එක්ව ගොඩයමු - පළවෙනි කොටස ( උද්ධමනය ධමනය කරමු)

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපිට බැරිද අපි ගාව තියෙන සල්ලි පුච්චන්න . හැමෝම තමන්ගෙ සල්ලිවලින් 75% පිච්චුවොත් මොකද. එටිසලාට් සිම් කාඩ් කැඩුව වගේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් හොද නැද්ද පටන් ගන්න.
     
    • Sad
    Reactions: NRTG

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Ad space
    images (3).jpeg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපිට බැරිද අපි ගාව තියෙන සල්ලි පුච්චන්න . හැමෝම තමන්ගෙ සල්ලිවලින් 75% පිච්චුවොත් මොකද. එටිසලාට් සිම් කාඩ් කැඩුව වගේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් හොද නැද්ද පටන් ගන්න.
    ගිනි පෙට්ටියක් රුපියල් 20
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹලා හිතෙන්නේ අපි පිච්චුවට මයින්ද මහත්තයා එක රැපියලක් වත් පුච්චයි කියලද??
    මයින්ද මහත්තයා ගාව රුපියල් නෑ.
    ade issara ehema karala tiyenwalu US wala. man parana video ekak dakka :baffled:
    ඔව් සල්ලි පුච්චනවයි කියන්නෙ ඒක ආපහු සෙන්ට්‍රල් බැංකුවට පරිත්‍යාග කරීම හා සමානයි.
     
    • Like
    Reactions: NRTG and 33000v

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    LUNA Classic Crypto currency eketh 1.2% burn tax ekak gahuwa hema transaction eken ma 1.2% burn wenna. Supply eka adu wuna wenuwata transaction adu wechcha eka une. Minissu thamange salli burn karanna kemathi nehe use karana hemoma burn karanawa kiyala 100% sure wenaka.

    Crypto walath burn karanna ochchara amaaru nam fiat currency gena hitha ganna puluwan
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    අපිට බැරිද අපි ගාව තියෙන සල්ලි පුච්චන්න . හැමෝම තමන්ගෙ සල්ලිවලින් 75% පිච්චුවොත් මොකද. එටිසලාට් සිම් කාඩ් කැඩුව වගේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් හොද නැද්ද පටන් ගන්න.
    Puchchala video eka dapan... Api share karala trend eka hadamu ...
     
    • Love
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    අපිට බැරිද අපි ගාව තියෙන සල්ලි පුච්චන්න . හැමෝම තමන්ගෙ සල්ලිවලින් 75% පිච්චුවොත් මොකද. එටිසලාට් සිම් කාඩ් කැඩුව වගේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් හොද නැද්ද පටන් ගන්න.
    Barikasila nahutheta print kare bedagena salli walata minissu baanna
     
    • Sad
    Reactions: sakuntha1996