ඒකට තමයි හරකෝ නීතියක් තියෙන්නේ රටේ. ඌ පරයෙක් නං නීතියෙන් මොනවා හරි කරන්න පුළුවන් වෙන්න එපයි.බැරිනම් නීතියක් අලුතෙන් හදල හරි.
තෝ නං ලොවෙත් LTTE ෂොට් එකක් වෙන්න ඕන නැත්නම් පාතාලේ එකක්ගේ තමයි.අම්මගෙන් අහපන් හෙට උදේට නැගිට්ට හැටියේ
අන්න එකයි පැහැරගෙන ගිහින් මරණ එකට පක්ෂපාතී වෙන්නේ![]()
bumpඑක්නැලිගොඩගේ පුල්ලි එලියට - කොටි ඔත්තුකරුවකුගේ හඬපටයක් යුද හමුදාව සීඅයිඩියට භාර දෙයි
ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනය සඳහා රහස් පොලිසිය ඉල්ලා සිටි සහයෝගයට අනුව තමන් භාරයේ තිබූ, ඉකුත් වන්නි මානුෂීය මෙහෙයුම සමයේ එල්ටීටීඊයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති ත්රස්තවාදියකුගේ හඬ පටයක් රහස් පොලිසියට භාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
කොළඹ පදිංචිව සිටි සිංහල කොටියකු වූ ප්‍රදීප් රංජිත් නමැති මෙම ත්රස්තවාදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගත වන අවස්ථාවකදී ගමන් ගන්නා ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ජනපති ඝාතනය කිරීමට එල්ටීටීඊ ත්රස්තවාදීන් සමඟ සැලසුම් කරනු අයුරු මෙම හඬ පටයේ ඇතුළත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මාවිල්ආරුවෙන් ඇරඹි නැගෙනහිර යුද මෙහෙයුමෙන් පසු දියත් කළ වන්නි අවසන් මානුෂීය මෙහෙයුම සමයේ පී. රංජිත් නමැති මෙම ත්රස්තවාදියා එල්ටීටීඊ බුද්ධි අංශ නායකයන් සමග සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා ඝාතනයට මෙසේ සැලසුම් කර ඇත.ඒ දිනවල ව්‍යාජ කොටි බුද්ධි සේවයක් ආරම්භ කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක කර තිබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමට අනුව පී. රංජිත් නමැති ත්රස්තවාදියා හිටපු ජනාධිපතිවරයා ඝාතනයට එල්ටීටීඊය සමඟ සිදු කළ කථා බහ පටිගත කිරීමට හැකි වී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුමටත් පෙර සිටි මෙකී සිංහල කොටියා ඒටීටීඊයේ සාම්පූර් බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ තවේන්ද්‍රන් සමග සබඳතා පවත්වා තිබූ අතර පසුව රංජිත් නොදැනුවත්වම තවේන්ද්‍රන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ඔත්තුකරුවකු බවට පත්ව ඇත.හිටපු ජනාධිපතිවරයා ඝාතනයට ඔහු කරන ලද සැලසුම පටිගත කිරීමට යුද හමුදා බුද්ධි අංශ සමත්වී ඇත්තේ හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධ වූ තවේන්ද්‍රන් කරනු ලැබූ අනාවරණයන් අනුවය. පී. රංජිත් නමැති ත්රස්තවාදියා තවෙන්ද්‍රන් හමුදාව හා සම්බන්ධ වීමෙන් පසුවද ඒ බවක් නොදැන දකුණේ කටයුතු හා ප්‍රභූ ඉලක්ක පිළිබඳ ඔහුට එත්තු සපයමින් දිගින් දිගටම සබඳතා පවත්වා ඇත.
source www.sathhanda.com/2016/01/blog-post_268.html
අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...
ජනවාරි 8 වෙනිදා මේ රට පාවල දෙන්න චන්දෙ දුන්න හැම එකාටම සාප වෙන්න ඕනේ, අන්න ඒ හමුදා වීරයන්ව කොටින්ට පාවලා දුන්න නිසා..
නිල් කළ කොටස පිළිගන්නෙමි.
