එක්සත් ජාතීනේ සරණාගතයන්
මේ අය තාවකාලිකව මේ රටේ ඉන්න කොටසක්.ඒ අයව තාවකාලිකව තියාගන්න හැම රටක්ම බැඳිලා ඉන්නවා.ඒක එපා කියලා කීවොත් මේ රටේ ජනාධිපතිට එක්සත් ජාතීන්ගේ සමුලුවට යන්න තහනම් කරයි.නමුත් මේ අය මේ රටේ පුරවැසියන් නෙවෙයි. තාවකාලික විදෙශිකයන්.බැලූබැල්මටමේ අය අහිංසක බව පේනවා. මේ අයව ආපහු මියන්මාරයට බාර දෙන්න එක්සත් ජාතීන් බැදිලා ඉන්නවා.ඇෆ්ගන් ඉරාක අයත් මෙහේ රෙෆියුජීස්ලා වගේ හිටියා.ඉරාක ගෑනු මේ රටේ ඉන්නකොට දැඩී පීඩනයකින් හිටියා.සානුකම්පිතව තාවකාලික ඉන්න දෙන එක වරදක් නෙවෙයි නේද?

එක්සත් ජාතීන්ගෙ සංවිධානෙට ඒව අවුලක් නෑ 