එකෙක් ඉන්ටනෙට් එන ip එක හොයාගන්න විදිහක් නැද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    එකෙක් ඉන්නවා ඕස්ට්‍රේලියා කියනවා. ඌ ඇත්තටම ඕස්ට්‍රේලියාද ඉන්නේ කියල බලන්න අපිට බැරිද මොකක් හරි ලින්ක් එකක් යවලා ඒක ක්ලික් කරවලා ip එක හොයාගන්න විදිහක්? නැද්ද ඔහොම ගැජමැටික් එකක්? 🤔
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ip grabber එකක් දාලා photo එකක් link හරි එකක් හරි යවන්න
    condition දෙකක් යටතේ
    1. උබට හොද මොලයක් තියෙන්න ඕන ඌව රවට්ටන්න
    2. ඌ අමු මෝඩයෙක් වෙන්න ඕන attachment එක open කරන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    ip grabber එකක් දාලා photo එකක් link හරි එකක් හරි යවන්න
    condition දෙකක් යටතේ
    1. උබට හොද මොලයක් තියෙන්න ඕන ඌව රවට්ටන්න
    2. ඌ අමු මෝඩයෙක් වෙන්න ඕන attachment එක open කරන්න
    කෙල්ලෙක් බන්, tech noob ඒක නිසා අමාරු වෙන එකක් නෑ.කරනවිදිහ A-Z කියහන්

    Bit.ly eken Link ekak short karawala click karanna diyan.
    Click karata psse uge IP eken country eka balanna puluwan.
    ඒ කොහොමද? 🤔

    Bit.ly eken Link ekak short karawala click karanna diyan.
    Click karata psse uge IP eken country eka balanna puluwan.
    කෝ මම ටෙස්ට් කරන්න ලංකාවේ එකෙක්ට යැව්වා. උගේ ලොකේෂන් පෙන්නන්නේ අයර්ලන්ඩ් කියලනේ යකෝ. ඌ VPN දාලත් නෑ.
    ------ Post added on Aug 20, 2022 at 3:31 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    කෙල්ලෙක් බන්, tech noob ඒක නිසා අමාරු වෙන එකක් නෑ.කරනවිදිහ A-Z කියහන්

    ඒ කොහොමද? 🤔

    කෝ මම ටෙස්ට් කරන්න ලංකාවේ එකෙක්ට යැව්වා. උගේ ලොකේෂන් පෙන්නන්නේ අයර්ලන්ඩ් කියලනේ යකෝ. ඌ VPN දාලත් නෑ.
    ------ Post added on Aug 20, 2022 at 3:31 PM
    Ehema wenna ba. Bit.ly wala waradinne na ehema. Uu vpn daala athi.
     
    Tharusha_Peiriss

    Well-known member
  • ඒ කොහොමද? 🤔

    මනා හරි එයා interest video එකක you tube link එකක් adl.fy site එකට දාලා link එක short කරලා යවන්න එතකොට ඒයා click කලාම site එකෙන් පෙන්නනවා කොහෙ ඉදන්ද බැලුවෙ කියලා

    Like this 👇🏻
    Screenshot_20220820-153625_Chrome.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    Ehema wenna ba. Bit.ly wala waradinne na ehema. Uu vpn daala athi.
    හරි හරි උගේ විතරයි වැරදි රටක් පෙන්නුවේ. ඌ සිංගප්පුරුවේ ඉඳන් ආවේ ලඟදි. iphone එකේ සෆාරි එකෙන්ලු ඕපන් වුනේ. ලංකාවේ වෙන උන්ට යැව්වා උන්ගේ ගානට සිරි ලංකා කියල පෙන්නුවා.

    මනා හරි එයා interest video එකක you tube link එකක් adl.fy site එකට දාලා link එක short කරලා යවන්න එතකොට ඒයා click කලාම site එකෙන් පෙන්නනවා කොහෙ ඉදන්ද බැලුවෙ කියලා

    Like this 👇🏻
    View attachment 182226
    මේකේ ad skip කරලා යන්නනේ ඕන?
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    Oya method click karanne naththan oya sinduwak kiyala SoundCloud ekata dala ahanna Deanna. Eeta passe eke listen karapu top country watenawa
    ahanna dunnane. habai parana ekak.

    හරි බන් ඌ මාව අන්දන්න තමා හදලා තියෙන්නේ. 🤣

    F0r30M7.png

    ------ Post added on Aug 20, 2022 at 4:25 PM

    ආ දැන් ඕන වෙන්නේ නෑ බන්. හොයාගත්තා. තැන්ක්ස් ආ..
    ------ Post added on Aug 20, 2022 at 4:30 PM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~

    welaawa balanna...me ada play karapu ekak da. ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    නැත්තම් අලුත් ට්‍රැක් එකක් අප්ලොඅඩ් කරලා දාන්න..කෝකටත් ඔයා ප්ලේ කරන්න එපා..සමහරවිට ඔයාගෙ අයි පී එක ට්‍රැක් වෙයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    නැත්තම් අලුත් ට්‍රැක් එකක් අප්ලොඅඩ් කරලා දාන්න..කෝකටත් ඔයා ප්ලේ කරන්න එපා..සමහරවිට ඔයාගෙ අයි පී එක ට්‍රැක් වෙයි
    mamath play kala eda. habai mama kelaniye nemeine. anika dan ara bit.ly ekath dala tyenne. eketh balamuko click kalama. ithin aru aussie innawa nam aussie ekakuth pennanna epai mage eka pennuwath.