ekanan danne naa macahanOsmium neda density eka vadima
TFS![]()

ekanan danne naa macahanOsmium neda density eka vadima
TFS![]()

ඔව්ව කරන්න ලේසි නෑ. මුන්ට energy කොම්පැනි වලින් ඩොලර් මිලියන ගානක් දීල ඕක නවත්තන්න ට්රයි කරනව ඇති දැනටමත්. මිට කලිනුත් එහෙම අනන්තවත් වෙලා තියනව අපි දැනුවත්වම. මේක කරන එවුන් සල්ලි වලට යට නොවේවා !!!
- ane nikan palayan yako yanna ai uba hithuwada americava ape rata wage kiyala ????


I read lot of articles based on power generation using thorium. It is a long term project (20-30 years or more). It is theoretical thing, still not a practical way at least for power generation.
Still radiocative more or less
oke gihilla liucamia hadeyi da danne naha
Lamayi hadanna bari wewi
oka nikam ape Ranil wickramasinge wage
concept is ok
but not practical

Thorium is called super fuel/future fuel. India has lot of reserves. SO they do lot of research on that. Coool

balamu moko wenne kiyalameka sarthaka wewa, ethakota american karayantai, arabiyatai puka denna one ne

aniwasarthaka wewa...

ela machan thnk hode +
අනිවා බන්ස්Oil Companies ඉවරටම ඉවරවෙයි නේ?? ඒ අයට පාඩු වෙනකං හිතනවද ඒ අය නිකං උඩ බලාගෙන ඉඳියි කියල??
ඕක නවත්වන්න ගත හැකි සියලු ක්රියාමාර්ග ගනියි


ඒකනිසා තමයි මචන් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේවැඩේ නම් මරු.....හැබැයි තෝරියම් දාපු එන්ජිමක් තියන කාර් එකක් accident වුනොත් ?????????????
ඒවටත් විසඳුමක් දීලම මේක වෙළඳ පොලට ආවොත් අවුලක් නෑ......
මම පත්තරේක දැක්කා ලංකාවෙත් තෝරියම් නිස්සාරණය කරන්න පුලුවන් ඛනිජ තියනවා කියලා...........
Rep+



අදහස හොදයි.. ඒත් ඔය වහනයක් හැප්පිල හරි වෙන මොකක් හරි වෙලා තෝරියම් පරිසරයට නිරාවරණය උනොත් මොකද කරන්නෙ??![]()
ekanisa thamai mchn thaama meka experiment ekak widihata thiyenneehema unoth kelawenawa Uparima![]()


Meka ikmanata sarthaka wewa............

patta
You must spread some Reputation around before giving it to ncpasan again.
aniwaකොහොම වුනත් ඉස්සරහට තෙල් වලට විකල්පයක් අනිවා ඕනි වෙනවා.ඉතින් මේ වැඩේ හරිනොගියත් වෙනත් විකල්පයක් හරි හොයාගනිවී![]()

ow machan ekanisa thamai thaama eliyata daala naththeඑල මචන් , මෙන්න මෙක ගැන විඩියො 2 ,මෙ කන්සෙප්ට් එක තියෙන්නෙ 2008 වගෙ ඉදන්ලු බන්, හබැයි කෙස් එක කියන්නෙ Thorium කියන එක පට්ට ඩෙන්ජර්ලු බන් ,එකලු මෙ ටෙක්නොලොජි එක තාම එලියට එන්නෙ නැත්තෙ ,
tfs rep +
