එක්සයිස් නැතුව බඩ බස්සමු

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    නැ එක ඩිපෙන්ඩ් වෙනවා එක එක පුද්ගලයන් මත

    එක සිම්පල් නේ මචන් ..උගේ පවුලේ තාත්ත ගේ පැත්තේ හරි අම්මගේ පැත්තේ ඉන්න අය ඔක්කොම කේට්ටුද කියපන් ...
    ------ Post added on Feb 21, 2021 at 5:51 AM
    ehemat na machng okkoma kettu na godak aya samanya gana saha mahatha aya
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ehemat na machng okkoma kettu na godak aya samanya gana saha mahatha aya
    එහෙනම් උබට ජාන ප්‍රශ්නයක් නෙමේ කන ස්ටයිල් එක අවූලක් උබ ගේ ඇග මසල් මාස් එක ලිවර් ෆැට් ප්රෝෆ්යිල් එක බලන්නේ නැතුව 100% මහත් වෙන හැටි කියන්න බැ සරලවම උදේ හෝ හවස කිරි බොනවානම් සිනි වෙනුවට රටයිදී යුස් කරපන් ...ප්‍රදාන කැම වලට අමතරව මැදදී කාපන් බනිස් වගේ දේවල් සරලවම කාබ් ගනින් බලඩ් සුගර් බලපන් උබේ තියන්නේ හෝමෝන් ඉම්බැලන්ස් එකක (ඉන්සියුලින්)
     
    • Like
    Reactions: animation

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    දැනට ගැස්ට්‍රයිටීස් තියෙන කෙනෙක් නම්, වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය කරන ඒක වෛද්‍ය උපදෙස් ඇතිව මේවා කරන්න ඔන.

    එහෙම නැත්නම්, හොඳට වතුර බොනව නම් ගැස්ට්‍රයිටීස් හදා ගන්නේ නැතිව කරන්න පුළුවන්. බඩේ අම්ල ගතිය අඩු වෙන්න සෑහෙන්න වතුර බොන්න වෙනවා .
    2L a day?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    එහෙනම් උබට ජාන ප්‍රශ්නයක් නෙමේ කන ස්ටයිල් එක අවූලක් උබ ගේ ඇග මසල් මාස් එක ලිවර් ෆැට් ප්රෝෆ්යිල් එක බලන්නේ නැතුව 100% මහත් වෙන හැටි කියන්න බැ සරලවම උදේ හෝ හවස කිරි බොනවානම් සිනි වෙනුවට රටයිදී යුස් කරපන් ...ප්‍රදාන කැම වලට අමතරව මැදදී කාපන් බනිස් වගේ දේවල් සරලවම කාබ් ගනින් බලඩ් සුගර් බලපන් උබේ තියන්නේ හෝමෝන් ඉම්බැලන්ස් එකක (ඉන්සියුලින්)
    e kynne machng mage kana ewa okkoma awl man ra aharala dawal nidaganna hinda kama watennema na eka wennati scene eka neda ?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    e kynne machng mage kana ewa okkoma awl man ra aharala dawal nidaganna hinda kama watennema na eka wennati scene eka neda ?
    උබ නයිට් කරන පොරක් ද...මම දන්නේ නැ එක ඔව් එක තමා මම කියුවේ උබ ගේ කන ස්ටයිල් එකේ ප්‍රශ්නයක් කියල ...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නියමයි සහෝදරයා කිලෝ 5ක් අඩු උනා මාස 3 ක් එක දිගට කරා මේක දැක්ක කාලේම කරන්න හිටියට බැරි උනා..තැන්ක්ස් මචන් ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බඩ බස්සගන්න ලේසිම ක්‍රමේ රාජපක්ස කෙනෙක්ට චන්දෙ දෙන එක තමයි.
     
    • Love
    Reactions: Fox C2