එහෙත් රතුකළ කොටසට අදාල සාක්ෂි ඔබ සතුව හො ඔබ පෙනී සිටින පාර්ශවය සතු හො තිබෙද ? එය එසෙනම් අප දැනුවත් වීමට කැමැත්තෙමි

එක්නැලිගොඩ කියන වාසගම තියෙන එක පරයෙක්ව ගෙදරකට වැද්ද ගන්න නරකයි... උන්ගේ ජාන වලම තියෙන්නේ සිංහල බෞද්ධ වෛරයක්.....එක්නැලිගොඩගේ පුල්ලි එලියට - කොටි ඔත්තුකරුවකුගේ හඬපටයක් යුද හමුදාව සීඅයිඩියට භාර දෙයි
ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනය සඳහා රහස් පොලිසිය ඉල්ලා සිටි සහයෝගයට අනුව තමන් භාරයේ තිබූ, ඉකුත් වන්නි මානුෂීය මෙහෙයුම සමයේ එල්ටීටීඊයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති ත්රස්තවාදියකුගේ හඬ පටයක් රහස් පොලිසියට භාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
කොළඹ පදිංචිව සිටි සිංහල කොටියකු වූ ප්‍රදීප් රංජිත් නමැති මෙම ත්රස්තවාදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගත වන අවස්ථාවකදී ගමන් ගන්නා ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ජනපති ඝාතනය කිරීමට එල්ටීටීඊ ත්රස්තවාදීන් සමඟ සැලසුම් කරනු අයුරු මෙම හඬ පටයේ ඇතුළත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මාවිල්ආරුවෙන් ඇරඹි නැගෙනහිර යුද මෙහෙයුමෙන් පසු දියත් කළ වන්නි අවසන් මානුෂීය මෙහෙයුම සමයේ පී. රංජිත් නමැති මෙම ත්රස්තවාදියා එල්ටීටීඊ බුද්ධි අංශ නායකයන් සමග සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා ඝාතනයට මෙසේ සැලසුම් කර ඇත.ඒ දිනවල ව්‍යාජ කොටි බුද්ධි සේවයක් ආරම්භ කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක කර තිබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමට අනුව පී. රංජිත් නමැති ත්රස්තවාදියා හිටපු ජනාධිපතිවරයා ඝාතනයට එල්ටීටීඊය සමඟ සිදු කළ කථා බහ පටිගත කිරීමට හැකි වී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුමටත් පෙර සිටි මෙකී සිංහල කොටියා ඒටීටීඊයේ සාම්පූර් බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ තවේන්ද්‍රන් සමග සබඳතා පවත්වා තිබූ අතර පසුව රංජිත් නොදැනුවත්වම තවේන්ද්‍රන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ඔත්තුකරුවකු බවට පත්ව ඇත.හිටපු ජනාධිපතිවරයා ඝාතනයට ඔහු කරන ලද සැලසුම පටිගත කිරීමට යුද හමුදා බුද්ධි අංශ සමත්වී ඇත්තේ හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධ වූ තවේන්ද්‍රන් කරනු ලැබූ අනාවරණයන් අනුවය. පී. රංජිත් නමැති ත්රස්තවාදියා තවෙන්ද්‍රන් හමුදාව හා සම්බන්ධ වීමෙන් පසුවද ඒ බවක් නොදැන දකුණේ කටයුතු හා ප්‍රභූ ඉලක්ක පිළිබඳ ඔහුට එත්තු සපයමින් දිගින් දිගටම සබඳතා පවත්වා ඇත.
source www.sathhanda.com/2016/01/blog-post_268.html
අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...
ජනවාරි 8 වෙනිදා මේ රට පාවල දෙන්න චන්දෙ දුන්න හැම එකාටම සාප වෙන්න ඕනේ, අන්න ඒ හමුදා වීරයන්ව කොටින්ට පාවලා දුන්න නිසා..
oonama rataka traitors lata shot eka denawa ban ... lankawa kiyala aake wenasak naha.
oya mossad , CIA aa ratawala whistle blowers lata , traitors lata shot eka denne aawage thamai.