එක්සත් සියවස් පෙරමුණ ට පැතුම්ගේ සුබ පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එක්සත් සියවස් පෙරමුණ

    ඔව් අලුත් පක්ෂයක්,
    අලුත් නායකයින් බිහිවෙන,
    අලුත් අදහස් තියෙන,
    අපේ පරම්පරාවේ තවත් එක නිර්මාණයක්....
    අපේ පරම්පරාව මේ වගකීම ගන්නවා....

    Centenary Movement ඒක අද ඉඳලා විවෘත දේශපාලනයට එනවා. ඒ එක්සත් සියවස් පෙරමුණ නමින්... එහි නායකත්වය දරන්නේ තරුණ නායකයෙකු වන ප්‍රශාන් ඩී විසර් විසින් සහ මහ ලේකම් තනතුර දරන්නේ එරංගා මීගස්දෙණිය විසින්...

    අද දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයට අපත් සහභාහී උනා.

    ඔවුන්ට සුභ පැතුම්....

    ජාතික හරිත පෙරමුණ
    පැතුම් කර්නර්

    #හරිත
     

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    245
    33
    ලංකාවේ මිනිස්සුන්ට වැඩිය දේශපාලන පක්ෂ තියෙනවද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    උබට තාම පක්සෙ ලියාපදින්චි කරගන්න බැරි උනා නේ

    Billy Crystal Reaction GIF by MOODMAN
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    මූට තාම පුක හරවන පැත්ත හිතාගන්න බැරුව කොන්පියුස් වෙලා ඉන්නේ...ඒක නිසා ඔක්කොටම අල්ලනවා.. කලු පුක කවුරුත් ගනන් ගන් නෑ වගේ...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එක්සත් සියවස් පෙරමුණ

    ඔව් අලුත් පක්ෂයක්,
    අලුත් නායකයින් බිහිවෙන,
    අලුත් අදහස් තියෙන,
    අපේ පරම්පරාවේ තවත් එක නිර්මාණයක්....
    අපේ පරම්පරාව මේ වගකීම ගන්නවා....

    Centenary Movement ඒක අද ඉඳලා විවෘත දේශපාලනයට එනවා. ඒ එක්සත් සියවස් පෙරමුණ නමින්... එහි නායකත්වය දරන්නේ තරුණ නායකයෙකු වන ප්‍රශාන් ඩී විසර් විසින් සහ මහ ලේකම් තනතුර දරන්නේ එරංගා මීගස්දෙණිය විසින්...

    අද දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයට අපත් සහභාහී උනා.

    ඔවුන්ට සුභ පැතුම්....

    ජාතික හරිත පෙරමුණ
    පැතුම් කර්නර්

    #හරිත