එක්සත් ජාතීන්ගේ සමුළුව කැලඹූ මෛත්‍රී මැත

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඔව් දැන් ඉතින් මේකේ ඉන ටොයි සෙට් එකට තම තමන්ගේ දුවාදරුවන් ඉංගිරිසි පන්ති යවන්න එහෙම ඕනේ නෑ. පුතේ අපේ ජනාධිපති උතුමා UN එකෙත් සිංහල කතාකරේ. එහෙව් එකේ උබලට ඕන ඉන්ගිරිස්ද බං කියලා.

    අකිල විරාජ්: ජනාධිපති තුමා UN එකේ කතාකරෙත් සිංහලෙන්. අපිට ඒකට ලොකු පිළිගැනීමක් ලැබුනා. ඒ නිසා අපි තීරණය කරා ඉංගිරිසි පාසලේ විෂය ධාරාවෙන් අයින් කරන්න. ඉංග්‍රීසි ගුරුවරුන්ට පඩි ගෙවන්න යන මුදලත් එතකොට ඉතුරුයි .


    mahinda appachchitath engirisi be puthe. teleprompter eka balagena thamay eyath engirisi/demala/sinhala kiyewwe.

    ඔව් ඔව්.:yes::yes::yes:















    උබනේ ඒක සෙට් කරලා දෙන්නේ මහින්ද එනකොට බලාගෙන කියවන්න..




    හැබැයි උබලගේ රූකඩයට ඒක බලාගෙන වත් කියවන්න බෑ. අපි දැක්කනේ ළගදි දවසක කතාව කොලේක ඉංග්‍රීසියෙන් ලියාගෙන ඇවිල්ලත් කියවන්න ගිහින් නාපු නෑම.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    12141624_10153736559561934_7039114305339231614_n.jpg