මොකක්ද මේ එක්මෝ කියන්නෙ ?
මොකක්ද මේකෙන් වෙන්නේ ?
මේක හෘද සැත්කම් වලදි නම් සාර්ථකයි.
නමුත් පෙනහළු අකර්මණ්‍ය වීම් වලදි නම් අන්තිම අසාර්ථකයි.
ඇයි එහෙම කියන්නේ ?
මෙයා තමයි හෙම්බිරිස්සාවෙන් (කොරෝනා) ඉස්සෙල්ලාම නැති වුණ ඩොකා, ඌට ecmo දුන්නා.
තව ඩොකියක් මළා.
අන්තිමට මුටත් ecmo දුන්නා , ඌත් මළා
ඇයි මෙහෙම එක දිගටම fail වෙන්නේ ?
මේ ඔක්කොගෙම තියෙන්නේ එකම අවුල නේ. පෙනහළු වල ධාරිතාව එන්න එන්නම අඩු වීම තමයි ඒක. එතකොටයි හතිය එන්නේ.
මේක මෙහෙම එක සැරේට වෙන්නෙ නෑ. කාලයක් තිස්සෙ නිධන්ගතව තියෙන ප්‍රශ්නයක්, එන්න එන්නම උත්සන්න වෙනකොටයි මෙහෙම වෙන්නේ.
ඔන්න ඔතන upper respiratory system එක අවුල් ගියොත් විතරයි lower respiratory system එක අවුල් යන්නේ.
ඒක වෙන්නෙ කොහොමද ?
ඔන්න ඔය රතු පාටින් තියෙන අස්ථි කොටස් වල තියෙන ඇට මිදුළු මැරෙන කොට හැදෙන ඝණ සෙම තරලය බෙල්ල යට තැන්පත් වෙනවා.
ඒක තමයි upper respiratory system එක fail වෙන්න හේතුව. මේක කල් ගියාම තමයි lower respiratory system එක fail වෙන්නේ.
ඔන්න ඕක වෙන එක නවත්තන්නයි හක්කෙ සෙම අරින්නේ.
දැන් මුන් දෙන්නගෙම හක්කෙ සෙම ඇරල නෑ.
දෙන්නාගෙම frontal sinuses තියෙන නළලෙ හම අඳුරුයි, කම්මුල් ඉදිමිලා, ඒ කියන්නෙ maxillary sinus දෙකේ සෙම ඉටි වගේ වේලිලා. ඊලඟට දෙන්නගෙම tyroid ග්‍රන්ථිය දිහා බලන්න. පැහැදිලිව ඉදිරියට නෙරල ඇවිල්ලා නෑ.
මේක තමයි කාලයක් තිස්සෙ උඩ කියපු බෙල්ල වටේ හක්ක වටේ සෙම හිරවීමේ විපාකය.
එතකොට පෙනහළු වල ප්‍රතිශක්තිය ඉතාම දුර්වලයි.
මෙහෙව් ඇඟවල් වලට ecmo දුන්නයි කියලා ලෙඩේ හැදිල තියෙන හේතුව නැති වෙනවද ?
නෑ, ඒක එන්න එන්නම දරුණු වෙනවා.
ඒ නිසයි ecmo පෙනහළු කේස් වලදි කම්බ ෆේල්.

Last edited: