එක්වෙන්න මේ ඔබේ සහාය අවශ්‍යම මොහොතයි

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අරගලය දිගටම, බලලෝභී දේශපාලකයින්ගෙන් රට මුදවා ගන්නා හැටි ගැන ගාමිණී විජේසිංහ මහතා ඇතුලු විද්වතුන්, කළාකරුවන් හා සිවිල් ක්‍රියාකාරීන් අදහස්

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    277803824-5044120952373596-4962049101479212-n.jpg
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Rajapakshalage thol walata moko bn wela thiyenne?

    Ps. Loku katawal thiyenne Boru kiyannamada kohedo
     
    Last edited:
    • Like
    Reactions: Lokka Baba

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Othana inna eka hodai. eth loku wadak karanna baha.
    Mulin IMF gihin me economy downfall eka nawaththa ganna one.
    ita passe, 1 - 2 yrs yayi uptrend ekak yanna.
    protest karana aya therun ganna one, rajapaksha lawa hire danmata, economy eka hariyanne na kiyla.
    anika un hora kapuwa, wena rataka nam invest karala thiyenne,
    ewa e rate rajasanthaka weyi, nadu walin, meheta enne nathiwa.
    enisa mun wa hire dala, athe gahanna wenne oya protest karana ayata.
    ita wada smart widihata podak wada karanna. one.
    Protest karanna, mokada nathhtam minissunta amathaka wenaw
     
    මට තෙරෙන්වා මචන්
    දැන් අලුත් උන්ට ඔක අතුලට රින්ගන්න බැණේ
    දැන් ඔය protest නිසා නෙවෙද
    මුදල් ඇමතියයි, මහ බැන්කු මොඩයයි අයින් කරලා
    ගැලපෙන එකෙක් දැම්මේ
    නමුත් අපිට අලුත් ටිකක් ඔනේ හදගන්න
    support කඅර්න්න
    නැත්තන් අන්ගත්තෙ ඔය වගේ දෙවල් වෙයි
    පවුල් ඇවිත් කන්න ගනි.
    Economy එක මොකා ආවත් ගොඩ ගන්න අමාරු තත්වෙට පත් කර්‍රෙ
    කවුද උබ කියන්නේ උන්ට ත්වත් මේක අනාගෙන කන කන් බලන් ඉන්න් කියලාද
    protest කරපු නිසා තම ඔකේ ඇතුලේ ඉන්න උන් තෙරුම් ගත්තේ ඉස්සර වගේ ආතල් දැන් බැ කිය්ලා
     
    • Love
    Reactions: kasun090354t

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගල මානසිකත්වය කැඩීමට කන්න බොන්න බේත් හේත් නැතත් ප්‍රාදේසිය දේසපාලකයන්, තම මාධ්යනාලිකා සහ හිතවත් පුද්ගලික නාලිකා හරහා අවුරුදු පාටි කෙලිසෙල්ලම් මියුසිකල් ඇතුලු උපායන් රැසක් ඉදිරියට තරුනයන් ඉලක්ක කරමින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරගල මානසිකත්වය කැඩීමට කන්න බොන්න බේත් හේත් නැතත් ප්‍රාදේසිය දේසපාලකයන්, තම මාධ්යනාලිකා සහ හිතවත් පුද්ගලික නාලිකා හරහා අවුරුදු පාටි කෙලිසෙල්ලම් මියුසිකල් ඇතුලු උපායන් රැසක් ඉදිරියට තරුනයන් ඉලක්ක කරමින්..
    කොහොමත් 500 ආවෙ නැති අරගලෙන් වැඩක් නැ, මිලියනේ ටෝක්ස් නොදි කරානම් ඉවරයි..

    මිලියන් කතා කියල ගු උනා , වෙලාවට වැස්ස, වැස්සෙන් ගූ හෝදන් ගෙදර ගියා, 🤣🤣🤣🤣🤣 අරගලය නිමි..🤭
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    Dan me aragala tika kadannath mun sahenna spend karanwa athi ban. Eka eka widiyata meka kadanna mun haduwane mula idalama
     
    • Like
    Reactions: Lokka Baba