ගිනි පෙට්ටියක් රුපියල් 20අපිට බැරිද අපි ගාව තියෙන සල්ලි පුච්චන්න . හැමෝම තමන්ගෙ සල්ලිවලින් 75% පිච්චුවොත් මොකද. එටිසලාට් සිම් කාඩ් කැඩුව වගේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් හොද නැද්ද පටන් ගන්න.
ගිනිපෙට්ටියක් ඕනේ නෑ එක කූරක් තිබුනම ඇති.ගිනි පෙට්ටියක් රුපියල් 20

මයින්ද මහත්තයා ගාව රුපියල් නෑ.උඹලා හිතෙන්නේ අපි පිච්චුවට මයින්ද මහත්තයා එක රැපියලක් වත් පුච්චයි කියලද??
ඔව් සල්ලි පුච්චනවයි කියන්නෙ ඒක ආපහු සෙන්ට්‍රල් බැංකුවට පරිත්‍යාග කරීම හා සමානයි.ade issara ehema karala tiyenwalu US wala. man parana video ekak dakka![]()
@siri_ayya ගේ අම්මා සුද්දෝ එක්ක Deal යැව්වොත් රට ගොඩ දාන්න පුලුවන්
අවට කමක් නැහැ දැන් ඉතින් Thread එකේ කක්කා කරන්න එහෙම එපා පොන්ස්
Puchchala video eka dapan... Api share karala trend eka hadamu ...අපිට බැරිද අපි ගාව තියෙන සල්ලි පුච්චන්න . හැමෝම තමන්ගෙ සල්ලිවලින් 75% පිච්චුවොත් මොකද. එටිසලාට් සිම් කාඩ් කැඩුව වගේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් හොද නැද්ද පටන් ගන්න.
Barikasila nahutheta print kare bedagena salli walata minissu baannaඅපිට බැරිද අපි ගාව තියෙන සල්ලි පුච්චන්න . හැමෝම තමන්ගෙ සල්ලිවලින් 75% පිච්චුවොත් මොකද. එටිසලාට් සිම් කාඩ් කැඩුව වගේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් හොද නැද්ද පටන් ගන්න.
ow meka lokema viral yawamu, ethakota suddo rupee aragena ewa puchchayiPuchchala video eka dapan... Api share karala trend eka hadamu ...
Mayina uwa kapuwa neda himihitaBarikasila nahutheta print kare bedagena salli walata minissu baanna