එක්නැලිගොඩ වෙනුවෙන් කඳුළු හලපු පොන්න පැට

Dilbaiya

Member
Aug 11, 2015
88
21
0
2mwtqth.jpg

:lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol:
 
Dilbaiya

Member
Aug 11, 2015
88
21
0
ෆොටෝ හදන්නම රිදිලා:lol:
:lol::lol:

අයි බං මේ ඔක්කොම හිතං ඉන්නේ අපිට රිදිලා කියලා ...!
අපේ වැඩේ හරි.
හොරාට ජනවාරි 8 වෙනිදා හෙනගහල, අගෝ : 17 අකුලෝලාම ගියා.

අපිට රිදිලානං උඹල මොකද අඬන්නේ සාප කර කර ...

වරදක් තියෙනවානං ආණ්ඩුවට කියපං
සිවිල් නඩුවක් දාපං
මානව හිමිකම් පලයං
උපවාසයක් කරපං
උද්ගෝෂණ කරපං

ඇයි හැංගිලා මෙතන කහින්නේ ...!

අපි නම් ජනවාරි 8ට කලින් මාසගානක් එළිපිට වැඩකලේ හොරාට විරුද්ධව.
මරණේ පෙනී පෙනී ජිවත් උනේ.

දැන් උඹලත් වරෙල්ලා එලියට. ඇවිත් ප්‍රසිද්දියේ විරුද්ධත්වය ප්‍රකාශ කරපල්ලා.
සුදු වෑන් එන්නේ නෑ. මර්ධනයක් නෑ.

මොකද forum වල හැංගිලා ... නැළවෙන්නේ

පිම්පියෙක් උනාට කමක් නෑ, ප්‍රදර්ශනය කරන්න එපා කොකටුවෝ.
 
toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එහෙත් මේ වනවිට එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම හා එය සිදුවන ස්වභාවය ජාතික ආරක්ෂාව පිළිබඳව යම් අර්බුදයකට ලක්වන ලකුණු පහළ වී තිබේ. එක් අතකින් එය එදා මිලේනියම් සිටි පාවාදීම හා බුද්ධි නිලධාරීන් හෙළිදරව් වීමේ සිදුවීමට බොහෝ දුරකට සමාන විය හැකි අනතුරක් පවතී.

    ප‍්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳව මේ වනවිට වාර්තාවන මත දෙකක් තිබේ.
    ඉන් එකක් වනුයේ ඔහු එල්ටීටීඊ සංවිධානය සමග සෘජු ලෙස සම්බන්ධව ක‍්‍රියා කළ අයකු බවට වූ මතයයි.
    යුද හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග වලින් පැවසෙන තොරතුරුවලට අනුව තවේන්ද්‍රන් නමැති එල්ටීටීඊ සාමජිකයා සමග ප‍්‍රදීප් ඉතා කිට්ටු සබඳතාවක් පවත්වා තිබේ. ජනාධිපතිවරයා රැුගත් ගුවන් යානාවකට ප‍්‍රහාර එල්ල කිරීමට ද ප‍්‍රදීප් යෝජනා කර ඇතැයි පැවසේ. කළුකොටි සාමාජිකයෙක් ඔහුගේ කාර්යාලයේ තබා ගැනීමට ද එකඟ වී ඇතැයි පැවසේ. එමෙන්ම හමුදා බුද්ධි අංශ රහසිගත කොටි කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය ඔපරේෂන් ඩබල් එජ් කඳවුරට අවස්ථා කීපයක් පැමිණි බව ද ප‍්‍රකාශ වේ. එමෙන්ම ඔහු කොටි සංවිධානයට ක‍්‍රියාකාරීව කටයුතු කළ අයෙකු බවට වූ සාක්ෂි ඕනෑ තරම් හමුදා බුද්ධි අංශ සතුව පවතින බවද ප‍්‍රකාශ වේ. එම සාක්ෂි අතර ඔහුගේ හඬපට, ඡුායාරූප ද පවතින බවද පැවසේ. මෙය බරපතළ තත්ත්වයකි.
    යුද හමුදා බුද්ධි අංශවලට අනුව ප‍්‍රදීප් එක්නැලිගොඩ යනු ජාතියට ද්‍රෝහි වී රටට ද්‍රෝහි වී රටේ භෞමික අඛණ්ඩතාවයට ද්‍රෝහි වී එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සංවිධානයට උදව් කළ පුද්ගලයෙක් බවට පැහැදිලි සාක්ෂි පවතී නම් ඒවා වහාම රටට හෙළි දරව් කළ යුතුව තිබේ.

    http://www.lankadeepa.lk/index.php/articles/346217#sthash.aawPGxLi.dpuf
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අයි බං මේ ඔක්කොම හිතං ඉන්නේ අපිට රිදිලා කියලා ...!
    අපේ වැඩේ හරි.
    හොරාට ජනවාරි 8 වෙනිදා හෙනගහල, අගෝ : 17 අකුලෝලාම ගියා.

    අපිට රිදිලානං උඹල මොකද අඬන්නේ සාප කර කර ...

    වරදක් තියෙනවානං ආණ්ඩුවට කියපං
    සිවිල් නඩුවක් දාපං
    මානව හිමිකම් පලයං
    උපවාසයක් කරපං
    උද්ගෝෂණ කරපං

    ඇයි හැංගිලා මෙතන කහින්නේ ...!

    අපි නම් ජනවාරි 8ට කලින් මාසගානක් එළිපිට වැඩකලේ හොරාට විරුද්ධව.
    මරණේ පෙනී පෙනී ජිවත් උනේ.

    දැන් උඹලත් වරෙල්ලා එලියට. ඇවිත් ප්‍රසිද්දියේ විරුද්ධත්වය ප්‍රකාශ කරපල්ලා.
    සුදු වෑන් එන්නේ නෑ. මර්ධනයක් නෑ.

    මොකද forum වල හැංගිලා ... නැළවෙන්නේ

    පිම්පියෙක් උනාට කමක් නෑ, ප්‍රදර්ශනය කරන්න එපා කොකටුවෝ.

    ඒ කාලේ අපේ පැත්තෙ සුදු වෑන් යනකොට මාර බයක් දැනුනෙ. එත් මේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්න සුදු වෑන් වලට තියා මෝටර් බයිසිකලයකටවත් බය වෙන්න දෙයක් නෑ. බාගෙට හද හද තිබුන පාර අතරමග නවත්තල දාල දැන් පාරේ පයින් යන්නෙත් බොහොම අමාරුවෙන්.
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    ඒ කාලේ අපේ පැත්තෙ සුදු වෑන් යනකොට මාර බයක් දැනුනෙ. එත් මේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්න සුදු වෑන් වලට තියා මෝටර් බයිසිකලයකටවත් බය වෙන්න දෙයක් නෑ. බාගෙට හද හද තිබුන පාර අතරමග නවත්තල දාල දැන් පාරේ පයින් යන්නෙත් බොහොම අමාරුවෙන්.

    ෂෝක්, ....! අපේ පැත්තට නං අවුලක් නෑ.
    දිගටම අඬන්න, කිරි එරෙයි ...!
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    uke karagatayak kadila mora denawa:lol:
    :lol::lol::lol: දැන් තමයි උඹලගේ කරගැට එන්න පටන් ගන්නේ...බලන් හිටං!! අන්තිමට වේදනාව පමණි උඹලට ඉතුරු වෙන්නේ :):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒ කාලේ අපේ පැත්තෙ සුදු වෑන් යනකොට මාර බයක් දැනුනෙ. එත් මේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්න සුදු වෑන් වලට තියා මෝටර් බයිසිකලයකටවත් බය වෙන්න දෙයක් නෑ. බාගෙට හද හද තිබුන පාර අතරමග නවත්තල දාල දැන් පාරේ පයින් යන්නෙත් බොහොම අමාරුවෙන්.
    :lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන්ගේ පවුලම කොටි නේ බන්

    මුන්ගේ පවුල පිටින් මරල දාන්න ඕනේ

    ඔව් බන් උඹලට අසනීප වෙන්න පටන් ගත්තා විතරයි ඔය.. තව ඉස්සරහට උග්‍ර වෙයි....:)

    කොහොමද ඔච්චර යූසර් නේම්ස් පෑස් වර්ඩ්ස් මතක තියා ගන්නෙ....ලාස්ට් පෑස් යූස් කරනවද මම වගේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට කියන්නෙ මහින්ද නෙමෙයි. මහින්ද කියන්නෙ රටත් නෙමෙයි. වැරදි කලා නම් කුම්බලා මාලු කෑව නම් විඳවාපන් මහින්දයෝ කිව්වලු
     
    • Like
    Reactions: arsehole-froce