රටේ තියෙන්න ඕනේ කියලා .හැබයි මුන් බෞද්ධ ..බුද්ධාගමට අනුව සියළු සංස්කාර ධර්මයන් අනිත්‍යයි නැසෙනසුළුයි .එහෙනම් ඒක සිංහල භාෂාවටත් ජාතියටත් විතරක් අදාල නොවෙන දෙයක් නෙමේ නේද ? ඒත් මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ ජාතිය ආගම රැකගන්න ඕනේ නහැ කියලා .ඒක අපෙන් වෙන්න ඕනේ .ඒත් තමන්ගේ ජාතිය රැකගන්න කියලා පෙනි ඉඳිමින් තවත් ජාතියකට අසික්කිත ලෙස පටු දේශපාලන අරමුණු ඕස්සේ හටගත් මානසික අසහනය නැතිකරගන්න නිකරුනේ ලෙබල් අලවන එකෙන් වෙන්නේ තම ජාතියේ විනාසය තමන්ම ලංකරගන්නවා කියන එක .තවත් ප්‍රභාකරන්ලා උඹලම හදාගන්නවා මේ කරන තුප්පහි ලේබල් කිරිල්ලෙන් .අන්තවාදය අන්තවාදයමයි .ආයේ මේ රට යුද්ධයකට ඇදලා දැම්මොත් වග කියන්න ඕනේත් ඒ අමනයෝම තමා .
ඒ වගේම තමා ආවට ගියාට කාටවත් රටක කොටසක් වෙන් කරන්න බැහැ හිතෙන හිතෙන පළියට .ඒක වටා ගොනුවෙච්ච ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීතිමය රාමුවක් තියෙනවා .ඇතැම් වෙලාවට මේ නීති වලට පටහැනිව යමින් විවිධ රටවල් වල කොටස් බෙදුනා .ඒව්ව පිටිපස්සේ ඉන්න බිලියන් ඩොලර් සමාගම් සහ එව්වට මූල්‍යමය ආයෝජන දායකත්වය සපයන බැංකු .එව්වා වෙනම කතා .ඒත් එහෙම වෙන් කරොත් කරනවා නම් එක්කෝ ඌ ඒකාධිපති නරුමයෙක් වෙන්න ඕනේ අර උතුරු කොරියාවේ වගේ .ඒහෙමත් නැත්තම් ත්‍රස්තවාදියෙක් වෙන්න ඕනේ .එහෙම නැතුව ඔය කියන විදියට රටවල් ලියලා දෙන්න කාටවත් බැහැ .ඒක නිසා මෝඩ ආතල් ගන්න හදන්න එපා .හරියට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරල කවුණු හොයලා බලපන් .
අනික මේකත් කියන්න ඕනේ .ඔය මහින්ද වෙනුවෙන් සඨන්පාඨ කියව කියව කඩේ යන ගොඩක් අය කඩේ යන්න හේතු කිහිපයක් තියෙනවා .මම නිතරම කියනවා වගේ මේ ෆේස්බුක් එකේ ඉන්න පොෂ් කබරයන්ගෙන් 95% ක් ම මහින්දට තමා වෝට් එක .හේතුව තමා මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලේ මුන්ගේ පවුල් වලට විවිධාකාරයේ දේශපානික් වශයෙන් වාසි තිබුණා .ඒ වාසි හරහා මුන්ගේ පවුල් වල උන්ගේ අසාමාන්‍ය ආර්ථික වර්ධනයක් පේන්න ගත්තා .ඊට කලින් මුන් ඔක්කෝම මහින්ද වගේම බයියෝ තමා .ඉතිං අර ගොඩයන්ට මැජික් වගේ මුන්ට ෆේස්බුක් එකේ තමන් කාපු බීපු එව්වා අප්ලෝඩ් කරලා ,ඩි එස් එල් ආර් වලින් ෆොටෝ ගහලා එඩිට් කරලා ,හෝලි නටලා ෆේස්බුක් දාලා ,සල්ලි වලට ගත්ත බඩු භාණ්ඩ ෆේස්බුක් අප්ලෝඩ් කරලා ලයික් ගනන් කර කර කමෙන්ට් වලින් ස්වයං වින්දනය ලබන එක මුන්ට හරි
ලොකුයි .මුන්ගේ මහින්ද වෙනුවෙන් කියන ප්‍රධන සටන්පාඨය තමා
"බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න".
