මොකක්ද වේන්න ඔනේ. තව පොඩ්ඩක් පැහැදිලි කරානම්
සාම්පල් එකක් දාපන්. ඇත්ත ඩේට ඕනේ නෑ ෆෝමැට් එක තිබ්බ නම් ඇතිExcel sheets දෙකක් තියෙනවා. Employee attendance data වගයක්. ඒ දෙකේම තියෙන ඩේටා එක excel එකකට ගන්නයි ඕනෙ. දෙකේම තියෙන ඔක්කොම ඩේටා.
dekema thiyana mokak hari eka unique column ekak thiyenawada?? ehema ekak thiyenawa nm Vlookup ekakin wade gopda daganna puluwan.Excel sheets දෙකක් තියෙනවා. Employee attendance data වගයක්. ඒ දෙකේම තියෙන ඩේටා එක excel එකකට ගන්නයි ඕනෙ. දෙකේම තියෙන ඔක්කොම ඩේටා.