පුලුවන් නං මහත් වෙන්න විදිහක් කියන්න![]()
රොබින් හුඩ් කියන්නේ කෙට්ටු ඩයල් එකක්නේ.... මහත් වෙන්න එපා....
පුලුවන් නං මහත් වෙන්න විදිහක් කියන්න![]()
හොඳට කාපන් මචන්...මමත් දැන් හොදට කනවා..මමත් කෙට්ටුයි...හොදම දේ තමයි පුලුවන්නම් හැම පැය දෙකටම සැරයක් මොනාම හරි කාපන්....ඔය අහු වෙන දෙයක් කාපන්...උදේ දවල් රෑ තුන හරියට කාල අතර මැද අහුවෙන දෙයක් කාපන්...මට නම් කන්න බැරි සීන් එකක් බන් තියෙන්නේ...
අනික මහත් වෙන්න හිතන්නත් එපා...එක්සර්සයිස් කරලා ඇග හොදට හදාගනින්..චබ්බේ වෙලා වැඩක් නැහැ![]()

රොබින් හුඩ් කියන්නේ කෙට්ටු ඩයල් එකක්නේ.... මහත් වෙන්න එපා....

පුලුවන් නං මහත් වෙන්න විදිහක් කියන්න![]()
ටක් එක්ක පොඩි ජිහි ජිගි පාරක් දාපන් ..!!

මට මෙහෙම සීන් එකක් තියෙන්නේ . පස්සේ කාලෙක තමා නෝට් උනේ .
මට කන එක අවුලක් නෑ .. හොඳට බඩගිනිත් තියෙනවා ..
ඒ උනාට කෑම ටික කටේ දාල හපන්න කම්මැලි
ඒ හින්ද වැඩිය කැවෙන්නේ නෑ ..



1472 views38 replies, 38n baagayak ma mage bumps
![]()
අනුකම්පා බම්ප්
![]()
එකපාරක් මම බම්ප් කරා අයෙත් බම්ප් කරන්නම් ඕනේ නම්...

mokatada belen munta mewa pennanne
aye daanne na malaata...moka hambunath 