එකාබද්ධය_හෙට_පාසල්වලට
එකාබද්ධය හෙට පාසල්වලට
මේ අනුව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු සෑම මට්ටමකම මන්ත‍්‍රීවරුන් හෙට පාසල්වලට යන බවත්, රටේ අනාගතය වන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ දිය නොහැකි බැවින් මේ ස`දහා රජයට සහාය දීමට තීරණය කළ බවත් මෙහිදී කතා කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
රජය පාසල් පටන් ගත්තද, බිය හා සැක නිසා පසුගිය මාසයක පමණ කාලයක් දරුවන් පාසල් නොයැවීමට දෙමව්පියන් කටයුතු කළ බවද, ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව තහවුරු කර ඇති නිසා එම විශ්වාසය තහවුරු කිරීමට මෙසේ විපක්ෂයද මැදිහත්වන බවද මෙය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගය කළ බවද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කීවේය.
යකෝ මේ ලංකාවෙ දේශපාලනේ කරන වේසාවො හිතන් ඉන්නෙ රටේ මිනිස්සු ගොන්නු කියලද! ළමයි ටික ටික ඉස්කෝලෙ එන්න පටන් ගත්ත විතරයි, මුන් දැන් ඒ ළමයි පිටිපස්සේ ගිහින් ඔන්න අපි ළමයි පාසැල් එක්ක ආවා කියන්න වෙන්න ඇති හිතන් ඉන්නෙ. මුංව මුල ඉඳන් පහල බාලාංසෙට ඇරලා ගන්න තියෙන්නෙ. ආත්මාර්ථකාමී හැත්ත.