එක් අයෙක් හයලක්ෂ හැත්තෑදාහක් ණයයි.

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    එක් අයෙක් හයලක්ෂ හැත්තෑදාහක් ණයයි.
    එයිනුත් දෙලක්ෂ අනූදාහක් පිටරටට
    2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක සඳහන් වේ.
    මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ‌ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වේ.
    මේ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී දැක්වෙන අගයයට අනුව මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 669,981 ක් වනු ඇත. මෙයින් රු. 291,133 ක් සටහන් වන්නේ විදේශ ණය ලෙසයි. නැතහොත් මෙරට සෑම පුරවැසියෙක්ම පිටරටට රු. දෙලක්ෂ අනූඒක්දහසක ණයකරුවෙකු වේ.
    ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප්‍රමාණය එරටේ සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක පුද්ගලයෙකුට දැරීමට සිදුවෙතැයි ගණන් බලන ණය ප්‍රමාණයයි.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ජනගහනය මිලියන 21.8 ක් වේ.

    - Chatura Alwis
     
    • Sad
    Reactions: hodakolla and THE-X

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    චතුර අයියා නිවුස් කියනකොට මම බලන්න හරිම ආසයි මොකද එයාගේ ෆෙෂල් එෂ්ප්රෙශෙන් හරිම ලස්සනයි
    චතුර අයියා තමයි ලංකාවේ ඉන්න හොදම මද්‍යවේදියා
     
    • Haha
    Reactions: PHBhagya and RLT4U

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    එක් අයෙක් හයලක්ෂ හැත්තෑදාහක් ණයයි.
    එයිනුත් දෙලක්ෂ අනූදාහක් පිටරටට
    2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක සඳහන් වේ.
    මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ‌ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වේ.
    මේ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී දැක්වෙන අගයයට අනුව මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 669,981 ක් වනු ඇත. මෙයින් රු. 291,133 ක් සටහන් වන්නේ විදේශ ණය ලෙසයි. නැතහොත් මෙරට සෑම පුරවැසියෙක්ම පිටරටට රු. දෙලක්ෂ අනූඒක්දහසක ණයකරුවෙකු වේ.
    ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප්‍රමාණය එරටේ සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක පුද්ගලයෙකුට දැරීමට සිදුවෙතැයි ගණන් බලන ණය ප්‍රමාණයයි.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ජනගහනය මිලියන 21.8 ක් වේ.

    - Chatura Alwis

    oya gana api athin gewala dammoth mun apita tax gahana eka nawaththaida ban. mata hamadama oluwata ena gobba prashnayak oka