එකෙක් ඉන්ටනෙට් එන ip එක හොයාගන්න විදිහක් නැද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    Wadipurama play karapu country eka pennanne ban. Hama ekama balanna one nam pro ganna oni
    yata blur karala tyenneth lankae kodiyane. e kiyanne keath lankawe ekakne.

    biowGpo.png
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    එකෙක් ඉන්නවා ඕස්ට්‍රේලියා කියනවා. ඌ ඇත්තටම ඕස්ට්‍රේලියාද ඉන්නේ කියල බලන්න අපිට බැරිද මොකක් හරි ලින්ක් එකක් යවලා ඒක ක්ලික් කරවලා ip එක හොයාගන්න විදිහක්? නැද්ද ඔහොම ගැජමැටික් එකක්? 🤔
    Sydney opera house එක ලගට ගිහිල්ලා A4 ශීට් එකක දිනෙයි නමයි ලියලා අල්ලාගෙන Video එකක් හරි සෙල්ෆි එකක් හරි එවන්න කියපන් , නැත්තම් Video Call එකක් ගන්න කියපන්

    PS : Chat කරන කෙල්ලක් එහෙම නෙවේ නේද ? :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    Sydney opera house එක ලගට ගිහිල්ලා A4 ශීට් එකක දිනෙයි නමයි ලියලා අල්ලාගෙන Video එකක් හරි සෙල්ෆි එකක් හරි එවන්න කියපන් , නැත්තම් Video Call එකක් ගන්න කියපන්

    PS : කෙල්ලක් එහෙම නෙවේ නේද ? :P
    වරෙන් කතාව කියන්න. මම ත්‍රෙඩ් එකක් ටයිප් කරන්න යන්නේ මුළු කතාවම. ඉඳපන් දාන්නම්,
     
    • Love
    Reactions: EssJeeEm

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    110
    99
    28
    කෙල්ලෙක් බන්, tech noob ඒක නිසා අමාරු වෙන එකක් නෑ.කරනවිදිහ A-Z කියහන්


    ඒ කොහොමද? 🤔


    කෝ මම ටෙස්ට් කරන්න ලංකාවේ එකෙක්ට යැව්වා. උගේ ලොකේෂන් පෙන්නන්නේ අයර්ලන්ඩ් කියලනේ යකෝ. ඌ VPN දාලත් නෑ.
    ------ Post added on Aug 20, 2022 at 3:31 PM
    Ehenm VPS ekkakin log wela athi
     
    • Sad
    Reactions: Heshan Daminda