එක්සත් ජාතික පක්ෂය, කොටි ජාත්‍යන්තරයට ගෙ&#
මම කිසිම පක්ෂයකට නෑ. මහින්ද හොඳ වැඩක් කලොත් එකක් අගයනවා, රනිල් හොඳ වැඩක් කලොත් ඒකත් අගයනවා. එත් රනිල් වැරද්දක් කලොත් ඒක විවේචනය කරනවා. මහින්ද වැරද්දක් කලොත් ඒකත් විවේචනය කරනවා. දැන් බලන්න 2004 දී බුද්ධි අංශය විනාශ වුනේ රනිල් ගේ කාලේ, ඔන්න සාක්ෂි.
ශ්‍රී ලංකා රජය මහ කොටි සංවිධානය අතර සාම ගිවිසුම අත්සන් කල කාල සිමාවේදී ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා පමුඛ එක්සත් ජාතික පක්ෂය කොටි තස්තවාදය ජාත්‍යන්තරයට ගෙනගිය බව නෝර්වේ රාජ්‍යය පවසයි. එම කාලයේදී කොටි තස්තවාදි ඩයස්පෝරාව ලොව පුරා ඉතා ශක්තිමත්ව පැවති බවත් ‘1997 සිට 2009 දක්වා ලංකාවේ නෝර්වේ කාර්යභාරය’ මැයෙන් ඊයේ නිකත් කල නිවේදනයක දැක්වේ.
කොටි තස්තවාදය යුධමය වශයෙන් පරාජය කල හැකි බව එවකට අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා කිසිසේත් විශ්වාස නොකල බවද නෝර්වේ රාජ්‍ය එම වාර්තාවෙන් පෙන්වා දෙයි. එම කාලයේදී කොටි තස්තවාදින් උතරැ හා නැගෙනහිර පලාත්වල ඉතා ශක්තිමත් වු බවද පිටු 49 ක වාර්තාවෙන් වැඩිදුරටත් පවසා ඇත.
http://lankacnews.com/sinhala/news/34491/

Last edited: