එක්‌සත් ජාතික පෙරමුණ
එක්‌සත් ජාතික පෙරමුණ බලයට පත්කළයුත්තේ ජනතාවට සහන ලබාදීමටයි"- රනිල් වික්‍රමසිංහ
දැනට පවතින ධීවර පාස් ක්‍රමය සංශෝධනය කර ධීවරයන්ට නිදහසේ තම කර්මාන්තය කළ හැකි පරිසරයක් නාවික හමුදාව සමඟ එක්‌ව ගොඩනැංවීමට එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුවක් යටතේ පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා කින්නියා ප්‍රදේශයේ සහ මඩකලපුවේ පැවැති මැතිවරණ රැලි අමතමින් ප්‍රකාශ කළේය.
එක්‌සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.