අරගලය දිගටම, බලලෝභී දේශපාලකයින්ගෙන් රට මුදවා ගන්නා හැටි ගැන ගාමිණී විජේසිංහ මහතා ඇතුලු විද්වතුන්, කළාකරුවන් හා සිවිල් ක්රියාකාරීන් අදහස්
One of Symbol of Great ThievesRajapakshalage thol walata moko bn wela thiyenne?
Othana inna eka hodai. eth loku wadak karanna baha.
Mulin IMF gihin me economy downfall eka nawaththa ganna one.
ita passe, 1 - 2 yrs yayi uptrend ekak yanna.
protest karana aya therun ganna one, rajapaksha lawa hire danmata, economy eka hariyanne na kiyla.
anika un hora kapuwa, wena rataka nam invest karala thiyenne,
ewa e rate rajasanthaka weyi, nadu walin, meheta enne nathiwa.
enisa mun wa hire dala, athe gahanna wenne oya protest karana ayata.
ita wada smart widihata podak wada karanna. one.
Protest karanna, mokada nathhtam minissunta amathaka wenaw
කොහොමත් 500 ආවෙ නැති අරගලෙන් වැඩක් නැ, මිලියනේ ටෝක්ස් නොදි කරානම් ඉවරයි..අරගල මානසිකත්වය කැඩීමට කන්න බොන්න බේත් හේත් නැතත් ප්රාදේසිය දේසපාලකයන්, තම මාධ්යනාලිකා සහ හිතවත් පුද්ගලික නාලිකා හරහා අවුරුදු පාටි කෙලිසෙල්ලම් මියුසිකල් ඇතුලු උපායන් රැසක් ඉදිරියට තරුනයන් ඉලක්ක කරමින්..
Now it's unstoppableDan me aragala tika kadannath mun sahenna spend karanwa athi ban. Eka eka widiyata meka kadanna mun haduwane mula idalama