එක්නැලිගොඩ_ත්‍රස්තවාදයට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එක්නැලිගොඩ_ත්‍රස්තවාදයට

එක්නැලිගොඩ ත්‍රස්තවාදයට සම්බන්ධ නෑ.



prageeth_eknaligoda.jpg


රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී දිවංගත ගරු ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් සිදුකර හෝ නොමැති බවත් ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩුවිභාගය ඊයේ දිනද හෝමාගම අධිකරණයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී වැඩ බලන මහේස්ත්‍රාත් සරෝජා වනිගසේකර මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අතර බන්ධනාගාර ගතව සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ද අධිකරණයේ පෙනී සිටි අතර යළිත් මෙම සැකකරුවන් ලබන 06 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් දර්ශන කුරුප්පු මහතා ඇතුළු නිතීඥවරුන් පෙනී සිටියහ .
අද දින නඩු විභාගය පවත්වනු ලැබුයේ මහෙස්ත්‍රාත් නිල කාමරයේ බැවින් මාධ්‍යවේදීන්ට එම අවස්ථාව සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබුණු අතර අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යයට ප්‍රකාශයක් කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසූ
බවයි. ඔහු යම් අපරාධයකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධව සිටියේද නැතහොත් යම් අපරාධ කණ්ඩායමකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමකට ආධාර අනුබලදීමක් සිදුකර තිබුණේද යන්න හෝ එසේත් නොමැතිනම් ඔහුට විරුද්ධව යම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා, ගුවන් හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, යුද හමුදාපතිතුමා ඇතුළු රජයේ ආයතන 10කින් තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් බවත් එම ආයතනවලින් සඳහන් කර ඇත්තේ තම ආයතනයන් තුළ ප්‍රගීත් එක්නැලිගොඩ එවැනි කිසිදු දෙයකට සම්බන්ධව සිට නැති බවත්, ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතුකර තිබුණේද යන්න එම ආයතනයෙන් සිදුකළ විමසීමේදී ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස ඔහු කටයුතු කර තිබුණු බව ආයතනයෙන් ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටි බව ඇය වැඩිදුරටත් පැවසුවා.
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පවු තොත්ත බාබානේ මු :D

    එක්නැලිගොඩලා තමා සුද්දන්ගේ කාලේ ඉදන් රට පාවා දුන්නේ.:angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්දගේ වනචර පාලන ක්‍රමය විවේචනය කරනවා දරාගන්න බැරුව කොටි තස්ත්‍රවාදී ලේබලය ගහල මේ අහිංසක මධ්‍යවෙදියාව ගාතනය කළා. ඕව කරපු උන්ට සාප වෙනවා.

    එක්නැලිගොඩ කොටින්ට සම්බන්දයි කියල කවුරු හරි කෙනෙක් කියනවනම් පිළිගත හැකි සාක්ෂි සමග ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලමි.

     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    පවු තොත්ත බාබානේ මු :D

    එක්නැලිගොඩලා තමා සුද්දන්ගේ කාලේ ඉදන් රට පාවා දුන්නේ.:angry:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුගේ ගැනී හමුදාවට බනින video එකක් තියෙනවා. එකෙන්ම හිත ගන්න පුළුවන්
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පවු තොත්ත බාබානේ මු :D

    එක්නැලිගොඩලා තමා සුද්දන්ගේ කාලේ ඉදන් රට පාවා දුන්නේ.:angry:

    hm ow molligoda la eknaligodala thamai , ekata eka keteuweth , okunge jaana wala oya gathi guna athi thama , okunma ne ahalepola adhikaram nui raja thumai keteuweth.

    mama me blog ekak kiyawa kiyawa hitiya witharai

    http://nishuoc.blogspot.com/2012/01/blog-post.html
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පවු තොත්ත බාබානේ මු :D

    එක්නැලිගොඩලා තමා සුද්දන්ගේ කාලේ ඉදන් රට පාවා දුන්නේ.:angry:

    අපොයි ඔව් බන්...
    නැමි පනාවට අමුඩ ලේන්සුවට..
    සුද්දට පුක දීපු එවුන් නේ...



    හැබැයි මම දන්න විදියට මාධ්‍යවේදියෙක් නෙවෙයි.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hm ow molligoda la eknaligodala thamai , ekata eka keteuweth , okunge jaana wala oya gathi guna athi thama , okunma ne ahalepola adhikaram nui raja thumai keteuweth.

    mama me blog ekak kiyawa kiyawa hitiya witharai

    http://nishuoc.blogspot.com/2012/01/blog-post.html


    අෆ්ෆා ඔව් බන්. එක්නැළිගොඩලා ගේ පරම් පරාවේ ඉදලාම පාව්දෙන ජානේ ඇවිත් ඇති. එකනේ මුත් පාව දුන්නේ.:yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපොයි ඔව් බන්...
    නැමි පනාවට අමුඩ ලේන්සුවට..
    සුද්දට පුක දීපු එවුන් නේ...



    හැබැයි මම දන්න විදියට මාධ්‍යවේදියෙක් නෙවෙයි.


    ඔවු බන් මූ කොටියෙක්.මුගේ ගෑනිත් army එකට බැනල පිටරට ගිහින් කේලම් කියලා අවේ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    පවු තොත්ත බාබානේ මු :D

    එක්නැලිගොඩලා තමා සුද්දන්ගේ කාලේ ඉදන් රට පාවා දුන්නේ.:angry: