එකෙක් කිකිළියෙකුට කොරලා.....:O

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එකෙක් කිකිළියෙකුට කොරලා.....:O

    [FONT=&quot]ඔන්න දාන්න කලින්ම කිව්වා මේක මගෙ ස්වතන්ත්‍රයක් නම් නෙමේ. තවත් කෙනෙක් කියපු කථාවක්.කට්ටියට හිනාවෙන්නත් එක්කම ඔන්න එහෙනම් පටන් ගත්තා....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    [FONT=&quot]දන්නවනේ මොළයේ නිපදවෙන ඇතැම් හෝමෝන හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව නිපදවෙන හෝමොන මගින් ද්විතීක ලිංගික ලක්ෂන විතරක් නෙමේ[/FONT], [FONT=&quot]ප්‍රජනනයට තියෙන උනන්දුව කාරියත් වැඩි කරනවනේ[/FONT]… ([FONT=&quot]ඔව්වා නැතුව චාර්ජ් වෙන අයත් ඉන්නව) ඕක හොඳට වැඩි උනාම අපි කියනවා මෝල් අමාරැව ( පොල්[/FONT], [FONT=&quot]ලී[/FONT], [FONT=&quot]වගේ ඒවා [/FONT]…..
    icon_razz.gif
    )
    [FONT=&quot]හැදිල කියල.[/FONT]

    [FONT=&quot]ඉතිං මේ පහුවුනු අවුරැදු කාලේ ඔය ලෙඩේ හැදුනු පොරක්[/FONT], [FONT=&quot]ඕකට සල්ලි දීලා බෙහෙත් ගන්ඩ හිතාගෙන ගියාලු (බෙහෙත්) බඩු තියෙන ගබඩාවකට[/FONT]…. [FONT=&quot]වැඩක් නෑ ඒකේ [/FONT]stoke [FONT=&quot]නෑලු සියල්ලෝම අවුරැද්දට විසිර ගිහින්[/FONT]
    icon_razz.gif
    [FONT=&quot]දැන් ඉන්න බැරි තැන පොර කතා කලාලු මැනේජරයට.[/FONT]

    [FONT=&quot]පොර[/FONT] - [FONT=&quot]කව්රැත්ම නැද්ද [/FONT]?
    [FONT=&quot]මැනා[/FONT] - [FONT=&quot]අද කව්රැත්ම නෑ මහත්තයා[/FONT]…. [FONT=&quot]හැබැයි කිකිළියෙක් නම් ඉන්නව [/FONT]…. [FONT=&quot]මහත්තයා කැමති නම්[/FONT]………
    [FONT=&quot]පොර[/FONT] - [FONT=&quot]දැන් වෙලාවේ හැටියට කිකිළි උනත් කමක් නෑ[/FONT]….
    [FONT=&quot]ඔන්න ඉතිං පොරත් කිකිළිට දන්න සෙල්ලම් ඔක්කොම දාලා වැඩේ කලා ලු. හැබැයි උදේ වෙද්දි ඉවසගන්න බැරැව කිකිළි මැරැණලු[/FONT]…. [FONT=&quot]හැබැයි පොරගේ අවශ්‍යතාවය හරියට ඉටු උනේ නෑලු. මිනිහා එදත් රෑ වෙලා ආවලු බඩු ගබඩාව පැත්තේ යන්තම් එකක් ඇවිල්ලා හැබැයි පරක්කු වැඩී[/FONT][FONT=&quot]මුළු රෑටම ඒක බුකිං[/FONT][FONT=&quot]මිනිහා මැනේජරයව හම්බුනාලු[/FONT]
    [FONT=&quot]පොර[/FONT] - [FONT=&quot]අදත් කව්රැත්ම නැද්ද [/FONT]?
    [FONT=&quot]මැනා[/FONT] - [FONT=&quot]අද ඉතිං මහත්තයා පරක්කුනේ ඉන්න කෙනත් වැඩ[/FONT]………
    [FONT=&quot]පොර[/FONT] - [FONT=&quot]නැද්ද කිකිළි යෙක් වත් [/FONT]????….
    [FONT=&quot]මැනා[/FONT] - [FONT=&quot]නෑ මහත්තයා[/FONT]…. [FONT=&quot]හිටපු එකිත් මහත්තයා අතින් මැරැනනේ[/FONT]…. [FONT=&quot]ඕනෙ නම් අර ආපු කෙනා කරන ටික බලා ගන්න[/FONT][FONT=&quot]හිලක් තියෙනවා එතනින් බලලා මොනා හරි කර ගන්න[/FONT][FONT=&quot]සල්ලි ඕනේ නෑ[/FONT]……..
    [FONT=&quot]ඉතිං පොරත් ගියාළු හිල හොයාගෙන[/FONT]…. [FONT=&quot]යනකොටත් ඉන්නවලු එතන එකෙක් හිලෙන් ඇහැ දාගෙන[/FONT], [FONT=&quot]පොරත් ටිකක් හිලෙන් බැලුවළු. වැඩේ කරන කෙනා නොයෙක් නොයෙක් සෙල්ලම් දානවලු[/FONT][FONT=&quot]ළඟ ඉන්න එකා කථාවට අල්ලගන්නත් එක්ක පොර මෙහෙම කිව්වලු[/FONT]…..
    [FONT=&quot]පොර[/FONT] - [FONT=&quot]පුං !!!! මාරවැඩකරුවෙක් නේ[/FONT]????
    [FONT=&quot]අර මිනිහා[/FONT] - [FONT=&quot]පිස්සුද මහත්තයා මේවත් වැඩද [/FONT]? [FONT=&quot]මහත්තයා ඊයෙනේ එන්න තිබුනේ [/FONT]….. [FONT=&quot]ඊයෙ එකෙක් කිකිළියෙකුට [/FONT]XXX[FONT=&quot]නේ[/FONT][FONT=&quot]තටු විසි වෙන්න[/FONT]……



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    [FONT=&quot]බොබ් කිකිළි[/FONT]

    [FONT=&quot]බොබ් කියන්නේ නොම්මර එකේ බෙබෙක්. අ.පේ කට්ටිය මං හිතන්නේ බෙබේලව දැකලා තියා අහලවත් නැතුව ඇති මයේ හිතේ. මේ යකා හැමදාම කණමදයා වගේ බීගෙන හතරගාතෙන් තමයි ගෙදර එන්නේ.බීම හින්දම මිනිහගේ සරීර සෞඛ්‍යයත් ලෙල්ලටම පිරිහලයි තිබුනේ. දොස්තරලත් අවවාද කරලා තිබුනේ බිව්වොත් ළඟදිම වැලිගම්පිටි යන්න වෙනවා කියලයි. බොබ් නෙවෙයි එකෙක් කියන දේ ඇහුවේ. හෙට මැරෙන්න ඉන්නවා කියලා වගේ තමයි අද දවසේ උගුරට හලාගන්නේ.[/FONT]
    [FONT=&quot]ඔය විදියට දවසකුත් බීගෙන ගෙදර ආපු බොබ් වෙරිමතේම ඇඳට නැගලා නිදාගත්තා. බොබ්ගේ මේ දින චර්යාවට පුරුදු වෙලා හිටපු බොබ්ගේ වයිපරේ[/FONT], [FONT=&quot]ඒ කියන්නේ එමලිනා හැමදාම වගේ බොබ්ට නෝක්කාඩු කියලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න පටන්ගත්තා. එදා නින්දෙන් බොබ් ඇහැරෙන කොට මිනිහා හිටියේ ගෙදර ඇඳේ නෙවෙයි[/FONT], [FONT=&quot]සුර ලෝකෙක. එමලිනාගේ කුඩුත්තු මූණ වෙනුවට ශාන්තුවරයෙක් තමා දිහා කරුණාවෙන් බලන් ඉන්න හැටි තමයි බොබ් නැගිටිද්දි දැක්කේ. බොබ්ට තේරුනා ස්වීප් එක ඇදිලා විත්තිය. බොබ් කලබලෙන් සාන්තුවරයට කන්නලව් කරන්න පටන් ගත්තා.[/FONT]
    [FONT=&quot]අනේ[/FONT], [FONT=&quot]මං මළාද[/FONT]? [FONT=&quot]මට බෑ දැන්ම මැරෙන්න[/FONT], [FONT=&quot]අයියෝ මාව ආයේ මගේ ලෝකෙට යවන්න[/FONT][FONT=&quot]බොබ් ළය පැලෙන විදිහට අඬනවා. සාන්තුවරයටත් දුකයි මේ යකාගේ ඇඬිල්ලට. ඒත් ඉතින් ගෙන්න ගත්ත එකෙක් ආපහු යවන සිරිතක් නැති බව සාන්තුවරයා බොබ්ට විස්තර කරලා දුන්නා.[/FONT]
    [FONT=&quot]බෑ[/FONT], [FONT=&quot]බෑ[/FONT], [FONT=&quot]මට මෙහේ ඉන්න බෑ. මට තව එහේ ජීවත් වෙන්න වයස තියෙනවා. මාව එහේ යවන්න. නැත්නම් මං සියදිවි නසාගන්නවා![/FONT][FONT=&quot]කියලා බොබ් සාන්තුවරයට තර්ජනයක් දැම්මා. සාන්තුවරයා මේකට ටිකක් හෙල්ලිලා ගියා[/FONT], [FONT=&quot]ඇයි ඉතින් දිව්‍යලෝකේ කවුරු හරි එකෙක් එල්ලිලා මළා කියලා ආරංචි උනොත් දෙවියන්ටත් එක්ක මාර කින්ඩියනේ. කල්පනා කරලා බලපු සාන්තුවරයා බොබ්ට පොඩි විසඳුමක් යෝජනා කලා[/FONT], ” [FONT=&quot]හරි දරුවා[/FONT], [FONT=&quot]ඔයාට එහෙට යන්නම ඕනේනම් එක විදිහක් තියෙනවා. හැබැයි ඒ මිනිහෙක් විදිහට නෙවෙයි කිකිළියෙක් විදිහට. මීට වඩා කිසිම දෙයක් කරන්න මට බෑ.[/FONT]
    [FONT=&quot]බොබ් ටිකක් අවුල් ගියා. ඒත් ආයේ කල්පනා කරලා බැලුවම මෙලෝ රහක් නැති දිව්‍යලෝකෙට වෙලා ඉන්නවට වඩා අපේ ලෝකේ කිකිළියෙක් වෙලා ඉන්න එකත් ආතල්නේ කියලා මෑන්ස් ඒ යෝජනාවට එකඟ උණා. සාන්තුවරයව පොරොන්දු කරගත්තා ගෙවල් ළඟම තියෙන ෆාම් එකකට වීසා දෙන විදිහට. ඒ එමලිනාව බලන්න නෙවෙයි[/FONT], [FONT=&quot]බාර් එක කිට්ටු නිසා.[/FONT]
    [FONT=&quot]එකපාරටම බොබ් කුකුළු පිහාටු[/FONT], [FONT=&quot]පෙඳ වලින් වැහිලා ගියා. ෂෙහ්[/FONT], [FONT=&quot]බලන්න ලස්සන කිකිළියෙක්. බොබ් දැක්කා අර රෝස්ටර් කියන තඩි පට්ටි කුකුළෙක් තමන් දිහා කන්න වගේ බලන් ඉන්නවා කියලා. නැඩ කුකුළා බොබ් කිකිළි ළඟට ඇවිත් ටෝක දාන්න ගත්තා[/FONT], “[FONT=&quot]අහා[/FONT], [FONT=&quot]ඔයා තමයි එහෙනම් මෙහෙට ආපු අළුත් කිකිළි[/FONT]? [FONT=&quot]කොහොමද මෙහේ පළවෙනි දවස[/FONT]?”
    [FONT=&quot]වරදක් නෑ[/FONT][FONT=&quot]බොබ් උත්තර දෙනවා[/FONT], “[FONT=&quot]ඒ උනාට මගේ මේ ඇතුලේ නිකම් මොකක්ද ලොකු දෙයක් තියෙනවා වගේ. මට දැනෙන්නේ මාව පුපුරන්න වගේ[/FONT]
    [FONT=&quot]අයියෝ[/FONT][FONT=&quot]රෝස්ටරයා අළුත් කිකිළි දිහා පෙම් බැල්මට් එක දාන ගමන් උපදෙස් දෙන්න ගත්තා[/FONT], “[FONT=&quot]ඔයා ඔය බිත්තර දාන්නනේ යන්නේ. මීට කලින් බිත්තර දාලම නැද්ද[/FONT]?” [FONT=&quot]ෆ්‍රෙෂ් කිකිළියෙක් කාලෙකට පස්සේ සෙට්වීම ගැන සන්තෝසෙන් රෝස්ටරයා බොබ්ගෙන් ඇහුවා. නැහැ කියලා ඔළුව දෙපැත්තට වනපු බොබ් කිකිළි ඒ වැඩේ අමාරුද කියලා රෝස්ටරයගෙන් බයෙන් බයෙන් වගේ ඇහුවා.[/FONT]
    [FONT=&quot]අපෝ නෑ නංගි. ඕක එච්චර ගේමක් නෙවෙයි. රිලැක්ස් එකේ ඉන්න. එතකොට ඕක නිකම්ම එලියට එයි.[/FONT][FONT=&quot]කුකුල් අය්යා බොබ් නගාට උපදෙස් දුන්නා. කුකුළගේ කීම අහලා බොබ් රිලැක්ස් එකේ මංගල බිත්තරේ දාන්න සෙට් උනා. රෝස්ටරයා ඊසි කිව්වට තත්පර කිහිපයක අපහසු වාතාවරණයක ඉඳලා තමයි බොබ් කිකිළි තමන්ගේ කුළුඳුල් බිත්තරේ ප්‍රසූත කලේ. තමන් මව් පදවිය ලබපු ගමන් බොබ් කිකිළිට අර අපහසුකම් ඔක්කොම නැතිවෙලා වගේ ගියා. ඒ පිටම බොබ් කිකිළි දෙවැනි බිත්තරෙත් අපහසුවක් නැතුවම දැම්මා. රෝස්ටර් අය්යත් ළඟ ඉඳන් සප් එක දෙනවනේ.[/FONT]
    [FONT=&quot]දැන් බොබ් කිකිළි දන්නවා බිත්තර දාන සාස්තරේ. ඒක හින්දා වැඩි ගේමක් නැතුව තුන්වෙනි බිත්තරෙත් දාන්න හදනකොටම බොබ්ට ඇහුනා එමලිනාගේ කර්ණ කටුක වොයිස් එක කණ හාරගෙන යන්න.[/FONT]
    [FONT=&quot]මේ ඕයි! නැගිටිනවා ඇඳ උඩ මළපහ කරන්නේ නැතුව!![/FONT]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    [FONT=&quot]අළුත් කාර් එක[/FONT]

    [FONT=&quot]ඔන්න ළමයි එක ගමක දුප්පත් මනුස්සයෙක් බොහෝම දුක් මහන්සියෙන් වැඩ කරලා සල්ලි හම්බ කරලා ලස්සන අළුත් කාර් එකක් මිලදී ගත්තලු.[/FONT]
    [FONT=&quot]කට්ටිය දන්නවනේ සමහර අය අලුත් දෙයක් ගත්තම අලුත් දෙයක් පටන් ගත්තම මුලින්ම ඒකට දේව ආරක්සාව ලබා ගන්නයි ඇස්වහ කටවහ නැතිවෙන්නයි කියල එක එක ආගමික ක්‍රියාවන් කරනව නේ.[/FONT]
    [FONT=&quot]මේ මනුස්සයා ඉතිං හැම ආගමක්ම අදහන තාලේ පොරක් ලු.. ඉතිං මෙයා මෙයාගේ අලුත්ම අළුත් කාර් එක අරගෙන ගියාලු ගමේ පන්සලට[/FONT], [FONT=&quot]පංසලේ ලොකු හාමුදුරුවෝ බැහ දැකලා කිව්වලු ආපු කාරණය[/FONT], [FONT=&quot]හාමුදුරුවොත් ඉතිං පිරිත් පැන් ටිකක් එහෙම කාර් එකට ඉහලා පඬුරක් එහෙම ගැටගහලා දුන්නලු අළුත් වාහනේට[/FONT],
    [FONT=&quot]ඔන්න ඊට පස්සෙ පොර හිතුවලු ගමේ තියෙන හින්දු කෝවිලටත් අලුත් වාහනේ අරන් යන්න[/FONT], [FONT=&quot]කෝවිලේ පූජක තුමත් ඉතින් කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකට අර නලලේ අඳින සුදුපාට ඉරි තුනක් ඇඳල රතුපාටින් තිලකයකුත් එහෙම තියලා කාර් එකට ආරස්සාව අරන් දුන්නලු[/FONT],

    [FONT=&quot]ඒකත් ඉවර උනාට පස්සේ මේ මනුස්සය හිතුවලු දැන් එහෙනම් කතෝලික පල්ලියකටත් ගිහින් අළුත් කාර් එකට දේව අරස්සාව ලබාගන්න ඕනි කියලා[/FONT],
    [FONT=&quot]කතෝලික පල්ලියටත් ගිහින් පල්ලියේ දේවගැති තුමාට විස්තරේ කිව්වලු[/FONT], [FONT=&quot]දේව ගැති තුමත් කුරුසයක් අරන් ඇවිත් කාර් එක ඉස්සරහින් හිටගෙන කුරුසෙ උස්සලා ද්වියන්ගෙන් ආරස්සාව පතලා පැන් ටිකකුත් වාහනේට ඉහලා පොඩි කුරුසයක් දුන්නලු මේක වාහනේ ඇතුලෙන් එල්ලගන කියල[/FONT]
    [FONT=&quot]මේ මනුස්සයත් ඉතින් ඒ කිව්ව විදියටම කරලා ඉවර වෙලා කල්පනා කරාලු[/FONT],
    [FONT=&quot]පන්සලටත් ගියා කෝවිලටත් ගියා කතෝලික පල්ලියටත් ගියා[/FONT], [FONT=&quot]ඒ ඒ ආගම් අනුව ආගමික වතාවත් කලා[/FONT], [FONT=&quot]දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මුස්ලිම් පල්ලියකටත් ගිහින් ආරස්සව ලබා ගන්න[/FONT][FONT=&quot]එක තමයි[/FONT], [FONT=&quot]එතකොට මගේ කාර් එකට කිසිම අපල උපද්‍රව්‍යක් වෙන්නේ නෑ කියලා[/FONT],
    [FONT=&quot]එහෙම හිතල ගියාලු ගමේ මුස්ලිම් පල්ලියටත්[/FONT], [FONT=&quot]ගිහින් කිව්වලු පල්ලියේ පූජක තුමාට මගේ වාහනේට හැම ආගමක් විදිහටම ආගමික වතාවත් ඉටුකරලයි ආවේ.. මම මේ පල්ලියටත් වාහනේ අරන් ආවෙ ඒ විදිහට වතාවත් කරගන්නයි කියලා.[/FONT]

    [FONT=&quot]පල්ලියේ පූජක තුමා කිව්වලු හරි ඔයා කාර් එකේම ඉන්න මම වැඩේ කරලා දෙන්නම් කියලා[/FONT],
    [FONT=&quot]එහෙම කියලා පූජක තුමා කාර් එක පිටිපස්සට ගියාලු[/FONT], [FONT=&quot]මෙයත් ඉතිං කාර් එක ඇතුලට වෙලා බලං ඉන්නවලු ආගමික වතාවත් ඉවර වෙනකම්[/FONT]
    [FONT=&quot]මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට මෙයාට ඇහෙනවලු වාහනේ පිටිපස්සෙන් අමුතු සද්දයක් [/FONT][FONT=&quot]කරස් කරස් කරස් [/FONT][FONT=&quot]කියල[/FONT],
    [FONT=&quot]මේ පොරත් ඉතිං ටක් ගාල බැහැල ගියාලු මොකද්ද සද්දෙ කියල බලන්න[/FONT], [FONT=&quot]අලුත් කාර් එකත් එක්ක නේ[/FONT],
    [FONT=&quot]කාර් එක පිටිපස්සට ගිහින් බලනකොට තමයි ලු පොරට සද්දෙ මොකද්ද කියලා මීටර් උනේ[/FONT]
    [FONT=&quot]දෙය්යෝ සාක්කි පූජක තුමා පිහි කොටයක් අරන් ඇවිත් කාර් එකේ සයිලන්සරේ කොන කපනවලු[/FONT]
    ([FONT=&quot]කිසිම ආගමකට අගෞරවයක් කරන අදහසින් නොව හුදු විනෝදය පිණිස පමණක් මෙය දැමූ බව කරුණාවෙන් සලකන්න)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    [/FONT]
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    [FONT=&quot]මළ බද්දයට පිළියම්[/FONT][FONT=&quot]…….[/FONT]

    [FONT=&quot]කාලාන්තරයක් තිස්සේ අන්තිම පේළියේ ලිපි කියෙව්වාට අද තමය් පළවෙනි වතාවට ලිපියක් ලියන්නේ හිතුනේ[/FONT]…..
    [FONT=&quot]මේ සිද්දිය [/FONT]9 [FONT=&quot]වසරේදී[/FONT][FONT=&quot]අපේ පන්තියේදී සිද්ද වුන සිද්දියක්![/FONT]

    [FONT=&quot]ඔන්න අපේ පන්තියට [/FONT]9[FONT=&quot] වසරේදී අලුතෙන් ආවා මාරු ඩයල් එකක්! පොර කොය් තරම් මීටරේද කියනවා නම් පොරගේ තාත්තා දේශපාලඥයෙක් නොවුනා නම් පොරට මනම ක්‍රමයකටවත් මාධ්‍ය මහා විද්‍යාලයකට එන්න වෙන්නේ නැහැ![/FONT]
    [FONT=&quot]පොරට පන්තියේ ගුරුවරු කියලා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැල්ලු! අන්න එහෙමය් ඩයල්[/FONT][FONT=&quot]එක![/FONT]
    [FONT=&quot]විද්‍යා පාදමකදී ආහාර ජීර්ණ පද්දතිය ගැන උගන්නනවා මතකද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔන්න ඔය පාඩම ටීචර් උගන්නල ඉවර වෙලා මාසික පරීක්ෂණයක් කියලා ප්‍රශ්න ටිකක් දුන්න ලියාගෙන උත්තර ලියල බාර දෙන්න. එකේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් තමය් මේ![/FONT]

    • [FONT=&quot]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත[/FONT][FONT=&quot]වෙනවාද[/FONT][FONT=&quot]?[/FONT]
    • [FONT=&quot]මළ බද්දයට හේතු[/FONT][FONT=&quot]මොනවාද[/FONT][FONT=&quot]?[/FONT]
    • [FONT=&quot]මළ බද්දයට පිළියම් මොනවද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔය ප්‍රශ්න ටික දුන්න ගමන් ඉතින් අපි දන්නවා අර මම කලින් කියපු ඩයල් එක ඔක්කොම උත්තර කාගෙන් හරි කොපි කරනවා කියලා. ඉතින් ඔන්න උගේ එහා පැත්තේ හිටිය පොර ප්ලෑන් කරා මූට ගේමක් දෙන්න ඕනි කියලා. මේකා අනිය්වාර්යෙන් කොපි කරන බව දන්නා නිසා පොර ආතල් උත්තර ටිකක් ලිව්වා. කොහොම හරි ටීචර් උත්තර කොළ එකතු කරන්න කලින් පොර දඩි බිඩි ගාලා හරි උත්තර ලියල බාර දුන්නා. හැබය් අපේ ඩයල් එකට නම් හරි උත්තර කොපි කරගන්න වෙලාවක් තිබුනේ නැහැ! එක නිසා ඩයල් එකට කරගන්න දෙයක් නැතිව ලියපු කොළ බාර දුන්නා. පස්සේ ටීචර් බලද්දී මෙන්න උත්තර![/FONT]

    • [FONT=&quot]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත[/FONT][FONT=&quot]වෙනවාද[/FONT][FONT=&quot]?[/FONT]
      • [FONT=&quot]දින [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]ක් හෝ [/FONT][FONT=&quot]5 k[/FONT]
    • [FONT=&quot]මළ බද්දයට හේතු[/FONT][FONT=&quot]මොනවාද[/FONT][FONT=&quot]?[/FONT]
      • [FONT=&quot]ජලය ස්පර්ශ වීම[/FONT]
      • [FONT=&quot]අම්ල හෝ ලවන වලට නිරාවරණය වීම.[/FONT]
    • [FONT=&quot]මළ බද්දයට පිළියම් මොනවද[/FONT][FONT=&quot]?[/FONT]
      • [FONT=&quot]අදාළ ස්ථානයේ ග්‍රීස් ආලේප කිරීම.[/FONT]
      • [FONT=&quot]අදාළ ස්ථානය ගැල්වනෛස් කිරීම.[/FONT]
    [FONT=&quot]ටීචර් උත්තර පත්තර බැලුවට පස්සේ සිද්ද වුන දේවල් කියන්න ඕනි නැහැ නේ[/FONT]?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    [FONT=&quot]සුබ වෙසඟ. . . .ක් වේවා[/FONT]

    [FONT=&quot]අපේ අසෝක මලයාගේ මායියාගේ නංගී ඉන්නේ සිංගප්පූරුවේ. ඒ ඇත්තී ඇඹිටිල්ලන් කෙල්ල කාලේ ඉඳලා හැදුනේ වැඩුණේ එහෙ. නමුත් දෙමවුපියෝ හොඳට සිංහල උගන්නලා තියනවා. ඒ වුනාට මේ ඇත්ති බැන්දේ සිංගප්පූරුවේ මානුස්පයෙක්ව. ඉතින් ළමයින්ට සිංහල ටිකක් ඉගැන්නීම ලේසි වුනේ නැහැ. කොහොමෙන් කොහොමහරි වදෙන් පොරෙන් සිංහල ටිකක් උගැන්නුවා කියමුකෝ. ඊයේ පෙරේදා ඒ ඇත්තිගේ ළමයි දෙන්නට කියලා අතින් අන්දලා ලස්සන වෙසක් කාඩ් එකක් එවලා. මොකෑ සිංගප්පූරුවේ වෙසක් කාඩ් ගන්ඩ නැතිලු. ඉතින් අර පොඩි එවුන් දෙන්නා වෙසක් කාඩ් එකක් ඇඳලා උන්නේ අම්මගෙන් අහලා තියනවා [/FONT][FONT=&quot]මොකෑ අම්මා මේකේ ලියලා යවන්නේ[/FONT][FONT=&quot]කියලා. උන්නේ අම්මා කියලා තියනවා [/FONT][FONT=&quot]ලොකු අම්මාට ප්‍රීතිමත් වෙසඟක් වේවා[/FONT][FONT=&quot]කියලා ලියන්ඩ කියලා. ළමයි දෙන්නා ඒක ලියලා කාඩ් එක එවලා. හැබැයි එක බලපු ගමන් අපේ අසෝක මලයාගේ ඇඹේනි පරල වෙලා සිංගප්පූරුවට ටැලිපෝන් කෝල් එකක් ඇන්න ලුණු ඇඹුල් ඇතුවම දෙසා බාලා. අසෝක මලයා ඇහුවලු [/FONT][FONT=&quot]මොකෑ මේ සංගෙදිය[/FONT][FONT=&quot]කියලා. ඇඹේනි වෙසක් කාඩ් එකෙන් මූනට දමලා ගහලා කිව්වලු [/FONT][FONT=&quot]තමුසෙම බලාගන්නවා[/FONT][FONT=&quot]කියලා. බැලින්නන් මොකෑ සංගෙදිය. ලොකු අම්මාට ප්‍රීතිමත් වෙසඟක් වේවා කියන එකේ ලොකු අම්මා විතරයි ට යන්න නැතිලු. ප්‍රීතිමත් වෙසඟක් වේවා කියන තැන ඟ යන්නයි හල් කයන්නයි අතරට න යන්නකුත් ලියවෙලා. පොඩි එවුන් තවම සිංහල ඉගෙන ගන්න එවුන් නොවැ ආයිබෝවන්ඩ.[/FONT]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    [FONT=&quot]විභාගය[/FONT]

    [FONT=&quot]ඔන්න පත්තරේක තිබුණළු ජොබ් එකක් ගැන පුංචි පහේ දැන්වීමක්. මේකට ඇප්ලයි කලාලූ අනුරාධපුරේ පොරකුයි කොළඹ පොරකුයි. ආ[/FONT]…… [FONT=&quot]මට කියන්න අමතක උනා ජොබ් එක තිබුණෙ මහ විලච්චිය හරියෙ.[/FONT]
    [FONT=&quot]අනුරාධපුරේ පොර හොඳට ජෙන්ට ගහගෙන ගියාලූ. ඒත් කොළඹ පොර නිකම්ම ඩෙනිමක් ගහලා ටිකක් රස්තා පාට් එකෙන්ලූ ගියේ. ඉතින් ඔන්න පොරවල් දෙකම ජොබ් එකට ඉන්ටව් ගියාලූ. ඉන්ටව් බෝඞ් එක දෙන්නගෙම සහතික එහෙම බලලා කතා බහ කලාම තේරුණාලූ මුං දෙන්නටම තියෙන්නෙ එකම සුදුසුකම් කියලා. පස්සෙ ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ මුං දෙන්නට පුංචි විභාගයක් තියන්න.[/FONT]
    [FONT=&quot]ඔන්න කොහොමින් හරි විභාගෙ ඉවර උනාලූ. ප‍්‍රශ්න [/FONT]10[FONT=&quot]ක් තිබ්බ විභාගෙන් දෙන්නම ලියලා තියෙන්නෙ ප‍්‍රශ්න [/FONT]9[FONT=&quot]කට උත්තර විතරලූ. පස්සෙ උත්තර පත්තර බලලා ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ කොළඹ එකාට ජොබ් එක දෙන්න.[/FONT]
    [FONT=&quot]දැන් අනුරාධපුරේ එකාට මලලූ. ඌ අහනවලූ එහෙම කොහොමද කරන්නෙ[/FONT], [FONT=&quot]අපි දෙන්නටම තියෙන්න එකම සුදුසුකම්[/FONT], [FONT=&quot]අනික මං ගමේ මිනිහා[/FONT], [FONT=&quot]බලනවා පිළිවෙළකට ඇඳලා ඉන්නෙත් මම කියලා.[/FONT]
    [FONT=&quot]ඉන්ටව් බෝඞ් එකේ පොරවල් මූ දිහා කින්්ඩියට බලලා කිව්වලූ[/FONT],
    [FONT=&quot]මහත්තයා දෙන්නම උත්තර ලියලා නැත්තෙ [/FONT]5[FONT=&quot] වෙනි ප‍්‍රශ්නෙට[/FONT], [FONT=&quot]අනිත් මහත්තයා ලියලා තියෙන්නෙ මං දන්නෙ නෑ කියාල. ඔයා මහත්තයා ලියලා තියෙන්නෙ මමත් දන්නෙ නෑ කියාල. ඉතිං කටයි[/FONT], [FONT=&quot]පු-යි වහන් යනවද කියලා.[/FONT]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    [FONT=&quot]වහ කෑම[/FONT]

    [FONT=&quot]ඔන්න දවසක් දා ඇඟපතින් පුංචි (මං වගේ- [/FONT]HikiZ) [FONT=&quot]මිනිහෙක් බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත මේ මනුස්සයා[/FONT], [FONT=&quot]අයිනෙම තිබ්බ මේසෙකින් වාඩි උනාලූ.[/FONT]
    [FONT=&quot]ඔය අතරෙ ඔතනට හෙන මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙකුත් ආවලූ. මිනිහත් ආව ගමන් ෂොට් එකකුත් අරගෙන අර පුංචි මිනිහා ඉන්න තැනට ගිහින් වාඩි වෙලා[/FONT], [FONT=&quot]උගේ අතේ තිබ්බ ෂොට් එක බීලා[/FONT], [FONT=&quot]අර පොඩි මිනිහා අරං ගිහිං තිබ්බ ෂොට් එකත් බිව්වාලූ. මේක දැකපු පොඩි මිනිහා හයියෙන් අ[/FONT]`[FONT=&quot]ඩන්න පටන් ගත්තලූ.[/FONT]
    [FONT=&quot]ඊට පස්සෙ අරූ කිව්වලූ මොකද යකෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ[/FONT], [FONT=&quot]මං උඹට ෂොට් එකක් අරං දෙන්නං කියලා.[/FONT]
    [FONT=&quot]එතකොට අර පොඩි මිනිහා කිව්වලූ මං අඩන්නෙ ඔය ෂොට් එක නැති උන නිසා නෙවෙයි[/FONT], [FONT=&quot]අද මගේ නරකම දවස උන නිසා කියලා.[/FONT]
    [FONT=&quot]එතකොට අරූ ඇහුවලූ මොකද තමුසෙ එහෙම කියන්නෙ කියලා.[/FONT]
    [FONT=&quot]එතකොට අර මනුස්සයා කිව්වලූ අද මං උදේ නැගිට්න්න පරක්කු උනා[/FONT], [FONT=&quot]ඒ නිසා ඔෆිස් කේ තිබ්බ වැදගත්ම මීටිං එක්ක මට මිස් උනා[/FONT], [FONT=&quot]ඒක දැනගත්ත ලොක්ක මාව රස්සාවෙන් අස් කලා. ටැක්සියක නැගලා ගෙද ඇවිත් බලද්දි පර්ස් එක ටැක්සියෙ අමතක වෙලා[/FONT], [FONT=&quot]ගේ ඇතුලට යද්දි ගෑණි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඇඳ උඩ. මැරෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට ඇවිත් අරක්කු එක්ක කවලං කරන් වස ටිකක් බොන්න හැදුවම තමුසෙ ඒකත් බිව්වා කියලා.[/FONT]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    [FONT=&quot]වන්දිය[/FONT]

    [FONT=&quot]එක ගොවිපොලක අයිතිකාර මහත්තයෙක් කොම්පැනියකින් අලුත්ම වෑන් එකක් අරගෙන එනකොට වෑන් එකේ බ්රේක් වැඩ කරන්නේ නැතිව කණුවක හැප්පිලා එයාට ගොඩක් තුවාල උනාලු.[/FONT]
    [FONT=&quot]සති කීපයකට පස්සේ මේ මනුස්සයා උසාවියේ නඩුවක් දැම්මලු වෑන් එක ගත්ත කොම්පැනියට විරුද්දව වෑන් එකට සහ එයාට උන තුවාල වලට අලාභය ඉල්ලලා.[/FONT]
    [FONT=&quot]ඔන්න දැන් වෑන් කොම්පැනියේ ලෝයර් මහත්තය අර මිනිහගෙන් මෙහෙම අහනවලු.[/FONT]
    [FONT=&quot]ලෝයර් : ඔය අනතුර උන අවස්ථාවේදී එතනට පොලිසිය පැමිණුනාම ඔබෙන් පොලීසියේ මහත්තය ඇහුවම ඔබට කරදරයක්ද කියලා[/FONT], [FONT=&quot]ඔබ පොලීසියට කිව්වා නේද [/FONT][FONT=&quot]නැහැ මට කිසි ප්‍රස්නයක් නැහැ[/FONT][FONT=&quot]කියල.[/FONT]
    [FONT=&quot]මිනිසා: සුවාමිනි[/FONT], [FONT=&quot]මම එදා මගේ ළඟ හිටපු හොඳම බූරුවා වෑන් එකේ දාගෙන [/FONT]………
    [FONT=&quot]ලෝයර්: කරුණාකර මගේ ප්‍රශ්නයට කෙලින් උත්තරයක්‌ දෙන්න. ඔබ පොලිස් නිලදාරියට කිව්වා නේද ඔබට කිසි කරදරයක් නැහැ කියල.[/FONT]
    [FONT=&quot]මිනිසා: සුවාමිනි[/FONT], [FONT=&quot]ඒ බූරුවා තමයි මගේ ළඟ හිටපු හොඳම එකා. එදා මම ඌවත් අරන්[/FONT]…….
    [FONT=&quot]ලෝයර්: (නඩුකාරතුමට) සුවාමිනි[/FONT], [FONT=&quot]කරුණාකර මේ මනුස්සයාට කියන්න අනම් මනම් නැතිව මගේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න කියල.[/FONT]
    [FONT=&quot]නඩුකාරතුමා: (ලොයර්ට) කමක් නැහැ[/FONT], [FONT=&quot]එයාට එයාගේ බූරුවා ගැන කියන්න ඉඩ දෙන්න.[/FONT]
    [FONT=&quot]මිනිසා: ස්තුතියි සුවාමිනි[/FONT], [FONT=&quot]එදා මම මගේ ළඟ හිටපු හොඳම බූරුවත් අරන් වෑන් එකේ දාගෙන මගේ ගෙදරට එනකොට එක[/FONT][FONT=&quot]පාරටම ඉදිරියෙන් ආපු ලොරිය මගේ වෑන් එක පැත්තට ආපු නිසා මම ඒ අනතුර වලක්වන්න බ්රේක් ගැහුවා. ඒත් බ්රේක් වැඩ කරන්නේ නැතිව වෑන් එක ගිහින් ගහක හැපිලා පෙරලුනා. මට ගොඩක් තුවාල උනත් මම මුලින්ම බැලුවේ මගේ බූරුවට උනේ මොකක්ද කියල.[/FONT]
    [FONT=&quot]කියන්න දුකයි සුවාමිනි[/FONT], [FONT=&quot]මගේ බූරුවාගේ කකුල් හතරම කැඩිලා ඌ පන ඇද ඇද හිටියේ. මටත් හොඳටම තුවාල වෙලා නැගිට ගන්නවත් බැහැ.[/FONT]
    [FONT=&quot]එතකොටම පොලිසියේ රාලහාමි කෙනෙක් ඇවිත් මගේ දිහා බලල බූරුවා ලඟට ගිහින් උගේ තත්වයත් බලල[/FONT], [FONT=&quot]පිස්තොලේ අරන් බූරුවට වෙඩි තිබ්බ. ඌ එතනම මලා.[/FONT]
    [FONT=&quot]ඊට පස්සේ මගේ ලඟට ඇවිත් පිස්තෝලේ වන වනා මට කව්වා[/FONT], “[FONT=&quot]ඔයාගේ බූරුවාගේ තත්වය ගොඩක් නරක නිසා මම ඌට වෙඩි තියල දැම්ම. ඔබට කොහොමද[/FONT]?”
    [FONT=&quot]මට තේරුණා සුවාමිනි ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියල. ඉතින් මම රාලහාමිට කිව්වා[/FONT], “[FONT=&quot]මට කිසිම කරදරයක් නැහැ[/FONT][FONT=&quot]කියල.[/FONT]
    [FONT=&quot]මම එහෙම නොකිව්වානම්[/FONT], [FONT=&quot]මටත් වෙන්නේ බූරුවට වෙච්ච දෙයමයි[/FONT], [FONT=&quot]නේද හාමුදුරුවනේ![/FONT]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ඔන්න පොඩ්ඩක් හරි කස්ටියට හිනාවෙන්න කියලයි දැම්මෙ.............රිපොස්ට් ද දන්නෙත් නෑ....කස්ටියට ටිකක් හරි හිනා ගියානම් Comment කරල REP දීල යන්න හොදේ..........:rofl::rofl::rofl::rofl: