එක්මෝ මෙච්චර ෆේල් වෙන්නෙ ඇයි ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    වෛද්‍යවරයෙක් තීරණය කළ යුතුයි , පෙනහැල්ල කියන්නෙ මුළු ඇඟේම ලෙඩ බලපාන තැනක්. පෙනහැල්ලට විතරක් බේත් බීලා බෑ.
    sarwangetama kiyapan balanna kashayak
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    දේශීය වෛද්‍ය ක්‍රම
    මොනවද ඒ ක්‍රම
    පෙනහැල්ල වැඩ නැතුවනෙ මේ එක්මෝ එකට යන්නෙ.

    වෛද්‍යවරයෙක් තීරණය කළ යුතුයි , පෙනහැල්ල කියන්නෙ මුළු ඇඟේම ලෙඩ බලපාන තැනක්. පෙනහැල්ලට විතරක් බේත් බීලා බෑ.
    (පෙනහැල්ල කියන්නෙ මුළු ඇඟේම ලෙඩ බලපාන තැනක්) පෙනහැල්ල කියන්නෙ හුස්ම ගන්න එක විතරයි මම අහල තියෙන්නෙ.....තවත් මේ ගැන ගැඹුරට දැන ගන්න ඕනි
    ------ Post added on Jul 15, 2022 at 1:45 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ECMO එක හෘද සැත්කම් වලට පාවිච්චි කරනවා?? මොන සැත්කම් වලටද?
    Surgery එක ඉවර වෙලා ඇතුලේ තුවාල හරියනකල් දාන වෙලාවල් තියෙනවා , සිහිය එනකල් දාපු වෙලාවල් තියෙනවා , බහුලව පාවිච්චි වෙන්නෙ නෑ හැබැයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,935
    113
    ආශ්චර්යමත් රටක
    Surgery එක ඉවර වෙලා ඇතුලේ තුවාල හරියනකල් දාන වෙලාවල් තියෙනවා , සිහිය එනකල් දාපු වෙලාවල් තියෙනවා , බහුලව පාවිච්චි වෙන්නෙ නෑ හැබැයි.

    මොන surgery වලටද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    මේක ට සම්බන්ධ එකක්ම නෙවෙයි. හතිය කියන්නේ මොකක්ද? සෙම පෙනහැලි වල හිර වීමක්ක් ද වෙන්නේ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    එච්චර කල් උඩ බලන් ඉන්නේ ගොන් කම හිංද නේ. 🤢

    මැෂින් එක ගැන උඹ කියපු කතාව වැරදියි කියල තමයි කියල තියෙන්නෙ. දැන් වෙන වෙන බයිලා ගහලා වැඩක් නැහැ. උඹට නම් වෙදෙක් ගල් කණු දෙකක් මැද්දේ තියලා ඇරපු පාටක් පේන්නේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මැෂින් එක ගැන උඹ කියපු කතාව වැරදියි කියල තමයි කියල තියෙන්නෙ.
    ඒ කියන්නෙ ecmo ෆේල් වෙන්නෙ නැද්ද ? බුලට් ද ? 😛
     
    • Haha
    Reactions: RandomGuy

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    එහෙම කසායවල් කියන්න කලින් නාඩි බලන්න ඕන
    අච්චර රටේ වෙදාගෙන් මොකක් හරි ඇහුවම මෙන්න මෙහෙම තමයි ෂේප් වෙන්නේ😂😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඒ කියන්නෙ ecmo ෆේල් වෙන්නෙ නැද්ද ? බුලට් ද ? 😛


    මැෂිම ෆේල් නැහැ. සිංහල වෙදකමත් ෆේල් නැහැ. උඹ නම් මොකක්හරි සිකක් තද වෙලා ඇවිල්ල මෙතන ත්‍රෙඩ් දාලා වෙද්දුන්ට බන්නවන්න හදලා හැමදාම ෆේල් වෙන පාටක් තමයි පේන්නේ.

    අදම නේද අර කබර තෙල් ත්‍රෙඩ් එකෙත් නැවේ?
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මොකක්ද මේ එක්මෝ කියන්නෙ ?

    ecmo_GettyImages-998260308.jpg


    මොකක්ද මේකෙන් වෙන්නේ ?

    jah35026-fig-0001.png


    මේක හෘද සැත්කම් වලදි නම් සාර්ථකයි.

