එකාබද්ධය_හෙට_පාසල්වලට

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    එකාබද්ධය_හෙට_පාසල්වලට

    එකාබද්ධය හෙට පාසල්වලට

    මේ අනුව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු සෑම මට්ටමකම මන්ත‍්‍රීවරුන් හෙට පාසල්වලට යන බවත්, රටේ අනාගතය වන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ දිය නොහැකි බැවින් මේ ස`දහා රජයට සහාය දීමට තීරණය කළ බවත් මෙහිදී කතා කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

    රජය පාසල් පටන් ගත්තද, බිය හා සැක නිසා පසුගිය මාසයක පමණ කාලයක් දරුවන් පාසල් නොයැවීමට දෙමව්පියන් කටයුතු කළ බවද, ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව තහවුරු කර ඇති නිසා එම විශ්වාසය තහවුරු කිරීමට මෙසේ විපක්ෂයද මැදිහත්වන බවද මෙය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගය කළ බවද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කීවේය.

    යකෝ මේ ලංකාවෙ දේශපාලනේ කරන වේසාවො හිතන් ඉන්නෙ රටේ මිනිස්සු ගොන්නු කියලද! ළමයි ටික ටික ඉස්කෝලෙ එන්න පටන් ගත්ත විතරයි, මුන් දැන් ඒ ළමයි පිටිපස්සේ ගිහින් ඔන්න අපි ළමයි පාසැල් එක්ක ආවා කියන්න වෙන්න ඇති හිතන් ඉන්නෙ. මුංව මුල ඉඳන් පහල බාලාංසෙට ඇරලා ගන්න තියෙන්නෙ. ආත්මාර්ථකාමී හැත්ත.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113

    Rajayata Sahaya denakotath baninawa.uba JVP karayekda?:lol:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Rajayata Sahaya denakotath baninawa.uba JVP karayekda?:lol:

    දැන් උඹට පේන්නෙ උන් ළමයි එක්ක ඉස්කෝලෙ යන්න හදන්නෙ රජයට සහය දෙන්න කියලද? :confused:

    එහෙනම් උඹ වගේ අයට පේන්න තමයි උන් මේ වගේ දේවල් කරනවා ඇත්තෙ :sorry: :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    දැන් උඹට පේන්නෙ උන් ළමයි එක්ක ඉස්කෝලෙ යන්න හදන්නෙ රජයට සහය දෙන්න කියලද? :confused:

    එහෙනම් උඹ වගේ අයට පේන්න තමයි උන් මේ වගේ දේවල් කරනවා ඇත්තෙ :sorry: :sorry:

    mewwa hodai neda?:lol:

    FB_IMG_1558274404296-865x850.jpg
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    විශ්වාසභංගෙට සහය දෙන්නෙ නැති ඕනෑම එකෙක් වැරදියි තමයි බං. ඒ ගැන විවාදයක් නෑ. ජෙප්පො ඒ ගැන උන් දරන මතේ මොකද්ද කියල ෆේස් බුක් පේජ් එකකින් තීරණය කරන්න තරම් මම බාලයෙක් නෙමේ මචං. ඒකට සහය දෙන්නෙ කවුද නැත්තෙ කවුද කියල විවාදෙ දවසට බලමුකො. දැන් කියපන්කො මේ ළමයි එක්ක ඉස්කෝලෙ යන්න හදන්නෙ අවස්ථාවාදී දේශපාලනේ කරන එවුන්ද නැද්ද කියල. :rolleyes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එකාබද්ධය හෙට පාසල්වලට

    මේ අනුව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු සෑම මට්ටමකම මන්ත‍්‍රීවරුන් හෙට පාසල්වලට යන බවත්, රටේ අනාගතය වන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ දිය නොහැකි බැවින් මේ ස`දහා රජයට සහාය දීමට තීරණය කළ බවත් මෙහිදී කතා කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

    රජය පාසල් පටන් ගත්තද, බිය හා සැක නිසා පසුගිය මාසයක පමණ කාලයක් දරුවන් පාසල් නොයැවීමට දෙමව්පියන් කටයුතු කළ බවද, ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව තහවුරු කර ඇති නිසා එම විශ්වාසය තහවුරු කිරීමට මෙසේ විපක්ෂයද මැදිහත්වන බවද මෙය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගය කළ බවද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කීවේය.

    යකෝ මේ ලංකාවෙ දේශපාලනේ කරන වේසාවො හිතන් ඉන්නෙ රටේ මිනිස්සු ගොන්නු කියලද! ළමයි ටික ටික ඉස්කෝලෙ එන්න පටන් ගත්ත විතරයි, මුන් දැන් ඒ ළමයි පිටිපස්සේ ගිහින් ඔන්න අපි ළමයි පාසැල් එක්ක ආවා කියන්න වෙන්න ඇති හිතන් ඉන්නෙ. මුංව මුල ඉඳන් පහල බාලාංසෙට ඇරලා ගන්න තියෙන්නෙ. ආත්මාර්ථකාමී හැත්ත.

    දේශපාලන වාසි වෙන්න ඇති කරන්නේ ගොන් වැඩක් උනත් මේ වෙලාවේ මෙහෙම හරි කරන්න වෙනාවා මචං නැත්නම් අම්මලා ලමයින්ව ඉස්කෝලේ එවන්න බයයි... හරිනම් මේ වැඩේ කරන්න ඔනේ ආණ්ඩුවෙන්....
    බලපං එක ඇමතියෙක්ගේ ළමයෙක් පහුගිය ටිකේ ඉස්කෝලේ ගිහින්ද කියලා නැනේ වැඩිය ඔනේ ආරක්ෂාව උපරිම තියෙන ඩිපෙන්ස් ස්කූල් එකේ ළමයි කී දෙනාද ඇවිත් හිටියේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    දේශපාලන වාසි වෙන්න ඇති කරන්නේ ගොන් වැඩක් උනත් මේ වෙලාවේ මෙහෙම හරි කරන්න වෙනාවා මචං නැත්නම් අම්මලා ලමයින්ව ඉස්කෝලේ එවන්න බයයි... හරිනම් මේ වැඩේ කරන්න ඔනේ ආණ්ඩුවෙන්....
    බලපං එක ඇමතියෙක්ගේ ළමයෙක් පහුගිය ටිකේ ඉස්කෝලේ ගිහින්ද කියලා නැනේ වැඩිය ඔනේ ආරක්ෂාව උපරිම තියෙන ඩිපෙන්ස් ස්කූල් එකේ ළමයි කී දෙනාද ඇවිත් හිටියේ

    ජෙප්පොන්ට තියෙන්නෙ දැන් උන්ගෙ උද්ඝෝෂණත් නැති ඵකේ උන්ගෙ අර අමුඩ බලකාය හරි ඉස්කෝල ළග මුරට දාන්න..:D

    jhJATCQ.jpg
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ජෙප්පොන්ට තියෙන්නෙ දැන් උන්ගෙ උද්ඝෝෂණත් නැති ඵකේ උන්ගෙ අර අමුඩ බලකාය හරි ඉස්කෝල ළග මුරට දාන්න..:D

    හරි බන් එල.... උඹේ තර්කෙ තේරුනා. :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඕකුං බෝම්බ අරං එන්නත් බැරි නෑ ඒ වගේ කැරිපක්කු 225ක් ඉන්නේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ළමයි කොහෙද යකෝ ඉස්කෝලේ ආවේ.
    දැන් ඒකාබද්දේ උන් මිනිස්සු බය කරනවා කිය කියා හිටිය නේද?
    දැන් උන් ඉස්කෝලේ එන්න සපෝර්ට් එකක් දෙන්නන් කිව්වම එකටත් බනිනවා.

    :lol::lol:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අන්න ඒකාබද්දේ එවුන් කියපු හින්ද ළමයි අද ඉස්කෝලෙ ගිහින්. :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජෙප්පොන්ට තියෙන්නෙ දැන් උන්ගෙ උද්ඝෝෂණත් නැති ඵකේ උන්ගෙ අර අමුඩ බලකාය හරි ඉස්කෝල ළග මුරට දාන්න..:D

    අපෝ... බාලිකා පාසල්වලටනම් දාන්න එපා... පීඩිත පන්තියේ තට්ටම් දැකල අනාගත පරපුර වැරදි අවබෝධයකට එන්න පුළුවන් .....

    මට ආසයි ටිල්වින් ගොයියා අමුඩෙ ගහගෙන ඉන්නව බලන්න...
    නිකං කොහුමිටට කොට්ට උරයක් දැම්ම වගේ තෙයෙයි නෙද...?

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේවා බලලා අනිත් එවුන්ටත් හැදෙන්න තියෙන්නෙ. පොඩ්ඩක්වත් බල ලෝභයට මිනිස්සු රවට්ටන්න එහෙම නෙමේ මේවා කරන්නෙ.

    PvUYRYX.png
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මහින්ද මහත්තයගෙ ෆොටෝ එකට ජොනියයි, රත්තරනුයි, විමලෙයි හිටියනම් තමයි සම්පූර්ණ වෙන්නෙ. :lol: