එක්සෙල් උදව්වක්.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    එක්සෙල් වල ෂිට් දෙකක් මර්ජ් කරගන්න ඕනේ vlookup ඔප්ෂන් එක යුස් කරලා. කාටද උදව්වක් දෙන්න පුළුවන්??
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    Screenshot_20220420-185929_YouTube.jpg
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මොකක්ද වේන්න ඔනේ. තව පොඩ්ඩක් පැහැදිලි කරානම්

    Excel sheets දෙකක් තියෙනවා. Employee attendance data වගයක්. ඒ දෙකේම තියෙන ඩේටා එක excel එකකට ගන්නයි ඕනෙ. දෙකේම තියෙන ඔක්කොම ඩේටා.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Excel sheets දෙකක් තියෙනවා. Employee attendance data වගයක්. ඒ දෙකේම තියෙන ඩේටා එක excel එකකට ගන්නයි ඕනෙ. දෙකේම තියෙන ඔක්කොම ඩේටා.
    සාම්පල් එකක් දාපන්. ඇත්ත ඩේට ඕනේ නෑ ෆෝමැට් එක තිබ්බ නම් ඇති
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Excel sheets දෙකක් තියෙනවා. Employee attendance data වගයක්. ඒ දෙකේම තියෙන ඩේටා එක excel එකකට ගන්නයි ඕනෙ. දෙකේම තියෙන ඔක්කොම ඩේටා.
    dekema thiyana mokak hari eka unique column ekak thiyenawada?? ehema ekak thiyenawa nm Vlookup ekakin wade gopda daganna puluwan.

    boru data tikak dala sample ekak dapan. nathuwa ith idea ekak ganna ba machan