එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පැරණිතම දේශපාලන පක්ෂයයි. එයට අත්වූ ඉරණම අප හැම දන්නා කරුණකි. එහි අනාගතය පිළිබදව සමාජ මාධ්‍යයන්හි මත විමසීමකි මේ.

ඕක ගැන කතා කරන එකත් තේරුමක් නැති වැඩක් බං. කොහොමත් වෙනස් වෙන්න අකමැති පක්ෂවලට ඕක වෙනවා. ඉස්සර තිවුන දැඩි වාමාංශික පක්ෂ කෝ? ඒවාට වුනෙත් මේකමයි. දැන් කරන්න තියෙන්නේ සිරිකොත බිල්ඩිම ( රනිල් හාමු එක්කම ) කෞතුකාගාරයක් කරන එක.![]()
අඩෝ උබල ඒ කාලෙ උදා හවා පුක්ශනය උන පක්ශෙට නේද තොපි ඔහොම කියන්නෙ....බන්කොලොත් පක්ෂවල දේසපාලුවන්ට කඩේ වහල වෙන රස්සාවල් හොයාගන්න තියෙන්නෙ. රට පාලනය කරන්න සුදුසුකම් තියෙනව කියන නිසා රස්සාවක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ

අනිවා. JVP එක එක්කෝ සජිත්ට හේත්තු වෙන්න ඕන නැත්තම් මහින්දට හේත්තු වෙන්න ඕන. නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීවරු දෙක තුන අරන් මොන ආණ්ඩු හැදිලිද! බහුතරයක් මිනිස්සු පරදින පක්ෂ එක්ක සහ නායකයෝ එක්ක ඉන්නේ නෑ කොහොමත්.Yana widiyata thawa tika dawasak yanakota JVP ekata wenneth okai.
Jathika wyaparayak hedenne, ekai Ape Janabala wyaparayata Asana 1k awe.
Aye ithin Mahinda crew eka monawa hora kewath aye ithin ekek chande noda inne ne, Kottasa kramaya genawa kiyanne aniwa ithin udin dinanne
ජෙප්පන්ට කෙසේ වෙතත් ලගදිම උබලගෙ සජියට නම් අපේ ආණ්ඩුවට හේත්තු වෙන්ඩම වෙනව, කැට තියල කියන්නෙ බලපන් වෙන්නෙ මොකක්ද කියල...අනිවා. JVP එක එක්කෝ සජිත්ට හේත්තු වෙන්න ඕන නැත්තම් මහින්දට හේත්තු වෙන්න ඕන. නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීවරු දෙක තුන අරන් මොන ආණ්ඩු හැදිලිද! බහුතරයක් මිනිස්සු පරදින පක්ෂ එක්ක සහ නායකයෝ එක්ක ඉන්නේ නෑ කොහොමත්.



ජෙප්පන්ට කෙසේ වෙතත් ලගදිම උබලගෙ සජියට නම් අපේ ආණ්ඩුවට හේත්තු වෙන්ඩම වෙනව, කැට තියල කියන්නෙ බලපන් වෙන්නෙ මොකක්ද කියල...![]()
ඔක්කොම ඉතින් එකම සෙට් එක තමා බන්. දැන් බලපන්කො හිටන්, දයාසිරි,විජේදාස,රාජිත වගේ චරිත . එහෙන් මෙහෙට මෙහෙන් එහෙට. උන්ට ගානක්වත් නෑ නේ. පාක්ෂිකයෝ නිකන් මෝඩයෝ වගේ ගහ මරාගන්නවා !ජෙප්පන්ට කෙසේ වෙතත් ලගදිම උබලගෙ සජියට නම් අපේ ආණ්ඩුවට හේත්තු වෙන්ඩම වෙනව, කැට තියල කියන්නෙ බලපන් වෙන්නෙ මොකක්ද කියල...![]()

Ow bn, oka munta karanna thibbe kalekata kalin. Ehema karala amathyansha 3-4k hariyata heduwa nm unta wenama thawa asana kipayak ganna thibba. Dn ithin sada anathayi, aye goda emak netha.අනිවා. JVP එක එක්කෝ සජිත්ට හේත්තු වෙන්න ඕන නැත්තම් මහින්දට හේත්තු වෙන්න ඕන. නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීවරු දෙක තුන අරන් මොන ආණ්ඩු හැදිලිද! බහුතරයක් මිනිස්සු පරදින පක්ෂ එක්ක සහ නායකයෝ එක්ක ඉන්නේ නෑ කොහොමත්.