එක්වරක් ඉන්ධන යොදා අවු 100ක් ධාවනය කල car එකක්

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔව්ව කරන්න ලේසි නෑ. මුන්ට energy කොම්පැනි වලින් ඩොලර් මිලියන ගානක් දීල ඕක නවත්තන්න ට්‍රයි කරනව ඇති දැනටමත්. මිට කලිනුත් එහෙම අනන්තවත් වෙලා තියනව අපි දැනුවත්වම. මේක කරන එවුන් සල්ලි වලට යට නොවේවා !!!

    • ane nikan palayan yako yanna ai uba hithuwada americava ape rata wage kiyala ????
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    I read lot of articles based on power generation using thorium. It is a long term project (20-30 years or more). It is theoretical thing, still not a practical way at least for power generation.

    Still radiocative more or less
    oke gihilla liucamia hadeyi da danne naha
    Lamayi hadanna bari wewi

    oka nikam ape Ranil wickramasinge wage
    concept is ok
    but not practical
    :rofl: :rofl:
    Thorium is called super fuel/future fuel. India has lot of reserves. SO they do lot of research on that. Coool
    :cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    meka sarthaka wewa, ethakota american karayantai, arabiyatai puka denna one ne
    balamu moko wenne kiyala :)

    sarthaka wewa...
    aniwa :yes: :yes:

    ela machan thnk hode +
    11.gif
    11.gif

    +10
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Oil Companies ඉවරටම ඉවරවෙයි නේ?? ඒ අයට පාඩු වෙනකං හිතනවද ඒ අය නිකං උඩ බලාගෙන ඉඳියි කියල?? :)

    ඕක නවත්වන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනියි :baffled:
    අනිවා බන්ස් :yes:
    උන උපරිම ට්‍රයි එක දෙයි ඕක නවත්තන්න :oo:

    වැඩේ නම් මරු.....හැබැ‍යි තෝරි‍යම් දාපු එන්ජිමක් ති‍යන කාර් එකක් accident වුනොත් ?????????????:baffled::baffled::baffled:

    ඒවටත් විසඳුමක් දීලම මේක වෙළඳ පොල
    ආවොත් අවුලක් නෑ......:yes::yes::yes:
    මම පත්තරේක දැක්කා ලංකාවෙත් තෝරි‍යම් නිස්සාරණ‍ය කරන්න පුලුවන් ඛනිජ ති‍යනවා කි‍යලා...........:rolleyes::rolleyes::cool::cool:

    Rep+
    ඒකනිසා තමයි මචන් තාම ප‍ර්යේෂණ මට්ටමේ තියෙන්නේ ;)
    බලමු උන් ඒවා ඔක්කොම බලලා හදනවා ඇත්තේ :)
    එහෙමත් සීන් එකක්ද පට්ටනේ :cool:
    +10
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අදහස හොදයි.. ඒත් ඔය වහනයක් හැප්පිල හරි වෙන මොකක් හරි වෙලා තෝරියම් පරිසරයට නිරාවරණය උනොත් මොකද කරන්නෙ?? :confused::confused:

    ehema unoth kelawenawa Uparima :no::no:
    ekanisa thamai mchn thaama meka experiment ekak widihata thiyenne ;)
    ewa okkoma hadala thiyei final product eka anakota :yes:

    Meka ikmanata sarthaka wewa............
    :yes: :yes:
    patta
    You must spread some Reputation around before giving it to ncpasan again.
    11.gif
    11.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොහොම වුනත් ඉස්සරහට තෙල් වලට විකල්පයක් අනිවා ඕනි වෙනවා.ඉතින් මේ වැඩේ හරිනොගියත් වෙනත් විකල්පයක් හරි හොයාගනිවී :yes:
    aniwa :yes:

    එල මචන් , මෙන්න මෙක ගැන විඩියො 2 ,මෙ කන්සෙප්ට් එක තියෙන්නෙ 2008 වගෙ ඉදන්ලු බන්, හබැයි කෙස් එක කියන්නෙ Thorium කියන එක පට්ට ඩෙන්ජර්ලු බන් ,එකලු මෙ ටෙක්නොලොජි එක තාම එලියට එන්නෙ නැත්තෙ ,

    tfs rep +


    ow machan ekanisa thamai thaama eliyata daala naththe :)
    +10