You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එවකට ඇමරිකාවේ ජනාධිපති වූ ජෝන් D රොකෆෙලර් විසින් නිව්යෝර්ක් නුවර භූමිය මිලදී ගැනීම සඳහා කරන ලද ඩොලර් මිලියන 8.5 ක මුදල් ත්‍යාගය හේතු කරගෙන නිව්යෝර්ක් නුවර තෝරාගනු ලබනවා.// පොඩි අවුළක් තියෙනවා මූලස්ථානය හදන්න ඉඩම ප්රදානය කල ජෝන් ඩී රොකෆෙලර් අමෙරිකාවේ ජනාධිපති වුනේ නැහැ. එවකට ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් නේද? හදල ඉවරවෙනකොට හිටියේ හැරී ට්රූමන්. මේක ගොඩක් වටිනා පෝස්ට් එකක්, ස්තුතියි