එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට......
නෙළා නොගත්තේ මගෙ බෝසත් කමට..
හැරගිය දිනේ නාවත් මා ගම්දොරට.........
ආවේ ඇයිද විරහිනි සිත අද්දරට.....
විස්මිත ගමට අදහන්නට බෑ තවම........
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම.....
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින..........
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට....
සිටිනා කොදෙවුවක නුඹ සැප විදීනම්.....
මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්........
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්....
තව කුමකටද දුක් ගී කල්පනාවන්..............
තව කුමකටද දුක් ගී කල්පනාවන්..............
තව කුමකටද දුක් ගී කල්පනාවන්..............
ගායනය _ රොහාන් සාන්ත බුලේගොඩ
මේ සිංදුවෙ තේරුම කවුද දන්නෙ?