එක්සත් ජාතීනේ සරණාගතයන්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
එක්සත් ජාතීනේ සරණාගතයන්

මේ අය තාවකාලිකව මේ රටේ ඉන්න කොටසක්.ඒ අයව තාවකාලිකව තියාගන්න හැම රටක්ම බැඳිලා ඉන්නවා.ඒක එපා කියලා කීවොත් මේ රටේ ජනාධිපතිට එක්සත් ජාතීන්ගේ සමුලුවට යන්න තහනම් කරයි.නමුත් මේ අය මේ රටේ පුරවැසියන් නෙවෙයි. තාවකාලික විදෙශිකයන්.බැලූබැල්මටමේ අය අහිංසක බව පේනවා. මේ අයව ආපහු මියන්මාරයට බාර දෙන්න එක්සත් ජාතීන් බැදිලා ඉන්නවා.ඇෆ්ගන් ඉරාක අයත් මෙහේ රෙ‍ෆියුජීස්ලා වගේ හිටියා.ඉරාක ගෑනු මේ රටේ ඉන්නකොට දැඩී පීඩනයකින් හිටියා.සානුකම්පිතව තාවකාලික ඉන්න දෙන එක වරදක් නෙවෙයි නේද?
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    එක්සත් ජාතීන්ට කියලා ෆුකේ ඇර ගනින් ෆොන්න යුන්පී හිගන්නා :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිව තමා බෝට්ටුවෙන් ගියා කියල ඕස්ට්‍රේලියාවට ගන්නැතුව පැපුවා නිව්ගීනියා වලට දාන්නෙ :angry: එක්සත් ජාතීන්ගෙ සංවිධානෙට ඒව අවුලක් නෑ :angry: අපි කාව හරි එපා කිව්වොත් තමා උන්ට තද වෙන්නෙ :angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපිව තමා බෝට්ටුවෙන් ගියා කියල ඕස්ට්‍රේලියාවට ගන්නැතුව පැපුවා නිව්ගීනියා වලට දාන්නෙ :angry: එක්සත් ජාතීන්ගෙ සංවිධානෙට ඒව අවුලක් නෑ :angry: අපි කාව හරි එපා කිව්වොත් තමා උන්ට තද වෙන්නෙ :angry:

    :D:D:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිස්ටර් සෙනරත් හිතුවෙත් ඔහොම තමයි පොනිල්
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    i agree with you mate
    but why do you put that pm s photo on your avatar
    its sort of harassing is it ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    වෙනම කෑම්ප් එකක් අටෝල එකට ඕකුන්ව දාල මොනිටර් කරලා බන් තියන්න ඕන...
    නැතුව සාමාන්‍ය මහජනයා අතරට එවල හරියනවද ගල්කිස්සේ වගේ...
    උන්ට ඕන සක්කිලි වැඩක් කරලා ඉන්න පුළුවන්නේ එතකොට
    රෙද්දක් කියනව.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    වෙනම කෑම්ප් එකක් අටෝල එකට ඕකුන්ව දාල මොනිටර් කරලා බන් තියන්න ඕන...
    නැතුව සාමාන්‍ය මහජනයා අතරට එවල හරියනවද ගල්කිස්සේ වගේ...
    උන්ට ඕන සක්කිලි වැඩක් කරලා ඉන්න පුළුවන්නේ එතකොට
    රෙද්දක් කියනව.

    sira. okun ahinsakai wage inne unge goda wadi wenakan witharai. 1000k witahra set unama wasala hamarai
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mama ahala thiyenawa normal muslim family 10k wage area ekakata awoth eke palliyak hadanna puluwan kiyala. Law ekanam danne naa. ahala thiyenawa.

    Kohomath un oya baba part eka danne tika kalayai, danatama penawane badurdeen la hakeem la daana sadde. Okun mehema awama sinhalayatai Catholics & tamil untai wena ratawal walata yanna wenawa aniwa.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    sira. okun ahinsakai wage inne unge goda wadi wenakan witharai. 1000k witahra set unama wasala hamarai

    ඒකනේ බන්. අපේ රට ප්‍රශ්න නැති හෙන දියුණු රටක් නම් ටිකක් හරි ශේප්. මේ තියන ප්‍රශ්න නැතුවට තව ඒවා ගෙනත් දාගන්නවා.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වෙනම කෑම්ප් එකක් අටෝල එකට ඕකුන්ව දාල මොනිටර් කරලා බන් තියන්න ඕන...
    නැතුව සාමාන්‍ය මහජනයා අතරට එවල හරියනවද ගල්කිස්සේ වගේ...
    උන්ට ඕන සක්කිලි වැඩක් කරලා ඉන්න පුළුවන්නේ එතකොට
    රෙද්දක් කියනව.
    Otana ude gdarata hitiye security kenek witarai policiyen wath kawruth ne galkisse policiya danneth ne mun innawa kiyala wath. Munge lamai haya denek school walata hitan dala awilla tama masa dekai. Ge watetama kotu kotu kambi dal gahala ge atule window walatath kambi dal gahala bunker ekak wage safe karala. UNHR eke tambi pakaya ude awilla danne ne wage balan idala anith un tikawa hanguwa
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    Otana ude gdarata hitiye security kenek witarai policiyen wath kawruth ne galkisse policiya danneth ne mun innawa kiyala wath. Munge lamai haya denek school walata hitan dala awilla tama masa dekai. Ge watetama kotu kotu kambi dal gahala ge atule window walatath kambi dal gahala bunker ekak wage safe karala. UNHR eke tambi pakaya ude awilla danne ne wage balan idala anith un tikawa hanguwa

    ඕවගේ අස්සේ ෆොටෝ අරන් තියාගනින් මචන්. හැබැයි අරන් හැම එකාටම කැමරා ෆෝන් උස්සන් රෙකොර්ඩ් කරන්න දෙන්න එපා බන්. ඕව තමයි අන්තිමට උබලට විරුද්දව එවිඩන්ස් විදියට ගන්නෙත්.