එක්සත් ජාතීන් පිළිබඳව ඔබ නොදත් කරුණු

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    එවකට ඇමරිකාවේ ජනාධිපති වූ ජෝන් D රොකෆෙලර් විසින් නිව්යෝර්ක් නුවර භූමිය මිලදී ගැනීම සඳහා කරන ලද ඩොලර් මිලියන 8.5 ක මුදල් ත්‍යාගය හේතු කරගෙන නිව්යෝර්ක් නුවර තෝරාගනු ලබනවා.// පොඩි අවුළක් තියෙනවා මූලස්ථානය හදන්න ඉඩම ප්‍රදානය කල ජෝන් ඩී රොකෆෙලර් අමෙරිකාවේ ජනාධිපති වුනේ නැහැ. එවකට ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් නේද? හදල ඉවරවෙනකොට හිටියේ හැරී ට්රූමන්. මේක ගොඩක් වටිනා පෝස්ට් එකක්, ස්තුතියි :)