    නමුත් පෙනහළු අකර්මණ්‍ය වීම් වලදි නම් අන්තිම අසාර්ථකයි.

    ඇයි එහෙම කියන්නේ ?

    8e96a996-f80398e7-gayan-danthanarayana-2_850x460_acf_cropped.jpg


    මෙයා තමයි හෙම්බිරිස්සාවෙන් (කොරෝනා) ඉස්සෙල්ලාම නැති වුණ ඩොකා, ඌට ecmo දුන්නා.

    තව ඩොකියක් මළා.

    අන්තිමට මුටත් ecmo දුන්නා , ඌත් මළා

    doctorr_2.jpg


    ඇයි මෙහෙම එක දිගටම fail වෙන්නේ ?

    මේ ඔක්කොගෙම තියෙන්නේ එකම අවුල නේ. පෙනහළු වල ධාරිතාව එන්න එන්නම අඩු වීම තමයි ඒක. එතකොටයි හතිය එන්නේ.

    මේක මෙහෙම එක සැරේට වෙන්නෙ නෑ. කාලයක් තිස්සෙ නිධන්ගතව තියෙන ප්‍රශ්නයක්, එන්න එන්නම උත්සන්න වෙනකොටයි මෙහෙම වෙන්නේ.

    respiratory-system-pulmonary-ventilationsofian-awamlehpptx-3-320.jpg


    ඔන්න ඔතන upper respiratory system එක අවුල් ගියොත් විතරයි lower respiratory system එක අවුල් යන්නේ.

    ඒක වෙන්නෙ කොහොමද ?

    tmj_tmdfhof.jpg


    ඔන්න ඔය රතු පාටින් තියෙන අස්ථි කොටස් වල තියෙන ඇට මිදුළු මැරෙන කොට හැදෙන ඝණ සෙම තරලය බෙල්ල යට තැන්පත් වෙනවා.

    ඒක තමයි upper respiratory system එක fail වෙන්න හේතුව. මේක කල් ගියාම තමයි lower respiratory system එක fail වෙන්නේ.

    ඔන්න ඕක වෙන එක නවත්තන්නයි හක්කෙ සෙම අරින්නේ.

    දැන් මුන් දෙන්නගෙම හක්කෙ සෙම ඇරල නෑ.

    දෙන්නාගෙම frontal sinuses තියෙන නළලෙ හම අඳුරුයි, කම්මුල් ඉදිමිලා, ඒ කියන්නෙ maxillary sinus දෙකේ සෙම ඉටි වගේ වේලිලා. ඊලඟට දෙන්නගෙම tyroid ග්‍රන්ථිය දිහා බලන්න. පැහැදිලිව ඉදිරියට නෙරල ඇවිල්ලා නෑ.

    මේක තමයි කාලයක් තිස්සෙ උඩ කියපු බෙල්ල වටේ හක්ක වටේ සෙම හිරවීමේ විපාකය.

    එතකොට පෙනහළු වල ප්‍රතිශක්තිය ඉතාම දුර්වලයි.

    මෙහෙව් ඇඟවල් වලට ecmo දුන්නයි කියලා ලෙඩේ හැදිල තියෙන හේතුව නැති වෙනවද ?

    නෑ, ඒක එන්න එන්නම දරුණු වෙනවා.

    ඒ නිසයි ecmo පෙනහළු කේස් වලදි කම්බ ෆේල්. 🤢
    හක්කෙ සෙම
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මැෂිම ෆේල් නැහැ.
    ෆේල් නැත්තම් ඩොක්කුම 8ක් මළේ මොකද ?
    සිංහල වෙදකමත් ෆේල් නැහැ. උඹ නම් මොකක්හරි සිකක් තද වෙලා ඇවිල්ල මෙතන ත්‍රෙඩ් දාලා වෙද්දුන්ට බන්නවන්න හදලා හැමදාම ෆේල් වෙන පාටක් තමයි පේන්නේ.
    ඉතිං මට පාන්ද ?
    අදම නේද අර කබර තෙල් ත්‍රෙඩ් එකෙත් නැවේ?
    ඔව්