එක් අයකුට පොල් ගෙඩි 05යි!

monson

Well-known member
  • May 7, 2007
    25,581
    28,509
    113
    #රුණපුදය :lol:
    l8BTczR.jpeg

    අද (25) දින පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් මහරගම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

    ඒ අනුව එක් අයකුට පොල් ගෙඩි 05 බැගින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි වාර්තා වේ. අද පෙරවරුවේ මහරගම පොල් ගෙඩි 5000ක පමණ ප්‍රමාණයක් ගෙඩියක් රුපියල් 100ක් 120ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.

    තවද, හලාවත, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් ද ජංගම රථ යොදාගෙන තෝරාගත් ප්‍රදේශ කිහිපයක පොල් අලෙවි කිරීම සිදුකරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.

    - https://sinhala.lankanewsweb.net/10/25/138213/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    5ක් කියන්නේ හොඳ ගානක් නෙ.

    Proud Of You Yes GIF

    5ක් කියන්නෙ නියම ගානක් මචන්. අපි පොඩි කාලේ සතියට කෑවේ පොල් ගෙඩියයි. අනික පොල් කියන්නෙ තෙල්, ඇඟට හොඳත් නෑ. AKD බලන්නකො එයා පොල් නොකා තමා ඔහොම තරුන වගේ ඉන්නෙ 50 පැන්නත්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,481
    8,967

    මාස හතරකට පොල් ගමු :-) :-)
     
    • Haha
    Reactions: shenat and Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මාස හතරකට පොල් ගමු :-) :-)

    මාස 4කට පොල් ගන්න බෑ පොඩි පොන්නයා. නරක් වෙනවා. මේ වගේ සති 2කට වගෙ ගන්න තමා ඕන. ගාන බැලුවෙ නෑ ගන්න ඕන නිසා 10ක් ගත්තා. එහා පැත්තේ තියෙන්න බල්ලට කිරි (දවසට 2ක් බොනවා) අනිත් එක ඌටම චිකන් (කිලෝ 2ක් තියෙනවා)

    උඹල වගේ ගොන් පොන්නයන්ගෙ පොස්ට් ගැන කිව්වාම බල්ලත් මෙහෙම තමා බලන් ඉන්නෙ. මූට තාම මාස 6යිද කොහෙද

    දැන් මෙතන පොම්පොරියක් ගැහුවා කියලා අඬන්න එපා. එක එකාට පුක දීලා උන් උඹව ගොඩ දානකන් බලන් ඉන්නෙ නැතුව ගිහින් වැඩක් කරපන්. එතකොට මේවා normal දේවල් වෙයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    OCmXuQn.png

    පොල්නම් මක්කද ආයිබෝං... කොලෙස්ටරෝල්...!! කොලෙස්ටරෝල්...!!
    සීයා එලෙව්වනේ... කජු මල්ලයි ඇල්ගී ගොට්ටයි එක්කම.
    ඒකම මැදෑ....
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,481
    8,967
    113
    මාස 4කට පොල් ගන්න බෑ පොඩි පොන්නයා. නරක් වෙනවා. මේ වගේ සති 2කට වගෙ ගන්න තමා ඕන. ගාන බැලුවෙ නෑ ගන්න ඕන නිසා 10ක් ගත්තා. එහා පැත්තේ තියෙන්න බල්ලට කිරි (දවසට 2ක් බොනවා) අනිත් එක ඌටම චිකන් (කිලෝ 2ක් තියෙනවා)

    උඹල වගේ ගොන් පොන්නයන්ගෙ පොස්ට් ගැන කිව්වාම බල්ලත් මෙහෙම තමා බලන් ඉන්නෙ. මූට තාම මාස 6යිද කොහෙද

    දැන් මෙතන පොම්පොරියක් ගැහුවා කියලා අඬන්න එපා. එක එකාට පුක දීලා උන් උඹව ගොඩ දානකන් බලන් ඉන්නෙ නැතුව ගිහින් වැඩක් කරපන්. එතකොට මේවා normal දේවල් වෙයි.
    බල්ලට කිරි දෙන්න සල්ලි තියෙනවා අම්මලගෙ ගෙවල් ගන්ඩ යටින් ගෙම් ගහන්න නම් දන්නවා වගෙ :-) :-) ඔතන එච්චර ගානක් නම් නෑ.

    ප.ලි.: අපෙ වත්තෙ පොල් තියෙ කඩෙන් ගන්නෙ නැ ගොඩක් වෙලාවට