එක්සත් ජාතික පක්ෂය දැන් කල යුත්තේ කුමක්ද?

  • විසුරුවා හැරීම

  • ජාතික සමගි ජනබලවේගය සමග නැවත එකතු වීම

  • පොදුජන පෙරමුණ සමග එකතු වීම

  • කිසිවෙක් සමග එකතු නොවී තනිවම ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම

Results are only viewable after voting.

Udenit

Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පැරණිතම දේශපාලන පක්ෂයයි. එයට අත්වූ ඉරණම අප හැම දන්නා කරුණකි. එහි අනාගතය පිළිබදව සමාජ මාධ්‍යයන්හි මත විමසීමකි මේ.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඕක ගැන කතා කරන එකත් තේරුමක් නැති වැඩක් බං. කොහොමත් වෙනස් වෙන්න අකමැති පක්ෂවලට ඕක වෙනවා. ඉස්සර තිවුන දැඩි වාමාංශික පක්ෂ කෝ? ඒවාට වුනෙත් මේකමයි. දැන් කරන්න තියෙන්නේ සිරිකොත බිල්ඩිම ( රනිල් හාමු එක්කම ) කෞතුකාගාරයක් කරන එක. :rofl:
     
  • Jul 6, 2012
    10,696
    2,921

    Yana widiyata thawa tika dawasak yanakota JVP ekata wenneth okai.

    Jathika wyaparayak hedenne, ekai Ape Janabala wyaparayata Asana 1k awe.

    Aye ithin Mahinda crew eka monawa hora kewath aye ithin ekek chande noda inne ne, Kottasa kramaya genawa kiyanne aniwa ithin udin dinanne
     
    • Like
    Reactions: Udenit

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බන්කොලොත් පක්ෂවල දේසපාලුවන්ට කඩේ වහල වෙන රස්සාවල් හොයාගන්න තියෙන්නෙ. රට පාලනය කරන්න සුදුසුකම් තියෙනව කියන නිසා රස්සාවක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ
     
    • Haha
    • Like
    Reactions: Smartm and Udenit

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බන්කොලොත් පක්ෂවල දේසපාලුවන්ට කඩේ වහල වෙන රස්සාවල් හොයාගන්න තියෙන්නෙ. රට පාලනය කරන්න සුදුසුකම් තියෙනව කියන නිසා රස්සාවක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ
    අඩෝ උබල ඒ කාලෙ උදා හවා පුක්ශනය උන පක්ශෙට නේද තොපි ඔහොම කියන්නෙ.... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: 2osama and Udenit

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Yana widiyata thawa tika dawasak yanakota JVP ekata wenneth okai.

    Jathika wyaparayak hedenne, ekai Ape Janabala wyaparayata Asana 1k awe.

    Aye ithin Mahinda crew eka monawa hora kewath aye ithin ekek chande noda inne ne, Kottasa kramaya genawa kiyanne aniwa ithin udin dinanne
    අනිවා. JVP එක එක්කෝ සජිත්ට හේත්තු වෙන්න ඕන නැත්තම් මහින්දට හේත්තු වෙන්න ඕන. නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීවරු දෙක තුන අරන් මොන ආණ්ඩු හැදිලිද! බහුතරයක් මිනිස්සු පරදින පක්ෂ එක්ක සහ නායකයෝ එක්ක ඉන්නේ නෑ කොහොමත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා. JVP එක එක්කෝ සජිත්ට හේත්තු වෙන්න ඕන නැත්තම් මහින්දට හේත්තු වෙන්න ඕන. නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීවරු දෙක තුන අරන් මොන ආණ්ඩු හැදිලිද! බහුතරයක් මිනිස්සු පරදින පක්ෂ එක්ක සහ නායකයෝ එක්ක ඉන්නේ නෑ කොහොමත්.
    ජෙප්පන්ට කෙසේ වෙතත් ලගදිම උබලගෙ සජියට නම් අපේ ආණ්ඩුවට හේත්තු වෙන්ඩම වෙනව, කැට තියල කියන්නෙ බලපන් වෙන්නෙ මොකක්ද කියල... :yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,224
    20,860
    113
    හස්තිශෛලපුර
    ජෙප්පන්ට කෙසේ වෙතත් ලගදිම උබලගෙ සජියට නම් අපේ ආණ්ඩුවට හේත්තු වෙන්ඩම වෙනව, කැට තියල කියන්නෙ බලපන් වෙන්නෙ මොකක්ද කියල... :yes::yes::yes:

    😂 😂 ‍රවී හිරේ කූරූ ගනින ත්‍රෙඩ් එක මතක් උනා
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ජෙප්පන්ට කෙසේ වෙතත් ලගදිම උබලගෙ සජියට නම් අපේ ආණ්ඩුවට හේත්තු වෙන්ඩම වෙනව, කැට තියල කියන්නෙ බලපන් වෙන්නෙ මොකක්ද කියල... :yes::yes::yes:
    ඔක්කොම ඉතින් එකම සෙට් එක තමා බන්. දැන් බලපන්කො හිටන්, දයාසිරි,විජේදාස,රාජිත වගේ චරිත . එහෙන් මෙහෙට මෙහෙන් එහෙට. උන්ට ගානක්වත් නෑ නේ. පාක්ෂිකයෝ නිකන් මෝඩයෝ වගේ ගහ මරාගන්නවා ! 😂 😂 😂
     
    • Haha
    Reactions: Smartm
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    අනිවා. JVP එක එක්කෝ සජිත්ට හේත්තු වෙන්න ඕන නැත්තම් මහින්දට හේත්තු වෙන්න ඕන. නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීවරු දෙක තුන අරන් මොන ආණ්ඩු හැදිලිද! බහුතරයක් මිනිස්සු පරදින පක්ෂ එක්ක සහ නායකයෝ එක්ක ඉන්නේ නෑ කොහොමත්.
    Ow bn, oka munta karanna thibbe kalekata kalin. Ehema karala amathyansha 3-4k hariyata heduwa nm unta wenama thawa asana kipayak ganna thibba. Dn ithin sada anathayi, aye goda emak netha.
     
    • Like
    Reactions: johnyh