එහෙම කිව්වට මුන්ගේ පවුල්වල ගොඩක් එවුන් එක්කෝ කොරියාවේ ,නැත්තම් මැදපෙරදිග රැකියාවල් කරන එවුන් .ඒ රටවල් වලට ගිහින් තියෙනේ මහින්දගේ ආණ්ඩුවේ සරණ යමින් .නාමල් බේබිගෙ චිට් කෑල්ලට ජොබ් ගත්ත එවුනුත් මුන්ගේ පවුල් වල ඉන්නවා .සම්මහර කඩේ ගිය එවුන්ගේ පවුල් වල එවුන්ට ඉගෙන ගන්න විදේශ රටවල් වලට ශිෂ්‍යත්ව පවා හම්බ වෙලා තියේවා .ඒ හැකියාවට නෙමේ .ගොට්ට ඇල්ලිමේ ආනුභාවය .සරලවම කියනවානම් ගල්යුගයේ වනවාසි එවුන් මෙන් දිවිගෙවු මුන්ගේ පවුල් අර්ධනාගරික හෝ නාගරික පවුල් වල තත්වයට පත් වෙන්න ගත්තේ මහින්ද යුද්දේ විකුණගෙන කාලා පවත්වාගෙන කිය බලපරාක්‍රමයේ අනුහසින් .ඉතිං මුන්ට රටේ වෙන්නේ මොනවද ? අනෙක් ජාතින්ට හැඟිම් දැනීම් තියෙනවද ? බුධාගමේ හරය මොකක්ද වැඩක් නැහැ ..පිනට ලැබිච්ච චාන්ස් වලින් උපරිම ආතල් අරගෙන දැන් ඒ ආතල් කුඩු වෙන්න පටන් අරං තියෙන නිසා ඒ හරහා ඇතිවන මානසික අසහනය පිට කරගන්න මම කලින් විස්තර කලා වගේ පොස්ට් මෙක ඇතුලේ අප්ලෝඩ් කරනවා .ඉතිං ඒ වග උන්ට අනුකම්පා කරනවා ඇරෙන කිසි දෙයක් නැහැ .
ඇංගලිනක් ක්‍රිස්තියානි පවුලක පුරුකක් වන බිරිඳ ක්‍රිස්තියානි වන ,දරුවන් ඉගෙනුම සඳහා ඇංගලිකන් ක්‍රිස්තියානි පාසලක් වන ශාන්ත තෝමස් විද්‍යාලයට යැවුව .දළදා මාළිගාව ඉස්සරහ නයිට් රේස් තිබ්බ රට පුරා බාර් ලයිසන් දුන්න පර්සි මහේන්ද්‍ර රාජපක්ෂව සිංහලේ අන්තිම රජතුමා කියලා හඳුන්වන්නේ මොන පිම්පි සිඹිටියාද බන් ?? ඒ වගේ එවුන් ඉන්නවානම් අනිවා උපන්ගෙයි මොළේ අමාරුකාරයෙක් වෙන්න ඕනේ
තො මහින්ද තමා ලොකුම අපරාධකාරයා .ඒ ඇයි දන්නවද ?? උඹලාම කියනවානේ රනිල් රටපාවාදුන්නා ,කොටියාට ලියලා දුන්නා කියලා ?? මහින්ද අවුරුදු 10 ක් විධායක ජනාධිපති දූරයේ හිටියානේ ?? ඇයි රනිල්ට විරුද්ධව එක නඩුවක්වත් දැම්මේ නැත්තේ ???
සාම ගිවිසුමේ වැරැද්ද වුනේ නැත්තම් මහින්දට කවමදාකවත් යුද්දේ ඉවර කරන්න වෙන්නේ නැහැ .අනික මහින්ද පත් නොවී රනිල් පත් වුනා නම් මිනිහා ඔය යුද්දෙ ඉවරකරනවා ලස්සනට .ඒ වෙන කොහොමවත් නෙමේ .කොටින්ගෙන්ම කොටි නැසීමෙන් .ඔය සාම ගිවිසුම අල්ලගෙන නැටුවේ අර විමලයා ඇතුළු ජෙප්පෝ ටික .දැන් පේනවනේ මොකද වෙලා තියෙන්නේ කියලා .සාම ගිවිසුමේදී වෙච්ච දේවල් අනික් පැත්ත රටටම කියලා දකුණේ කියන මීහරකෙක්ව ෆොර්ම් කරල දැන් ඌව එලවන්න හදනවා .අනේ මන්දා බන්.පොඩ්ඩක් හරියට හොයලා බලපන් සාම ගිවිසුමෙන් සිද්ධ වෙච්ච නියමාකාර ප්‍රතිඵල මොනවද කියලා .
මේකේ සාමාජිකයන් අතින් හොල් සේල් එකේ පූක්ෂනය වෙච්චි, ගෑණියෙක් හොයා ගන්න බැරුව ගෙදෙට්ට සහ කරවල ගුදමට නාකි වෙන, තමුසේ වගේ හිගන පොන්නයෙක්ව බදින්න මට පිසසුද හලෝ කියා කෙල්ලෙක් ගෙන් අසා ගත් බහුචරිත මානසික රෝගියා ගේ කමෙන්ටුව නොසලකා හරින්න............

මාත් කාලයක් යු \ඇන් පී කාරයෙක් .එත් මන් මගෙ මතෙ වෙනස් කරලා ගොඩාක් කල්.
හැබැයි මහින්දවාදීන් එක්ක පොඩි වලියක් දාන් ආතල් එකක් ගන්න තාවකාලික යු ඇන් පි ,ජෙ වී පී වුණා ඉතිං. එත් මන් දැන් ස්වාධින පුද්ගලයෙක්. ඒකට හෙතුව මන් යු ඇන් පි එකෙ ඉතිහාසෙ ගැන් මැතක ඉඳන් හැදැරීමක් කලා සහ කරමින් පවතිනවා. ඒ වගෙම මහින්දගෙ පක්ෂෙ අය ගැනත් හදාරමින් පවතිනවා .හැදැරීම් වලදි උගත දෙයක් තමා මේ පක්ෂ දෙකෙන් එකක්වත් අපි ගැන හිතලා රට ගැන හිතලා වැඩ කරපු උන් නොවන වගත් තමන්ගෙ පාරම්පරික බල තණ්හාව හපිරිමහගන්න රටෙ මිනිස්සුන්ව ගොබ්බයො කරපු සීන් තමා වැඩි පුරම තියෙන්නෙ. මහින්දලා වගෙ එවුන්ට හොරාකන්න මඟ පාදන්නෙ ජේ ආර් ලාගෙ දෙශපාලනික ව්‍යුහාත්මක වෙනස් කම් නිසා. ප්‍රභාකරන්ලා වගෙ එවුන් බිහි උනෙ බණ්ඩාරනායකලා වගෙ ගොන් හුකන්නලාගෙ ඊනියා ජාතිකවාදි ප්‍රතිපත්ති නිසා. මොකද සිංහල රාජ්‍ය භාෂාව කරන්න කලින් මෙ රටෙ දෙමළ මිනිස්සු හොඳට සිංහල කතා කරා. පරණ දෙමළ මිනිස්සුන්ට අදටත් සිංහල පුළුවන් යාපනෙ පැත්තෙ. ඒත් උගෙ ගොන් ආතල් ඒ කිව්වෙ බණ්ඩාර නායකගෙ ඒ ගොන් ආතල් නිසා රට අනවශ්‍ය යුද්ධයකට පැටළුනා. ජෙ ආර් ලාත් කළෙ ජාතිවාදෙ අවුස්සපු එක. ඒ කාලෙ පොලිසියට දවස් 7 ක් නිවාඩු දීලා සිංහලයව උසිගැන්නුවා දෙමල එවුන්ට ගහපන් කියලා. ඒ මරණ බය වෙනුවෙන් දෙමල උන් ගොඩක් සරණාගත මට්ටමෙන් යුරොපෙට ඇමරිකාවට ඕස්ටේලියාවට පැන්නා. දැන් ඩයස්පොරාවෙ වැඩි හරියක් ඉන්නෙ උන්ගෙන් පැවත එන උන් .ජේ ආර් ත් ඒ කාලෙ ඉන්දියාවට පුක දීලා රට වලපල්ලට යැව්වා .උගෙ බැණා වෙච්ච රනිලුත් අද ඒ දෙම කරනවා වෙනස් ආකාර වලින්. මහින්ද ආවයි කියලත් වැඩි වෙනසක් නැහැ .මොකද එයත් හීනියට තුනීයට ඉන්දියාවට පුක දීපු කෙනෙක්. අර එරොසන් මහත්තයානම් කියනවා මහින්ද බඩෙ අමාරුව කියලා ගිවිසුම අත්සන් කලෙ නැහැ කියලා .එයාට තමා ඕක අත්සන් කරන්න ආවෙ .එයා පැරදුනා කලින්, හිටියානම් ඒ මහත්තයත් ඔය වැඩෙම කරනවා. මතක තියාගනිල්ලා තොපෙ ගොන් ඡන්ද වලින් පත්වෙච්ච එකෙක්වත් තොපි ගැන හිතුවෙ නැහැ මෙ වෙනකන් ඉස්සරහට හිතන්නෙත් නැහැ.


ඒ උඹ ඔය කතාව රනිල්ට බණින හැම ත්‍රෙඩ් එකේම දාගෙන යනවනෙ බං
ඒ කාලෙ මහින්දගෙ වැරදි කියකියා රනිල්ගෙ ගුණ වර්ණනා කර කර යද්දී හිතුණේ නැද්ද රනිලා ආවත් මහින්ද කරපු වැරදි දෙගුණ තෙගුණ කරලා කරන ගමන් පරණ පුරුදු විදිහට රටත් විකුණගෙන කාවි කියල?![]()
හෝදමු තව හෝදමූ![]()
අයි.ටී කාරයෝ අතර කිසිම එකමුතුවක් පේන්න නැහැ. UNP unta bana bana hitapan. wei etakota. unp hari mahindata hari chande danne rate minissu. ekata garu karapan.
eetapasse ECTA eken kelawenne hamotama nam bai toi amataka karala wirudda weyalla.
campus unui doccu-eng ekka ekatu wela colombo thibba wirodathawen passe kisi deyak nea.
meke thread dada hitapalla chande depu aya hoya hoya.


හෝදමු තව හෝදමූ![]()



නාමල් බේබිගේ චිට් එකට රස්සා දුන්න කියල කෑ ගහ ගහ යද්දී කිව්වෙ නෑ රනිල් ආවත් එච්චර තමයි කියල, ඒ දවස්වල දක්ෂකමට රස්සා දෙනව කියල ඇඩ් දාල දැන් වීඩියෝ සාක්කි එක්ක සජිත් රස්සා බෙදනව කියල ත්‍රෙඩ් එකක් දාල තියෙනව දැක්කම ඒක හෝදන්න කියනව මහින්දගෙ කාලෙත් ඔහොම තමයි, මමනං ඕවට විරුද්ධයි කියල
දැන් රනිල් එක්ටා අත්සන් කරන්න යනව කියල ත්‍රෙඩ් එකක් දැකල කියනවා "මමනං UNP කාරයෙක් නෙමේ, මහින්ද හිටියත් ඕක ගේනවම තමයි, මමනං ඕවට විරුද්ධයි" කියල

මම එ රිප්ලයි එක දැම්මෙ උඹ මෙ ත්‍රෙඩ් එක ඇත්තටම හැඟිමක් ඇතුව දැම්මයි කියලා හිතලා .ඒත් මට හිතෙන්නෙ උඹත් උඹෙ ඔය ඥාතියත් උග්‍ර මහින්ද වාදින් කියලා .සමහරක් විට උඹෙ ඥාතියා මහින්දට කඩෙ ගිහින් ඔය තනතුරට පත් උනාද කියලා කියන්නත් බැහැ .එක්කො උඹ මෙක ගොතපු කතාවක් .ඇත්ත කියපන් .
eka tamai scene eka bayyoy toyyoy jepoy maragannawa
chande denna kalin maraganilla chande dunnata passe pathi 2y tiyenne, manthrila saha minissu... bay toy chanda walin giya ewun set wela wahana gannawa, chande dunnu ewun thawa maragannawa![]()