එක්සර්සයිස්_18+

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳට කාපන් මචන්...මමත් දැන් හොදට කනවා..මමත් කෙට්ටුයි...හොදම දේ තමයි පුලුවන්නම් හැම පැය දෙකටම සැරයක් මොනාම හරි කාපන්....ඔය අහු වෙන දෙයක් කාපන්...උදේ දවල් රෑ තුන හරියට කාල අතර මැද අහුවෙන දෙයක් කාපන්...මට නම් කන්න බැරි සීන් එකක් බන් තියෙන්නේ...

    අනික මහත් වෙන්න හිතන්නත් එපා...එක්සර්සයිස් කරලා ඇග හොදට හදාගනින්..චබ්බේ වෙලා වැඩක් නැහැ :P

    මට මෙහෙම සීන් එකක් තියෙන්නේ . පස්සේ කාලෙක තමා නෝට් උනේ .
    මට කන එක අවුලක් නෑ .. හොඳට බඩගිනිත් තියෙනවා ..
    ඒ උනාට කෑම ටික කටේ දාල හපන්න කම්මැලි :dull:
    ඒ හින්ද වැඩිය කැවෙන්නේ නෑ ..

    රොබින් හුඩ් කියන්නේ කෙට්ටු ඩයල් එකක්නේ.... මහත් වෙන්න එපා....

    රොබින්හුඩ්ට වඩා මං කෙට්ටුයි බන් :dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    avatar494097_5.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට මෙහෙම සීන් එකක් තියෙන්නේ . පස්සේ කාලෙක තමා නෝට් උනේ .
    මට කන එක අවුලක් නෑ .. හොඳට බඩගිනිත් තියෙනවා ..
    ඒ උනාට කෑම ටික කටේ දාල හපන්න කම්මැලි :dull:
    ඒ හින්ද වැඩිය කැවෙන්නේ නෑ ..


    එහෙනම් ගිලපන් :yes::yes::lol: