එකෙක් කිකිළියෙකුට කොරලා.....:O
[FONT="]ඔන්න දාන්න කලින්ම කිව්වා මේක මගෙ ස්වතන්ත්‍රයක් නම් නෙමේ. තවත් කෙනෙක් කියපු කථාවක්.කට්ටියට හිනාවෙන්නත් එක්කම ඔන්න එහෙනම් පටන් ගත්තා....[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]දන්නවනේ මොළයේ නිපදවෙන ඇතැම් හෝමෝන හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව නිපදවෙන හෝමොන මගින් ද්විතීක ලිංගික ලක්ෂන විතරක් නෙමේ[/FONT], [FONT="]ප්‍රජනනයට තියෙන උනන්දුව කාරියත් වැඩි කරනවනේ[/FONT]… ([FONT="]ඔව්වා නැතුව චාර්ජ් වෙන අයත් ඉන්නව) ඕක හොඳට වැඩි උනාම අපි කියනවා මෝල් අමාරැව ( පොල්[/FONT], [FONT="]ලී[/FONT], [FONT="]වගේ ඒවා [/FONT]…..
) [FONT="]හැදිල කියල.[/FONT]
[FONT="]ඉතිං මේ පහුවුනු අවුරැදු කාලේ ඔය ලෙඩේ හැදුනු පොරක්[/FONT], [FONT="]ඕකට සල්ලි දීලා බෙහෙත් ගන්ඩ හිතාගෙන ගියාලු (බෙහෙත්) බඩු තියෙන ගබඩාවකට[/FONT]…. [FONT="]වැඩක් නෑ ඒකේ [/FONT]stoke [FONT="]නෑලු සියල්ලෝම අවුරැද්දට විසිර ගිහින්[/FONT]
[FONT="]දැන් ඉන්න බැරි තැන පොර කතා කලාලු මැනේජරයට.[/FONT]
[FONT="]පොර[/FONT] - [FONT="]කව්රැත්ම නැද්ද [/FONT]?
[FONT="]මැනා[/FONT] - [FONT="]අද කව්රැත්ම නෑ මහත්තයා[/FONT]…. [FONT="]හැබැයි කිකිළියෙක් නම් ඉන්නව [/FONT]…. [FONT="]මහත්තයා කැමති නම්[/FONT]………
[FONT="]පොර[/FONT] - [FONT="]දැන් වෙලාවේ හැටියට කිකිළි උනත් කමක් නෑ[/FONT]….
[FONT="]ඔන්න ඉතිං පොරත් කිකිළිට දන්න සෙල්ලම් ඔක්කොම දාලා වැඩේ කලා ලු. හැබැයි උදේ වෙද්දි ඉවසගන්න බැරැව කිකිළි මැරැණලු[/FONT]…. [FONT="]හැබැයි පොරගේ අවශ්‍යතාවය හරියට ඉටු උනේ නෑලු. මිනිහා එදත් රෑ වෙලා ආවලු බඩු ගබඩාව පැත්තේ යන්තම් එකක් ඇවිල්ලා හැබැයි පරක්කු වැඩී[/FONT]… [FONT="]මුළු රෑටම ඒක බුකිං[/FONT]… [FONT="]මිනිහා මැනේජරයව හම්බුනාලු[/FONT]…
[FONT="]පොර[/FONT] - [FONT="]අදත් කව්රැත්ම නැද්ද [/FONT]?
[FONT="]මැනා[/FONT] - [FONT="]අද ඉතිං මහත්තයා පරක්කුනේ ඉන්න කෙනත් වැඩ[/FONT]………
[FONT="]පොර[/FONT] - [FONT="]නැද්ද කිකිළි යෙක් වත් [/FONT]????….
[FONT="]මැනා[/FONT] - [FONT="]නෑ මහත්තයා[/FONT]…. [FONT="]හිටපු එකිත් මහත්තයා අතින් මැරැනනේ[/FONT]…. [FONT="]ඕනෙ නම් අර ආපු කෙනා කරන ටික බලා ගන්න[/FONT][FONT="]හිලක් තියෙනවා එතනින් බලලා මොනා හරි කර ගන්න[/FONT]… [FONT="]සල්ලි ඕනේ නෑ[/FONT]……..
[FONT="]ඉතිං පොරත් ගියාළු හිල හොයාගෙන[/FONT]…. [FONT="]යනකොටත් ඉන්නවලු එතන එකෙක් හිලෙන් ඇහැ දාගෙන[/FONT], [FONT="]පොරත් ටිකක් හිලෙන් බැලුවළු. වැඩේ කරන කෙනා නොයෙක් නොයෙක් සෙල්ලම් දානවලු[/FONT]… [FONT="]ළඟ ඉන්න එකා කථාවට අල්ලගන්නත් එක්ක පොර මෙහෙම කිව්වලු[/FONT]…..
[FONT="]පොර[/FONT] - [FONT="]පුං !!!! මාරවැඩකරුවෙක් නේ[/FONT]????
[FONT="]අර මිනිහා[/FONT] - [FONT="]පිස්සුද මහත්තයා මේවත් වැඩද [/FONT]? [FONT="]මහත්තයා ඊයෙනේ එන්න තිබුනේ [/FONT]….. [FONT="]ඊයෙ එකෙක් කිකිළියෙකුට [/FONT]XXX[FONT="]නේ[/FONT][FONT="]තටු විසි වෙන්න[/FONT]……

[FONT="]බොබ් කිකිළි[/FONT]
[FONT="]බොබ් කියන්නේ නොම්මර එකේ බෙබෙක්. අ.පේ කට්ටිය මං හිතන්නේ බෙබේලව දැකලා තියා අහලවත් නැතුව ඇති මයේ හිතේ. මේ යකා හැමදාම කණමදයා වගේ බීගෙන හතරගාතෙන් තමයි ගෙදර එන්නේ.බීම හින්දම මිනිහගේ සරීර සෞඛ්‍යයත් ලෙල්ලටම පිරිහලයි තිබුනේ. දොස්තරලත් අවවාද කරලා තිබුනේ බිව්වොත් ළඟදිම වැලිගම්පිටි යන්න වෙනවා කියලයි. බොබ් නෙවෙයි එකෙක් කියන දේ ඇහුවේ. හෙට මැරෙන්න ඉන්නවා කියලා වගේ තමයි අද දවසේ උගුරට හලාගන්නේ.[/FONT]
[FONT="]ඔය විදියට දවසකුත් බීගෙන ගෙදර ආපු බොබ් වෙරිමතේම ඇඳට නැගලා නිදාගත්තා. බොබ්ගේ මේ දින චර්යාවට පුරුදු වෙලා හිටපු බොබ්ගේ වයිපරේ[/FONT], [FONT="]ඒ කියන්නේ එමලිනා හැමදාම වගේ බොබ්ට නෝක්කාඩු කියලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න පටන්ගත්තා. එදා නින්දෙන් බොබ් ඇහැරෙන කොට මිනිහා හිටියේ ගෙදර ඇඳේ නෙවෙයි[/FONT], [FONT="]සුර ලෝකෙක. එමලිනාගේ කුඩුත්තු මූණ වෙනුවට ශාන්තුවරයෙක් තමා දිහා කරුණාවෙන් බලන් ඉන්න හැටි තමයි බොබ් නැගිටිද්දි දැක්කේ. බොබ්ට තේරුනා ස්වීප් එක ඇදිලා විත්තිය. බොබ් කලබලෙන් සාන්තුවරයට කන්නලව් කරන්න පටන් ගත්තා.[/FONT]
“[FONT="]අනේ[/FONT], [FONT="]මං මළාද[/FONT]? [FONT="]මට බෑ දැන්ම මැරෙන්න[/FONT], [FONT="]අයියෝ මාව ආයේ මගේ ලෝකෙට යවන්න[/FONT]” [FONT="]බොබ් ළය පැලෙන විදිහට අඬනවා. සාන්තුවරයටත් දුකයි මේ යකාගේ ඇඬිල්ලට. ඒත් ඉතින් ගෙන්න ගත්ත එකෙක් ආපහු යවන සිරිතක් නැති බව සාන්තුවරයා බොබ්ට විස්තර කරලා දුන්නා.[/FONT]
“[FONT="]බෑ[/FONT], [FONT="]බෑ[/FONT], [FONT="]මට මෙහේ ඉන්න බෑ. මට තව එහේ ජීවත් වෙන්න වයස තියෙනවා. මාව එහේ යවන්න. නැත්නම් මං සියදිවි නසාගන්නවා![/FONT]” [FONT="]කියලා බොබ් සාන්තුවරයට තර්ජනයක් දැම්මා. සාන්තුවරයා මේකට ටිකක් හෙල්ලිලා ගියා[/FONT], [FONT="]ඇයි ඉතින් දිව්‍යලෝකේ කවුරු හරි එකෙක් එල්ලිලා මළා කියලා ආරංචි උනොත් දෙවියන්ටත් එක්ක මාර කින්ඩියනේ. කල්පනා කරලා බලපු සාන්තුවරයා බොබ්ට පොඩි විසඳුමක් යෝජනා කලා[/FONT], ” [FONT="]හරි දරුවා[/FONT], [FONT="]ඔයාට එහෙට යන්නම ඕනේනම් එක විදිහක් තියෙනවා. හැබැයි ඒ මිනිහෙක් විදිහට නෙවෙයි කිකිළියෙක් විදිහට. මීට වඩා කිසිම දෙයක් කරන්න මට බෑ.[/FONT]”
[FONT="]බොබ් ටිකක් අවුල් ගියා. ඒත් ආයේ කල්පනා කරලා බැලුවම මෙලෝ රහක් නැති දිව්‍යලෝකෙට වෙලා ඉන්නවට වඩා අපේ ලෝකේ කිකිළියෙක් වෙලා ඉන්න එකත් ආතල්නේ කියලා මෑන්ස් ඒ යෝජනාවට එකඟ උණා. සාන්තුවරයව පොරොන්දු කරගත්තා ගෙවල් ළඟම තියෙන ෆාම් එකකට වීසා දෙන විදිහට. ඒ එමලිනාව බලන්න නෙවෙයි[/FONT], [FONT="]බාර් එක කිට්ටු නිසා.[/FONT]
[FONT="]එකපාරටම බොබ් කුකුළු පිහාටු[/FONT], [FONT="]පෙඳ වලින් වැහිලා ගියා. ෂෙහ්[/FONT], [FONT="]බලන්න ලස්සන කිකිළියෙක්. බොබ් දැක්කා අර රෝස්ටර් කියන තඩි පට්ටි කුකුළෙක් තමන් දිහා කන්න වගේ බලන් ඉන්නවා කියලා. නැඩ කුකුළා බොබ් කිකිළි ළඟට ඇවිත් ටෝක දාන්න ගත්තා[/FONT], “[FONT="]අහා[/FONT], [FONT="]ඔයා තමයි එහෙනම් මෙහෙට ආපු අළුත් කිකිළි[/FONT]? [FONT="]කොහොමද මෙහේ පළවෙනි දවස[/FONT]?”
“[FONT="]වරදක් නෑ[/FONT]” [FONT="]බොබ් උත්තර දෙනවා[/FONT], “[FONT="]ඒ උනාට මගේ මේ ඇතුලේ නිකම් මොකක්ද ලොකු දෙයක් තියෙනවා වගේ. මට දැනෙන්නේ මාව පුපුරන්න වගේ[/FONT]”
“[FONT="]අයියෝ[/FONT]” [FONT="]රෝස්ටරයා අළුත් කිකිළි දිහා පෙම් බැල්මට් එක දාන ගමන් උපදෙස් දෙන්න ගත්තා[/FONT], “[FONT="]ඔයා ඔය බිත්තර දාන්නනේ යන්නේ. මීට කලින් බිත්තර දාලම නැද්ද[/FONT]?” [FONT="]ෆ්‍රෙෂ් කිකිළියෙක් කාලෙකට පස්සේ සෙට්වීම ගැන සන්තෝසෙන් රෝස්ටරයා බොබ්ගෙන් ඇහුවා. නැහැ කියලා ඔළුව දෙපැත්තට වනපු බොබ් කිකිළි ඒ වැඩේ අමාරුද කියලා රෝස්ටරයගෙන් බයෙන් බයෙන් වගේ ඇහුවා.[/FONT]
“[FONT="]අපෝ නෑ නංගි. ඕක එච්චර ගේමක් නෙවෙයි. රිලැක්ස් එකේ ඉන්න. එතකොට ඕක නිකම්ම එලියට එයි.[/FONT]” [FONT="]කුකුල් අය්යා බොබ් නගාට උපදෙස් දුන්නා. කුකුළගේ කීම අහලා බොබ් රිලැක්ස් එකේ මංගල බිත්තරේ දාන්න සෙට් උනා. රෝස්ටරයා ඊසි කිව්වට තත්පර කිහිපයක අපහසු වාතාවරණයක ඉඳලා තමයි බොබ් කිකිළි තමන්ගේ කුළුඳුල් බිත්තරේ ප්‍රසූත කලේ. තමන් මව් පදවිය ලබපු ගමන් බොබ් කිකිළිට අර අපහසුකම් ඔක්කොම නැතිවෙලා වගේ ගියා. ඒ පිටම බොබ් කිකිළි දෙවැනි බිත්තරෙත් අපහසුවක් නැතුවම දැම්මා. රෝස්ටර් අය්යත් ළඟ ඉඳන් සප් එක දෙනවනේ.[/FONT]
[FONT="]දැන් බොබ් කිකිළි දන්නවා බිත්තර දාන සාස්තරේ. ඒක හින්දා වැඩි ගේමක් නැතුව තුන්වෙනි බිත්තරෙත් දාන්න හදනකොටම බොබ්ට ඇහුනා එමලිනාගේ කර්ණ කටුක වොයිස් එක කණ හාරගෙන යන්න.[/FONT]
“[FONT="]මේ ඕයි! නැගිටිනවා ඇඳ උඩ මළපහ කරන්නේ නැතුව!![/FONT]”

[FONT="]අළුත් කාර් එක[/FONT]
[FONT="]ඔන්න ළමයි එක ගමක දුප්පත් මනුස්සයෙක් බොහෝම දුක් මහන්සියෙන් වැඩ කරලා සල්ලි හම්බ කරලා ලස්සන අළුත් කාර් එකක් මිලදී ගත්තලු.[/FONT]
[FONT="]කට්ටිය දන්නවනේ සමහර අය අලුත් දෙයක් ගත්තම අලුත් දෙයක් පටන් ගත්තම මුලින්ම ඒකට දේව ආරක්සාව ලබා ගන්නයි ඇස්වහ කටවහ නැතිවෙන්නයි කියල එක එක ආගමික ක්‍රියාවන් කරනව නේ.[/FONT]
[FONT="]මේ මනුස්සයා ඉතිං හැම ආගමක්ම අදහන තාලේ පොරක් ලු.. ඉතිං මෙයා මෙයාගේ අලුත්ම අළුත් කාර් එක අරගෙන ගියාලු ගමේ පන්සලට[/FONT], [FONT="]පංසලේ ලොකු හාමුදුරුවෝ බැහ දැකලා කිව්වලු ආපු කාරණය[/FONT], [FONT="]හාමුදුරුවොත් ඉතිං පිරිත් පැන් ටිකක් එහෙම කාර් එකට ඉහලා පඬුරක් එහෙම ගැටගහලා දුන්නලු අළුත් වාහනේට[/FONT],
[FONT="]ඔන්න ඊට පස්සෙ පොර හිතුවලු ගමේ තියෙන හින්දු කෝවිලටත් අලුත් වාහනේ අරන් යන්න[/FONT], [FONT="]කෝවිලේ පූජක තුමත් ඉතින් කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකට අර නලලේ අඳින සුදුපාට ඉරි තුනක් ඇඳල රතුපාටින් තිලකයකුත් එහෙම තියලා කාර් එකට ආරස්සාව අරන් දුන්නලු[/FONT],
[FONT="]ඒකත් ඉවර උනාට පස්සේ මේ මනුස්සය හිතුවලු දැන් එහෙනම් කතෝලික පල්ලියකටත් ගිහින් අළුත් කාර් එකට දේව අරස්සාව ලබාගන්න ඕනි කියලා[/FONT],
[FONT="]කතෝලික පල්ලියටත් ගිහින් පල්ලියේ දේවගැති තුමාට විස්තරේ කිව්වලු[/FONT], [FONT="]දේව ගැති තුමත් කුරුසයක් අරන් ඇවිත් කාර් එක ඉස්සරහින් හිටගෙන කුරුසෙ උස්සලා ද්වියන්ගෙන් ආරස්සාව පතලා පැන් ටිකකුත් වාහනේට ඉහලා පොඩි කුරුසයක් දුන්නලු මේක වාහනේ ඇතුලෙන් එල්ලගන කියල[/FONT]…
[FONT="]මේ මනුස්සයත් ඉතින් ඒ කිව්ව විදියටම කරලා ඉවර වෙලා කල්පනා කරාලු[/FONT],
[FONT="]පන්සලටත් ගියා කෝවිලටත් ගියා කතෝලික පල්ලියටත් ගියා[/FONT], [FONT="]ඒ ඒ ආගම් අනුව ආගමික වතාවත් කලා[/FONT], [FONT="]දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මුස්ලිම් පල්ලියකටත් ගිහින් ආරස්සව ලබා ගන්න[/FONT][FONT="]එක තමයි[/FONT], [FONT="]එතකොට මගේ කාර් එකට කිසිම අපල උපද්‍රව්‍යක් වෙන්නේ නෑ කියලා[/FONT],
[FONT="]එහෙම හිතල ගියාලු ගමේ මුස්ලිම් පල්ලියටත්[/FONT], [FONT="]ගිහින් කිව්වලු පල්ලියේ පූජක තුමාට මගේ වාහනේට හැම ආගමක් විදිහටම ආගමික වතාවත් ඉටුකරලයි ආවේ.. මම මේ පල්ලියටත් වාහනේ අරන් ආවෙ ඒ විදිහට වතාවත් කරගන්නයි කියලා.[/FONT]
[FONT="]පල්ලියේ පූජක තුමා කිව්වලු හරි ඔයා කාර් එකේම ඉන්න මම වැඩේ කරලා දෙන්නම් කියලා[/FONT],
[FONT="]එහෙම කියලා පූජක තුමා කාර් එක පිටිපස්සට ගියාලු[/FONT], [FONT="]මෙයත් ඉතිං කාර් එක ඇතුලට වෙලා බලං ඉන්නවලු ආගමික වතාවත් ඉවර වෙනකම්[/FONT]
[FONT="]මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට මෙයාට ඇහෙනවලු වාහනේ පිටිපස්සෙන් අමුතු සද්දයක් [/FONT]”[FONT="]කරස් කරස් කරස් [/FONT]” [FONT="]කියල[/FONT],
[FONT="]මේ පොරත් ඉතිං ටක් ගාල බැහැල ගියාලු මොකද්ද සද්දෙ කියල බලන්න[/FONT], [FONT="]අලුත් කාර් එකත් එක්ක නේ[/FONT],
[FONT="]කාර් එක පිටිපස්සට ගිහින් බලනකොට තමයි ලු පොරට සද්දෙ මොකද්ද කියලා මීටර් උනේ[/FONT]…
”[FONT="]දෙය්යෝ සාක්කි පූජක තුමා පිහි කොටයක් අරන් ඇවිත් කාර් එකේ සයිලන්සරේ කොන කපනවලු[/FONT]”
([FONT="]කිසිම ආගමකට අගෞරවයක් කරන අදහසින් නොව හුදු විනෝදය පිණිස පමණක් මෙය දැමූ බව කරුණාවෙන් සලකන්න)