= එක් වෘතියක් =

Aug 14, 2015
63
23
0
Negombo
= එක් වෘතියක් =

උඩගු ඔය සිත කපටි කමකට
ප්‍රේමෙ දුන්නට රැවටුනේ..
නිතර යන එන පිරිමි අය දැක
කිලිටි සිත යලි පෑරුනේ..
මිලට දුන්නත් ගැහැණු ගත
මිලට දෙනු බෑ ගැහැණු සිත..
පපුව පුරවා පච්ච ගැහුවත්
නිතර උණුවන සිතක් ඇති ඈ...
නමින් වෘතියෙ යෙදෙන
"ගණිකා"
දෙනකන් ගන්න උන් සිටියත්
ගත්තට පස්සෙ ඇගේ නම
"වේසි" විය...
 
M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    9c1f159c-832c-444e-a415-3ee64216d4e7.jpg

    අඳුරු ගුවනත පහන් කරමින් සොඳුරු සඳවත නැගෙන ලෙසිනා

    බිඳුනු සිත මගෙ එකලු කරනා මදුමතිය නුඹ සිටිනු පෙණුනා

    නොවුනු මුත් සුජාතාවක් කුමරි බඹසර නිතින් රකිනා
    ගෙවුණු ඒ සැම නිශාවකදිම නුඹේ සෙනෙහස මටද දැණුනා

    ~ එක් මානවකයෙක් ~

    ප:ලි:- අත්දැකීමක් නොවේ.

    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    9c1f159c-832c-444e-a415-3ee64216d4e7.jpg

    අඳුරු ගුවනත පහන් කරමින් සොඳුරු සඳවත නැගෙන ලෙසිනා

    බිඳුනු සිත මගෙ එකලු කරනා මදුමතිය නුඹ සිටිනු පෙණුනා

    නොවුනු මුත් සුජාතාවක් කුමරි බඹසර නිතින් රකිනා
    ගෙවුණු ඒ සැම නිශාවකදිම නුඹේ සෙනෙහස මටද දැණුනා

    ~ එක් මානවකයෙක් ~

    ප:ලි:- අත්දැකීමක් නොවේ.

    මානවකයාගේ නිර්මාණය නම් බොහොම අගෙයි..