එක් අයකුට පොල් ගෙඩි 05යි!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    බල්ලට කිරි දෙන්න සල්ලි තියෙනවා අම්මලගෙ ගෙවල් ගන්ඩ යටින් ගෙම් ගහන්න නම් දන්නවා වගෙ :-) :-) ඔතන එච්චර ගානක් නම් නෑ.

    ප.ලි.: අපෙ වත්තෙ පොල් තියෙ කඩෙන් ගන්නෙ නැ ගොඩක් වෙලාවට
    කාගෙවත් ගෙවල් අරන් නෑ පොන්ස්, ලියලා තිබ්බ එක නිරවුල් කරපු එක තමා කරගත්තේ. තේරෙන්නෙ නැත්තන් ජෙප්පෙක්ගෙන් "ජීවිත භුක්තිය" කියන එකේ තේරුම අහගනින්.🤭🤭

    ආහ් ඔව් ජෙප්පො ගොඩක් උන් වත්තේ තියෙන තනකොල වගේ ඒවා කාල තමා රට හදන්න හිතන් ඉන්නෙ. උන්ට වෙන එකෙක්ට තියෙනවා කියලා දැක්කාම වාවන්නෙ නෑ. හිතන්නේ හොරකන් කරපුවා කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: Clockwork

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    uT2zPeT.png

    ලෙලි සහිතද ? රහිතද ? ආයිබෝං...
     
    • Dislike
    • Haha
    Reactions: YelaWolf and Ryan08

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,964
    113
    කාගෙවත් ගෙවල් අරන් නෑ පොන්ස්, ලියලා තිබ්බ එක නිරවුල් කරපු එක තමා කරගත්තේ. තේරෙන්නෙ නැත්තන් ජෙප්පෙක්ගෙන් "ජීවිත භුක්තිය" කියන එකේ තේරුම අහගනින්.🤭🤭

    ආහ් ඔව් ජෙප්පො ගොඩක් උන් වත්තේ තියෙන තනකොල වගේ ඒවා කාල තමා රට හදන්න හිතන් ඉන්නෙ. උන්ට වෙන එකෙක්ට තියෙනවා කියලා දැක්කාම වාවන්නෙ නෑ. හිතන්නේ හොරකන් කරපුවා කියලා. 🤭 🤭
    :poop:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    බල්ලට කිරි දෙන්න සල්ලි තියෙනවා අම්මලගෙ ගෙවල් ගන්ඩ යටින් ගෙම් ගහන්න නම් දන්නවා වගෙ :-) :-) ඔතන එච්චර ගානක් නම් නෑ.

    ප.ලි.: අපෙ වත්තෙ පොල් තියෙ කඩෙන් ගන්නෙ නැ ගොඩක් වෙලාවට
    උඹේ අම්මාගේ වත්තේ හුලන් ද?
     
    • Haha
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මාස 4කට පොල් ගන්න බෑ පොඩි පොන්නයා. නරක් වෙනවා. මේ වගේ සති 2කට වගෙ ගන්න තමා ඕන. ගාන බැලුවෙ නෑ ගන්න ඕන නිසා 10ක් ගත්තා. එහා පැත්තේ තියෙන්න බල්ලට කිරි (දවසට 2ක් බොනවා) අනිත් එක ඌටම චිකන් (කිලෝ 2ක් තියෙනවා)

    උඹල වගේ ගොන් පොන්නයන්ගෙ පොස්ට් ගැන කිව්වාම බල්ලත් මෙහෙම තමා බලන් ඉන්නෙ. මූට තාම මාස 6යිද කොහෙද

    දැන් මෙතන පොම්පොරියක් ගැහුවා කියලා අඬන්න එපා. එක එකාට පුක දීලා උන් උඹව ගොඩ දානකන් බලන් ඉන්නෙ නැතුව ගිහින් වැඩක් කරපන්. එතකොට මේවා normal දේවල් වෙයි.

    බල්ලගෙ ගාන දාලා නෑ නේද?

    ලක්ෂ කීයද? 🤭
     
    • Haha
    Reactions: Clockwork

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    yako oya jangama lorryya davasak era davasak enna dala tiyenne........... ekek davasakata pol gedi 5k use karanne nene anika ehema denne nettan Kadawal wala evun aran wedi ganata vikunanava
     
    • Like
    Reactions: haunte

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,964
    113
    මාස 4කට පොල් ගන්න බෑ පොඩි පොන්නයා. නරක් වෙනවා. මේ වගේ සති 2කට වගෙ ගන්න තමා ඕන. ගාන බැලුවෙ නෑ ගන්න ඕන නිසා 10ක් ගත්තා. එහා පැත්තේ තියෙන්න බල්ලට කිරි (දවසට 2ක් බොනවා) අනිත් එක ඌටම චිකන් (කිලෝ 2ක් තියෙනවා)

    උඹල වගේ ගොන් පොන්නයන්ගෙ පොස්ට් ගැන කිව්වාම බල්ලත් මෙහෙම තමා බලන් ඉන්නෙ. මූට තාම මාස 6යිද කොහෙද

    දැන් මෙතන පොම්පොරියක් ගැහුවා කියලා අඬන්න එපා. එක එකාට පුක දීලා උන් උඹව ගොඩ දානකන් බලන් ඉන්නෙ නැතුව ගිහින් වැඩක් කරපන්. එතකොට මේවා normal දේවල් වෙයි.
    බල්ලගෙ ගාන කීයද? ඔය කිරි ඔක්කොම බල්ලටද? ලමයිට පොල් කිරිද?
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    බල්ලගෙ ගාන කීයද? ඔය කිරි ඔක්කොම බල්ලටද? ලමයිට පොල් කිරිද?
    බල්ල ගත්තේ 45ට, ඌට ඕක සතියකට ඇති මම හිතන්නෙ. ඊට අමතරව ඕකට munchies කියලා ජාතියක් දෙනවා අනිත් එක royal canine dog food දෙනවා. ඕනම ගෙදරක පොඩි එකාට සලකනවානෙ ගෙදර බල්ලන්ට වඩා . ඉතින් අපෙත් එහෙමයි. උදා: පොඩි එකා Cow & Gate බොන්නේ. (උඹලගෙනම් කොහොමද දැන්න නෑ කියන්න). තව මොනාහරි දැන ගන්න ඕනද? ;) ;)
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    අඩු කුලේ උන්ගෙන් කිරිය වැසී ඇත. කොළඹ සෑම කඩයකම පාහේ පොල් වලින් ස්ව්‍යන්පෝශනය වී ඇත. 115-130 පරාසය තුල විකිනීමට ඇත.

    හද්ද ඩොටේ ගොඩේ අඩු කුලේ පොන්නයොනේ මේකේ අඩන්නේ
     
    • Haha
    Reactions: Clockwork