එක්සෙල් උදව්වක්

AnuradhaRa

Well-known member
  • එක්සෙල් උදව්වක්

    කන්ඩිෂනල් ෆෝමැට් වලදි වෙන්නෙ මොකක් හරි සෙල් එකක් ඒ කන්ඩිෂන් එකට අදාලව පාට වෙනස්වෙන එකනෙ
    ඒ වෙනුවට මොකක්හරි Text එකක් ඔටෝලෝඩ් වෙන්ඩ දෙන්ඩ බැරිද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ඉතින් බන් ඒ සෙල් එකේම ටෙක්ස්ට් එක වෙනස් කලාම කන්ඩිෂන් එක ආයෙත් වෙනස් වෙනවනෙ :baffled:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    If condition ekak dala balapan....wenna one dee thawa poddak pehedili karahan.....umbata kisi asanipayak nam penne ne ahana prashna walin
     

    pra52

    Active member
  • Nov 24, 2007
    750
    172
    43
    කන්ඩිෂනල් ෆෝමැට් වලදි වෙන්නෙ මොකක් හරි සෙල් එකක් ඒ කන්ඩිෂන් එකට අදාලව පාට වෙනස්වෙන එකනෙ
    ඒ වෙනුවට මොකක්හරි Text එකක් ඔටෝලෝඩ් වෙන්ඩ දෙන්ඩ බැරිද?

    Mokak hari text ekak tibboth eka higglight or fomat wenna hadanna puluwan..

    habai oya illanne wena deyak ne.. text ekak auto load wenna "If" function eka use karahan.. argument ekak deela...

    eg:

    If this cell becomes more than 100, display "High" or else "Okay"

    =if(A1>100,"High","Okay")

    me wage deyakda umba ahnne ?
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් බන් ඒ සෙල් එකේම ටෙක්ස්ට් එක වෙනස් කලාම කන්ඩිෂන් එක ආයෙත් වෙනස් වෙනවනෙ :baffled:

    කොලම් දෙකක් මචං එක කොලම් එකක සෙල්වලට අනුව තව කොලම් එකක සෙල් එහෙම වෙන්ඩ ඕන
     

    AnuradhaRa

    Well-known member
  • Mokak hari text ekak tibboth eka higglight or fomat wenna hadanna puluwan..

    habai oya illanne wena deyak ne.. text ekak auto load wenna "If" function eka use karahan.. argument ekak deela...

    eg:

    If this cell becomes more than 100, display "High" or else "Okay"

    =if(A1>100,"High","Okay")

    me wage deyakda umba ahnne ?

    ඔව් නේද.. එහෙමත් පුළුවන්.. දන්න දෙයක් බං. කල්පනාවට ආවෙ නෑ.. :P
    ආගියුමන්ට් එක සෙල් එකේ පාටනං කොහොමද බං දෙන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • If condition ekak dala balapan....wenna one dee thawa poddak pehedili karahan.....umbata kisi asanipayak nam penne ne ahana prashna walin

    ගෙදරට වෙලා පාඩුවෙ හිමීට වැඩක් කරං හිටියෑකි
    පිට තැන්වලට ගිහින් අනුන් එක්ක හැප්පිල කරට කර වැඩ කරන්ඩ ගියාම තමා අනාථ වෙන්නෙ :P
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් වැඩේ හරිනේ? bump කරන්ඩ ඕන නෑනේ?